එජාපය අද කොන්දක් නැති ගොට්ටන්ගේ ගවමඩුවක් වෙලා..- එජාප මන්ත‍්‍රී කියයි..

June 19, 2017 at 3:50 pm | lanka C news | ලංකා සී නිවුස්
එජාපය අද කොන්දක් නැති ගොට්ටන්ගේ ගවමඩුවක් වෙලා..- එජාප මන්ත‍්‍රී කියයි..

අද වන විට එක්සත් ජාතික පක්‍ෂය කොන්දක් නැති ගොට්ටන් පිරුණු ගව මඩුවක් බවට පත් කර ඇති බවට එම පක්‍ෂ බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී අනුරාධ විමලරත්න මහතා පවසයි.

ඔහුගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි කරමින් එවන ලද ලිපියද සමගින් ෆේස්බුක් ඔස්සේ ඔහු මේ බව කියා සිටී.

12,922 Viewers

3 Comments to “එජාපය අද කොන්දක් නැති ගොට්ටන්ගේ ගවමඩුවක් වෙලා..- එජාප මන්ත‍්‍රී කියයි..”

  1. Nimal R says:

    මේ මනුස්සයට දැනුයි මේක තේරිලා තියෙන්නේ . රනිල් නායකයා වෙච්ච දවස්වලම මේක තේරුම් නොගිය එජපක්ශිකයෝ අපතයෝම තමයි

  2. Amda says:

    well said!!
    regardless of the party we admire politicians with a backbone & who stand up for people.

Leave a Comment

Main News