එජාපය එපා වෙයි.. ප‍්‍රබල ඇමතියෙක් ශ‍්‍රීලනිපයට..

January 13, 2018 at 1:20 pm | lanka C news
එජාපය එපා වෙයි.. ප‍්‍රබල ඇමතියෙක් ශ‍්‍රීලනිපයට..

එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රබල කැබිනට් ඇමතිවරයෙකු ඉදිරි දින කිහිපයේදී ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයට එක්වනු ඇති බව වාර්තා වෙයි.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ මැදිහත්වීම මත මෙම ප‍්‍රබල ඇමතිවරයා ශ‍්‍රීලනිපයට එක්වනු ඇති බව සදහන්ය.

මෙම ඇමතිවරයා දේශපාලනය ආරම්භ කර ඇත්තේද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙනි.

ඉදිරි දිනයක ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පැවැත්වෙන ශ‍්‍රිලනිප ජන රැුළියකදී ඔහු මෙම දේශපාලන තීන්දුව ගනු ඇතැයිද සදහන්ය.

29,926 Viewers

15 Comments to “එජාපය එපා වෙයි.. ප‍්‍රබල ඇමතියෙක් ශ‍්‍රීලනිපයට..”

  1. kamalasirikuruwita says:

    අන්තිමට රාජිතට මොලේ ටිකක් පෑදිල වගේ. බලමු .බලමු. කොහොම වුනත් දෙගොල්ලොම එකයි. මොකද මේ දෙගොල්ලොම සිංගප්පුරුවේදී එකට කුඩු කපු පොරවල් නේ

    • Niru says:

      Only bankrupt SLFP will take a Katavachalaya like this.

      • Jonaa'S Brother says:

        රත්තරන් කඩුවෙන් බෙල්ල කැපෙන්න කලියෙන් රානි අලයා ලොකු ඇමතියා ජිරිලන්කා පක්ශයට බැඳෙයි

      • Chatura Purha says:

        Rajitha is Maythree’s RIGHT HAND man so he will be NEXT PRIME MINISTER in Sri Lanka..!!

  2. Karu says:

    ඇමති හැමදාම ඇමතිය.

  3. Krishantha says:

    No , it has to be Wijedasa Rajapaksha. Rajitha will join any winning party but not SLFP at this juncture.

  4. Gayantha says:

    Balti Rajitha kohomath balti sirage dakunu atha wagene hitiye.

  5. Prasad says:

    It is not rajitha .
    Kurunegala S.B.Nawinna

  6. Trumph says:

    Wata ella

  7. Dubba says:

    දැන් කොර කියා ගන්න දෙයක් නැතිව ඕනෑම කුණු ගොඩක් ගන්නවා

  8. Open mind says:

    යනවා නම් යන්න රත්තරන්…අනේ මාත් අරන්…..මීට මලික්…………

  9. Patali says:

    Yes,Rajitha’s move will strengthen SLFP.Good decision and that will be a move against the corruption.

  10. Mihiran says:

    Mongaladha?

  11. Saman says:

    Boru kimath simavak thiyanava wimale.

  12. Poloitikka says:

    modayane Arjuna Ranathunga,

Leave a Comment

Main News