එජාපය නැවත එනතුරු දුර්භික්‍ෂයක් එනවා.. හැකිතාක් ආහාර රැස්කර ගන්න..

November 25, 2018 at 4:40 pm | lanka C news
එජාපය නැවත එනතුරු දුර්භික්‍ෂයක් එනවා.. හැකිතාක් ආහාර රැස්කර ගන්න..

රට තුළ අත්‍යවශ්‍ය ආහාර හිඟයක්‌ ඇති වෙමින් තිබෙන නිසා එ.ජා.ප. ය යළි බලයට පත්වන තුරු වැඩිපුර හාල්, පරිප්පු, කිරිපිටි රැස්‌කර තබා ගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්‌තර රාජිත සේනාරත්න මහතා මාධ්‍ය හමුවකදී ජනතාවට අනතුරු ඇඟවීමක්‌ කළේය.

පවතින දේශපාලන අර්බුදය නිසා ආහාර ආනයනකරුවන් භාණ්‌ඩ ආනයනය සඳහා ණයවර අලුතින් විවෘත නොකරන බවත්, ඒ නිසා තව ටික දින කිහිපයකින් රට තුළ ඖෂධ සහ අත්‍යවශ්‍ය භාණ්‌ඩ හිඟයක්‌ ඇතිවී දුර්භික්‍ෂයක්‌ ඇතිවීමේ අවදානමක්‌ මතුව ඇති බවත් ඒ මහතා කීවේය.

එහිදී රාජිත සේනාරත්න මහතා මෙසේද කීවේය.

ඩොලරය වේගයෙන් ඉහළට යනවා.

දැන් බන්දුල කියන්නේ එය රුපියල් 200 ට ගියත් නතර කරන්න බැහැ කියලා. අද හදවත් ඇති අය ඊනියා ආණ්‌ඩුවේ නැහැ. හදවතක්‌ ඇති බව කියන ජනාධිපතිත් මේවා දැක දැක අහක බලාගෙනද ඉන්නේ කියා සිතෙනවා. රට වෙනුවෙන් අපි මීට පෙරත් වීථි සටන් කර තිබෙනවා. අවශ්‍ය නම් ඉදිරියටත් එය යළි ක්‍රියාත්මක කරනවා.

– divaina

21,675 Viewers

35 Comments to “එජාපය නැවත එනතුරු දුර්භික්‍ෂයක් එනවා.. හැකිතාක් ආහාර රැස්කර ගන්න..”

  1. Janaka says:

    දැන් කාපන් පරිප්පු..ඉල්ලන් කෑම..

    • කරුමෙ-උරුමයා says:

      ජාතියටම සාපයක් වුනු මේ වඳ පෙත්ත
      රටට විනාසය කලා දීලා දන්තය පෙත්ත
      ජාතියම කල කිරිල හිටිය දකිනු පෙත්ත
      තැටි රත්වෙලා පල මේ නොදකිං පෙත්ත

    • leel says:

      උඩුකුරුච්චන්ද ඔයි….තමුසෙල හිටපු කාලෙට මේ රටෙ තිබුනු දුර්බික්ශය හොදටම ඇති…..අයෙ එන්න එපා…….සාගතේ පේනව මූන දැක්කහම……සක්කිලිය….

    • Fass says:

      Ei ahara thiyenne hoo and pee eka langada…hoo and pee eka langa mal peni nam thiyanawa samanllunta

    • dayas says:

      me prajitha mineemaruwa dannawa idiri mathiwaranayakin ohuta. mooda puthaata dinanta bahe
      kiyala,dan rata asthaawara karala mahaa winaasayakata manga paadanta salasum karanawa
      muge sahaayata deegajanth pachmpikayath innawa.
      rata winaasa karpu thopita wehi nathi hena gahanta oona.

    • nalaka says:

      ow attama tama eka, Karapu paga horakam balu wada gadawada, minissunta badepara gasima. Tamage putage awamagula Araliyagaha Mandire gatta eka tama Ranita saapa une. Mokada Mahinda hitiya kale Temple tee eka Budu madurak.

  2. SINHALAYA says:

    Ane palayan yanna pachaya thawath boru nokara.mage rata kewa horu tika.

  3. Amda says:

    හිනාවෙන්න ඕනෙ තැන තෝරගන්න බැරුව මම මේ ඉන්නෙ 😀 😀 😀

    • Asaranaya says:

      කුණු දතෝ දෙන්නම් උඹටම පරිප්පු-උඹ දොඩවයි දැන් අන්ද කයිප්පු
      තොගෙ පරන්ගි නාමය පිලිප්පු- නලියන්නේ තොගේ පුකේ විශප්පු

  4. nonoris says:

    hinahath yanawa dukath hithenawa.

  5. Nim says:

    MODA KATHA
    NOKIYA HITEYANAM
    MAHINDA JANADIPATHI, AGAMATHI
    THUMA JANATHAWA
    HAMATHE THEYANNE NAHA.

  6. Suresh chandrani says:

    SIRAWA Ella maranu

  7. UNP GAL IBBA says:

    කවදද දන්නේ නැත මේ දතා කේඳර බලන්න පටන් ගත්තේ මම හිතන්නේ අනාගත සුමනදාස වෙන්න යනවා වගේ මන්ත්‍රී කම අත හැරලා???

  8. මං says:

    අපි තියන විදියට කන්නම්. උබ කට වහගෙන හිටපන් ගරු හිටපු ඇමතිතුමා

  9. ධනපාල says:

    .හදවත තියෙන එකෙක් ද මූ මුන් තමයි රට කෑවේ

  10. Ranarala says:

    east timor kala wage minissu badaginne thiyala rata bedantai yanne. me prajitha mineemaruwa kathakaranne hariyata unp eka athi mahath diyunuwak ratata karakara hitiya wage.

  11. Kali says:

    අසූචි ගඳක් ආවේ කොහෙන්ද කියල බැලුවම මෙන්න පෝච්චි කට ඇරලා

  12. Alapaluwa says:

    ඔවු ඔවු අපිට බඩු රැස් කරගන්න අර උඹ හොරාකාපු සල්ලිවලින් ගත් චුටිම චුටි නැවක් අපිට දියන් ඉක්මණට බඩුටිකක් ගෙන්වා ගන්න.

  13. Ranjan says:

    When these fellows not in the Govt. they go mad. Now we can see a upheaval in the rice production.

  14. desta says:

    etakam ubai ube gon putagei ituru tika hita ganin thopi tamai ratama kewe ekale mahinda kewa ranilage kanna deyak neha

  15. common man says:

    Av urudu 3 ta passey minussu mahinda awayin passe thamai, hondata kanna bonna pattangena thiyenne, Kotas welandapola ihala yanne, business godawegana enne, aya mass 3k unp andu karanna awoth minusu sahinnen marewi, unp aandu awoth minusu kunu bakki adala kanna wenne.lankawe inna business kaarayo okkoma hingakanna siduwewi. Ane pls unp aandu nam thawa samma jathiyata epa.

  16. සංජීව says:

    තව වසර එකහමාරක් unp හවුල් ආණ්ඩුව තිබුණා නම් තමයි දුර්භික්ෂයට මූනදෙන්න වෙන්නේ. ලෝකෙ වටේම ඉන්න ව්‍යාපාරිකයන්ට වැඳල කියන්නෙ මුං තමයි රටට ආධාර, ආහාර සහ අනෙකුත් ද්‍රව්‍ය එවන්න එපා කියල. ඒ රට වට්ටන්න. මේක අපේ රට. අපි ජනතාව හැටියට අපිට ඕන විදිහට රට පාලනය කරන පිරිසක් පත්කරගන්ඩ වෙනවා. ඒකට unp ප්‍රතිපත්ති නම් කොහෙත්ම හරියන්නේ නෑ.

  17. Pramuka Wijerathna says:

    Thope anduwa htiyanakan api kewe ne yako
    lewa kaka tax geuwa ekai kare

    wenasak na

  18. ස්ථාවර වේගෙන ආපු රුපියල මේ පෙරේත හැත්ත බටහිර ලෝකයොත් අල්ලගෙන රට අස්ථාවර කරමින් අයෙත් බාල්දු කලා.
    රට කනත්තක් වුනත් කම් නැහැ කුණු දත් බහිරවයින්ට ඕනේ බලය බදාගෙන රට කන්න.

  19. Sadda says:

    කුනු දතාට මෙච්චර ඉක්මනට සාගතේ ගැහුවද?. ඇයි නැව් වලින් පාඩුද?.

  20. silva says:

    තො ගේ කටෙ මහ පිලිකා වක් එන්න ඔනේ තො වෙගේ කෙරුමෙක්

  21. n.s fasions kurunegala says:

    muge kathawata mata yanneth ne ban

  22. Niru says:

    Yes now it is your turn to face starvation

  23. manik says:

    මම කියන්නම් දැන් වයස නිසා බැරිද තවත් ගද ගස්සන්නේ නැතිව අයින් වෙන්න ඇපත් නැතිව ඉන්න අස්සේ කැම සොයන්න එනවා දුප්පතාගේ දුක දන්න අමන හොරු

  24. මූ කවුද කියා මූ දන්නෙත් නෑ . says:

    එජාපෙට දුර්භික්‍ෂයක් එනවා.පුළුවන් තරම් බැඳුම්කරෙන් හොරකම් කල සල්ලි සුරක්‍ෂිිතව තබා ගත යුතුයි.අපි බටහිරිනුත් උදව් ඉල්ලා තිබෙනවා.අපි ඊළඟට බලයට ආවොත් තනිවම හොරකම් කරන්න ඉඩ දෙන්නේ නැහැ,නායකත්ව මණ්ඩලයකින් අපි ඒ වැඩේ කරනවා.තව කියන්න තියනවා.පොඩ්ඩක් ඉන්න දත් සැට් එක දාගෙනම ඉතුරු ටික කියන්නම්.

  25. Parakum says:

    Can you all remember the FOOD crisis this nation faced under SIRIMAO in the 1970s, similar situation could arise if you elect MARA. Also remember it was UNP (JR) saved this country from that situation. UNP has GOOD relation with all countries.

  26. Saman Patabareiya says:

    Most corrupted and ruthless lumpen politician in Sri lanka.

    He should be removed from Parliament.
    He is Typical opportunities change parties all the times, while Rajith S….has corrupted democracy of Island.

  27. Anurage punchiamma says:

    RATAKATA ONE APAMANA AGAYAK.

    EKATA ONE MAITHREE UGAYAK.

    VENASA.

    Thopimane yako 2015 di ohoma kiyagena Mahindawa paradduwe.

    Sirisenawa janadhipathi karagena thopita vechcha winnahiya.

    Hinaha yanawa oi mathakwenakota.

    Mahindata kelawanna thopi sammathakagatthu neethi walin thipitama heta aniddata kelawena hinda danmama jampar ekak mahagena athulata yanna lasthiwela hitapan wal paraballo.