‘වැඩක් නෑ.. රහක් නෑ.. අපි යනවා.. කණගාටුව පමණයි..’ – එජාප මහා ප‍්‍රතිසංවිධානයෙන් පසු අජිත් පී පෙරේරා

April 26, 2018 at 12:02 am | lanka C news
‘වැඩක් නෑ.. රහක් නෑ.. අපි යනවා.. කණගාටුව පමණයි..’ – එජාප මහා ප‍්‍රතිසංවිධානයෙන් පසු අජිත් පී පෙරේරා

එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රතිසංවිධාන කමිටු යෝජනා එලි දැක්වීමෙන් පසු රාජ්‍ය ඇමති අජිත් පෙරේරා සිය ෆේස්බුක් ගිණුමේ ‘කණගාටුව පමණයි’ යනුවෙන් සටහනක් තබා ඇත.

එක්සත් ජාතික පක්‍ෂය තුල දැවැන්ත ප‍්‍රතිසංවිධානයක් සිදු විය යුතු යයි දැඩි මතවාදී අරගලයක් කල පිරිස් අතර අජිත් පෙරේරාද වූයේ ඉදිරියෙන්මය.

ප‍්‍රතිසංවිධානය අවසන් වී ඔහු පිටව ගියේද මාධ්‍යවේදීන්ට ‘වැඩක් නෑ.. රහක් නෑ.. අපි යනවා..’ යයි කියමිනි.

45,772 Viewers

20 Comments to “‘වැඩක් නෑ.. රහක් නෑ.. අපි යනවා.. කණගාටුව පමණයි..’ – එජාප මහා ප‍්‍රතිසංවිධානයෙන් පසු අජිත් පී පෙරේරා”

  1. Amda says:

    Nick nack paddy wack give the _0_ a bone …. 😀

    • උප නියෝජ්‍ය නායක says:

      නොදන්න නිසයි අහන්නේ.සිංහල භාෂාවට අනුව “උප නායක” සහ “නියෝජ්‍ය නායක” යන යෙදුම් වල වෙනස කුමක්ද? මෙය හුදෙක් දෙදෙනාව රැවටීමක් නොවේද?

  2. darshana says:

    It is too bad the way UNP hierarchy treated the foot-note group!

    • සිරිකොතේ සරත් says:

      පාර්ලිමේන්තුවේ 122 විශ්වාසය දිනා ගත් රනිල් නැත්නම් එක්සත් ජාතික පක්ෂයක් නැත… (පොහොට්ටුවත් වැලිකඩ)

  3. sarath says:

    When you allow RW to choose his Gen Sec and President of the Party there cannot be a “Presisanvidana” as he put the same Kassippu in different barrels. Same old rotten lot to support the old rotten leader.

  4. Ranjan says:

    Cannot believe both sides. They are fellows who want to stay in power what ever the leader. They do not want to loose their job. At least stay for another 1 1/2 years.

  5. සිසිර says:

    ටොමියා රනිල් එක්ක මහබැංකුව හොරා කාල දැන් රහක් නැතිලු.

  6. Kumari says:

    People try to bogusly attack Nagananda who is a superb lawyer. He learnt the trade in UK a civilised western country. So unlike us he can see both sides. There’s a internet campaign to make Nagananda the common candidsate. He may not succeed but this shows how much people love him. He exposes all the corruption in the judicial system. Sugandhika is superb – a brave young woman. I hope she will not be silenced, and will keep us with the good work. Corrupt judges and lawyers are attacking the duo but they are strong as Ranjan and Dharshana Handungoda are involved. I have included these noble foursome in my ‘shadow cabinet’. See and comment:

    Ranil for Prime Minster, Nagananda for Justice Minister, Sugandhika for Public Administration, Ranjan for Social Service, Dambara Amila himi for Minister for Law and Order, Sarath Fonseka for Defence Minister, Anura Kumara Disanayake for Minister of Labour, Ravi Karunanayake for Finance, Mangala for Foreign Affairs, Darshana Handungoda for Speaker, Akila for Education, Thalatha for Women’s Empowerment. This country will beat all other countries in the world.

    • Saradiel says:

      අතිශය නිවට අමනකම් කළ/කරන බලලෝභී යහපාලන පාලකයෝ මෙන්ම බඩගැත්තර දේශපාලනඥයන් පිරිසක්ද පිළිකුලෙන් මේ රටේ දැක ගත හැක පාලන රටාවේ වෙනසක් ඇති කර ගත යුතුමය. එසේ නැතහොත් සිදුවන්නේ බලලෝභීන්ගේ, අන්තවාදීන්ගේ, ජාතිවාදීන්ගේ කුහක ප්‍රාර්ථනාවලට මුළු රටම ගොදුරු වී විනාශ වීමය මහජාතිය නිර්භීත විය යුතුය. එමෙන්ම කල්පනාකාරී විය යුතුය මෛත්‍රි – රනිල් ආණ්ඩුව පරදවා ජනතාව ජය ගත යුතුයි එසේ නැතහොත් සිදුවන්නේ අන්තවාදීන්, බලලෝභීන්, ජාතිවාදීන් ශක්තිමත් වීමය. දැනටමත් අපේ රට අගාදයට ඇද දමමින් මේ රුකඩ යමපාලනය රටටත් රටේ පුරවැසියන්ටත් අතිශය හානි කර දේ සිදුකරයි ඡාති බේදයෙන් ආරම්බ කල ඒ නිවට පාලකයන්ගේ කාළකණ්ණි පාලනය හේතුවෙන් අද සිංහල බෞද්ධයන්ගේ සිත් තුල ඇත්තේ නොසන්සුන්තාවයකි. සිංහලයන්ට ඇති එකම රට එක එක පරයන්ට විවිද ආකාරයෙන් පාවා දෙන විට සිංහල ඡාතියට හිමිවන්නේ කොතනද?. එසේනම් රටට, ඡාතියට, ආගමට ආදරය කරන නායකයෙක් හදමුද?. ඒ ඔබද විය හැක. එක් වෙමු . දැන් කාලය හරි දේශප්‍රේමී සිංහලයන් එකතු වෙමු. රට, ඡාතිය, ආගම සුරකිමු.

  7. pambaya says:

    UNP eka maka bavila yanawa nam ratatama hondai
    .kaalakanni aanduwa

  8. Open mind says:

    හැමෝම හිතා ඉන්නෙ ඒ තත්ත්වය unp ඒකේ විතරයි කියල.

  9. Samuvel says:

    රසත් නැත , ගුනත් නැත ඒත් අපි කමු.

    • Asaranaya says:

      පින්ගුතරයට ( අරක ) නගින්නෙත් නැහැ, වැඩත් බැහැ රසක් නැහැ, දරුවෙක් නැහැ, ඔක්කොම නැති වාදන් , අන්තිමේදි ගහපු පදයකුත් නැහැ , බෙරේ පලුවකුත් නැහැ, අපට රටකුත් නැහැ

  10. Desh says:

    UNP කාරයෝ ඔහොම තමයි. රනිල්ට බැරි බවත් දන්නවා, එලවන්නත් හදනවා, හැබැයි චන්දයක් ආවහම පස්චාත්භාගේ උඩදාගෙන ගිහින් චන්දෙ දෙනවා. මොකද ඕකලට රටට වඩා පක්ශෙ ලොකුයි.

    • Analyst says:

      Yes,Yes. UK is very civilised country. How about their past behaviour from 16th Century to 20th Century? There are 53 Countries at present in the Commonwealth and that means they have invaded 53 peaceful Nations (apart from other colonial masters such FRANCE,SPAIN,PORTUGAL)and looted their resources.They suppressed Vua_wellassa riot of the patriotic people in this country in1818 very inhumanity. They now are the saviour of Human rights.

  11. Analyst says:

    For Suganthika’s speech to be fair,balanced one,she should have also mentioned about fairness,justice and relief received by thousands of victims upto now from the verdicts of Honest,Brave Magistrates and Judges of various ranks. Some Brave judges have had to Sacrifice their lives ,for instance Judge AMBEPITIYA’s fate.
    There were times in the past ,the Judges houses were stoned and some recent time Judges were threatened ,when verdicts desirable to politicians
    Were not given.In every Country and every profession there are comparatiively unsuitablefew persons.
    Suitable actions can be taken against them . It is very crystal clear to the patriotic people in this Country that she seem to have become a Cat’s paw of the politicians,whose hidden motives are to split the patriotic camp of the Nation.

  12. Anuradhi says:

    Dharshana Handungoda in Italy must come to Sri Lankan parliament and become the speaker or a senior minister. He will work well with Fonseka.

  13. sara says:

    රහත් නෑ.. ගුනත් නෑ.. කන්න බෑ පුතේ, …. පනත් නෑ…. හැඩත් නෑ …කිසිත් නෑ ගතේ ,.. පිනුත් නෑ ….සිලුත් නෑ රටත් හාමතේ , උලත් නෑ …පිලත් …නෑ …ඔහොම නම් පුතේ

  14. Dr Lakshman Fernando says:

    SO, WE KNOW THAT, U.N.P.is day by day going to GRAVE YARD. CONDOLENCES !

  15. noel says:

    U.N.P. R.I.P.

Main News