එජාපය යටතේ ඇති නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපති පවරා ගනී..?

January 6, 2018 at 3:50 pm | lanka C news
එජාපය යටතේ ඇති නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපති පවරා ගනී..?

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් නීතිපති දෙපාර්තමේන්තුව තමන් යටතට පවරා ගැනීමේ සූදානමක් ඇති බවට අන්තර්ජාල මාධ්‍ය වාර්තා පලවෙයි.

බැදුම්ක කොමිසමේ අවසන් වාර්තාව නීතිපතිවරයා වෙත යැවීමත් සමග එම දෙපාර්තමේන්තුව පවරා ගන්නැයි විවිධ සංවිධාන හා මැති ඇමතිවරුන් විසින් කරන ලද ඉල්ලීමක් මත මෙම පියවර ගැනෙනු ඇති බව සදහන්ය.

දැනට නීතිපති දෙපාර්තමේන්තුව පවතින්නේ එක්සත් ජාතික පක්‍ෂ ඇමතිවරයෙකු යටතේ වීම නිසා බැදුම්කර වාර්තාවේ ඉදිරි කටයුතුවලට එය බධාවක් යයි එම පිරිස් ජනාධිපතිවරයා පෙන්වා දී ඇති බවද වාර්තාවන්හි සදහන්ය.

10,055 Viewers

7 Comments to “එජාපය යටතේ ඇති නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපති පවරා ගනී..?”

  1. daham says:

    Can any body think that he has such a strong back bone?

  2. Karu says:

    It is under Thalatha. Onetime an archenemy of thief Ranil, a supporter of Sajith fool.
    Now Thalatha will do anything Ranil syas , just to keep the portfolio.Even stand naked !

  3. Hoo N P Kaaraya says:

    Amathi maru kalata wedak naha niladareen ekamanam. Kale maaru unata kotiyage pulli maaru wenne nahai kiyala kathawak thiyenne ekai.

  4. Open mind says:

    මීට කලින් ද නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණ ඇමැතිට පිටින් තිබුණා. ඒත් වෙච්ච දෙයක් නැහැ. ලංකාවේ අපට මේවා රඟ දෙන බයිලා…

  5. kamalasirikuruwita says:

    කොරයි කොරයි බලාගෙන හිටපල්ලා. u n p එකට මිනිහ බයයි. එකට කුඩු කාපුවාම කඩුවයි කොන්දයි දෙකම නැතුව තමයි වැඩ කරන්න වෙන්නේ. මිනිහ ඔය කියන එක ගත්තත් බැංකු හොරකමේ විශේෂ ප්‍රකාශය වගේ හිටී ඒකත්. කෙසේ හෝ රනිල වනාහි සුද්ද වන්තයෙකි කියල කියයි අන්තිමේදී

  6. PISSU PUSHA says:

    Musith Thudalige must be investigated on his deal first when MS get this department to see how Bimba got things done

  7. රාහුල කොලුවා says:

    එච්චර හයියක් තියෙනවනං මොනව කරන්න බැරිද අප්පා… පිස්සුනේ….

Main News