එජාපය රටේ ආර්ථිකය කෑවා.. ජනතාව අමාරුවේ.. ආර්ථිකය හැසිරවීම මං අතට ගන්නවා..- ජනපති

January 20, 2018 at 10:59 pm | lanka C news
එජාපය රටේ ආර්ථිකය කෑවා.. ජනතාව අමාරුවේ.. ආර්ථිකය හැසිරවීම මං අතට ගන්නවා..- ජනපති

තමන් ජනාධිපතිවරයා ලෙස වසර තුනක් එක්සත් ජාතික පක්‍ෂයට මෙරට ආර්ථිකය කලමණාකරණය කරන්නට ඉඩ දුන් බවත් එනිසා අද වන විට බරපතල ආර්ථික ප‍්‍රශ්ණ ජනතාවට ඇති වී තිබෙන බවත් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

මේ තත්වය නිසා මේ වසරේ සිට මෙරට ආර්ථිකය හැසිරවීම ජාතික ආර්ථික සභාව හරහා තමන් නායකත්වය ගන්නා බවද ඔහු කියා සිටියේය.

විශේෂයෙන්ම ජනතාවගේ ජීවන බර අඩු කිරීම සදහා තමන් මෙම තීරණය ගන්නා බවද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ කෑගල්ලේදී පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන ප‍්‍රචාරක රැළියක් අමතමිනි.

18,896 Viewers

28 Comments to “එජාපය රටේ ආර්ථිකය කෑවා.. ජනතාව අමාරුවේ.. ආර්ථිකය හැසිරවීම මං අතට ගන්නවා..- ජනපති”

  1. kumara says:

    මේ හැසිරෙන්නේ දේශපාලනයේ අත බබෙක් ලෙසින්ය……. වසර 30 දේශපාලනයත් රාජපක්ෂ ආණඩුවේ ප්රබල ඇමති තනතුරත් දරලා 1) 10ල000 වැටුප් වැඩිවීමක් ලබාදීම මගින් ඇතිවන අර්බුධ 2) රාජ්‍ය ණය ප්රමාණ නොදැන මැතිවර්ණ පොරෙන්දු දී 3) පොහාර මිළ 350 සිට 3500 වැඩි වීමේන් කෘඹිකර්ඹික නිසපාදක වලට අගතිය නොතේරෙන මොඩයකි

    • helaya says:

      අහුනොවෙන්න….මේ තනිකරම ප්‍රොඩාව,රගපෑමකි….හිටං බයවෙලා….චන්දෙට….චන්දෙන් පස්සෙ නෑවත රනිල් සමග එකගෙයි කෑම….

      • අපි ගොන්නු...සංවිධනාය says:

        ලබන ඉරිදා පත්තරේ මේ ඉරිදා බැලුවනම් ඔහොම වෙන්නේ නෑ……නායකතුමනි.

      • "ජයතු" says:

        මහින්ද රජාණො වුනෙ බැරි යුද්ධ ජය පෙන්නාලා
        පෙන්වනු මැතිඳු හොරු වැලිකඩ හිරගෙටම දාලා
        ඔබෙන් ඉල්ලන එක දෙය මත්කුඩු රටින් අතුගාලා
        එදාට ඔබ රජෙකි අප රජරට විරුදාවලි මෛත්‍රිපාලා

      • rambanda says:

        මෙයා ආර්ථික විශේසඥ යෙක් වුනේ කවදද. බම්බුව තමයි මෙයාට පුලුවන්.

    • මංජුල says:

      දින 100 න් අළුත් රටක් හදලා, මහින්දගෙ පිහිටෙන් 130 හදාගෙන නැවතත් පුටුව රැකගත් ඔබතුමා දැන් බොරු රගපෑම් කරන්න එපා. ඔබතුමා බටහිරයන්ගේ අතකොළුවක් පමණයි. උන් කියන විදිහට වැඩ කරන බලු කුක්කෙක් විතරයි. මේ පුංචි ජන්දෙදි තේරෙයි අර 62 ලක්ශේන් කී දෙනෙකුට එපා වෙලාද කියල. ආසියාවේ ලොකුම හොර කමට වක්‍රව උදව් කලේ ඔබයි… එකියන්නේ ඔබත් නීතියෙන් වරද කරුවෙක්….

    • kamalasirikuruwita says:

      අවුරුදු තුනක් තමන්ගේ ආණ්ඩුවේ අනිත් පාළුව (ඒ .ජා ප )රට කනකන් බල හිටියේ මොකද ? දැන් චන්දෙ ආපුවම තමයි නින්දෙන් ඇහැරිලා වගේ ඔක්කොම වැරදි පෙනෙන්නේ. ජනතාව දන්නවා මේ සියලු වැරදි වලට තමනුත් කොටස් කාරයෙක් බව මෙය ජනතාව ගොනාට අන්දන්න හදන තවත් නාට්‍යය ක කොටසක් බව ජනතාව දන්නවා. චන්ද දවසට පෙර පැය හතලිස් අට තහනම් කාලය තුලදී අනිවාර්යයෙන්ම ජනපති තවත් මහා නාට්‍යක් රූපවාහිනියෙන් රංග දක්වන එක ඉර හඳ වගේ ෂුවර්. ඔන්න නොකිව්වයි කියන්න එපා. ඔන්න මීහරක් වගේ හැඟීම් වලට වහල්වී ඇන්දෙන්න බලා ගෙන හිටපියවූ !!!!

  2. Niru says:

    Ok you read the papers finally. Now you know people have “barapathala arthika prasna” when people have been suffering for the last 2 1/2 years. You are like “Nero” fiddling when the Rome was burning

  3. පොඩිMAN says:

    ලෙල්ල හුටන්, හිටං.

  4. RP from Canada says:

    ඉතිරි කොටස ඔයා කන්න වගෙයි හදන්නේ! මහජනතාවට අබ සරණයි,

  5. බබා උක්කුන් says:

    කුමාර ඔයා හරියටම හරි. මේ ප්‍රශ්න සියල්ලටම මුල වැරදි කළමනාකරණය.
    1. 10000කින් පඩි වැඩි කිරීම. (රටේ ආර්ථිකයට නොගැලපෙන ඉෂ්ට කරන්න බැරි බොරු මැතිවරණ පොරොන්දු දීම)
    2. මහා බැංකු වංචාව.
    3. පොහොර සහනාධාරය කපාහැරීම.(දුර්වල ජල කළමනාකරණය.)
    4. වැරදි ආර්ථික ප්‍රතිපත්ති.
    5. වැඩ බැරිකම, වැඩ බැරිකම, වැඩ බැරිකම, වැඩ බැරිකම, වැඩ බැරිකම, වැඩ බැරිකම.

  6. සාධාරණ මිනිසා says:

    Wire short ද ?

  7. හිච්චිමහත්තෙයා says:

    බුදු අම්මෝ!

    මෙයැයි අත ගැහුවොත් තිවුන කුපත් කපෝතියි!

  8. Simon g says:

    Mithree is a loka kaatiyek .

    Ranilge badumkarayata blaming and still staying with Unp. Janathawa gonata andawanna nombara 1 minima.

  9. Saman says:

    Sira bila gaanava.

  10. බන්ඩා says:

    සිරිසේන සහ වික්‍රමසිංහ ජෝඩුව එකට එක් කලේ බටහිරයන් සහ ඉන්දියානුවන්. සෝපිත හිමි පූර්ණ අනුග්‍රහය දැක්වුවා. ජනතාව ලක්ෂ 62ක් මුන්ගෙ ලනුව කාලා වෙනසකට කැමති උනා. මහින්ද නය ගත්තා කිය කිය රනිල බොන්ඩ් මගඩියෙන් මහ බැංකුව හොරා කෑව. සිරිසේන පාර්ලිමේන්තුව විසිරවල රනිල්ව බේරැවා. වහාම ‘යහපාලන’ හොර නඩය පන්නමු.

  11. Manjula says:

    දින 100 න් අළුත් රටක් හදලා, මහින්දගෙ පිහිටෙන් 130 හදාගෙන නැවතත් පුටුව රැකගත් ඔබතුමා දැන් බොරු රගපෑම් කරන්න එපා. ඔබතුමා බටහිරයන්ගේ අතකොළුවක් පමණයි. උන් කියන විදිහට වැඩ කරන බලු කුක්කෙක් විතරයි. මේ පුංචි ජන්දෙදි තේරෙයි අර 62 ලක්ශේන් කී දෙනෙකුට එපා වෙලාද කියල. ආසියාවේ ලොකුම හොර කමට වක්‍රව උදව් කලේ ඔබයි… එකියන්නේ ඔබත් නීතියෙන් වරද කරුවෙක්….

  12. Upali says:

    මේ තනිකරම ගොන් පාට් එකකි. අවුරුදු 10ක් තන් සිටි කිසිත් වෙවේචනයක් නොතිබුන මහින්ද රජයේ සියලුම වැරදි දැක කතාකලේ ජනපති වරනයට ඉදිරිපත් වැනවිට පමනි. අවුරුදු තුනක් තිස්සේම නොදැක්ක එජාප වැරදි දකින්නේ තන්ට තනිවම මැතිවරනයකට යන්නට සිදුවීම නිසාය. බැරිවෙලාවත් හන්සයාගෙන් ඉල්ලන්න උනා නම් මො වුන් සිලල්ල එකම හොර බෝට්ටූවේ සිට සියලු හොරකම් අර්ර්ටික පරිහානි සාදාරනීය කරනු ඇත.

  13. Rupa says:

    මට මතක් වෙනවා සිදු නාට්‍යයේ නායක හාමුදුරුවන්ට විරුද්දව කටයුතු කරන සමහරුන් එලියේදී එකිනෙකාට විරුද්ද සිට දේශපාලකගේ නිවසේදී එකතු වෙනවා. මේකත් ඒවගේ “නාටක මාර යි,රටම හමාරයි ” නාටකයයි.

  14. ajita de costageneral strike says:

    denama kewa artikaya – dudley – duminda –

  15. AMARAWEERA says:

    People elected him to be the ceremonial President, not to handle Economy.A weak decision maker cannot handle country or Economy.

  16. බන්ඩා says:

    වැඩ බැරි ජනාධිපතිට තමන්ගෙ වසර පහෙන් තුනක් ඉවර උනහම මෙන්න මිනිහට මොලේ පෑදිලා. ඔික අාප්පයගෙ තවත් රඟ පෑමක්. එකට හිටගෙන මහ බැංකුව හොරා කාපු උන්ගෙ බයිල වලට අහුවෙන්න එපා.

  17. ගොවිරාල says:

    රටේ ගොවිතැන විනාස කොරන්න රවිය පෝර සහනාධාරය කපන කොට ජනාධිපති ගොවිපුතා කොහෙද හිටියෙ?

  18. perera says:

    Pasugiya aya waya okkotama bohoma hondai kiyala sirisena mahathaya athulu SLFP amathila kiyuwe mona katinda ? Janadhipethi hama athinma asarthaka bawade me kiyanne ?

  19. රනිය says:

    කටුස්සෝ (ආප්පේ)) කෑවනම් දෑන් විදපන් බලලෝ

  20. Geetha says:

    Oya tika therumganna mepamana kal giyada?Dan nahaya langatama gilila iwarai. Chanda kada ganna baba part dala minissu gonata andanna epa.

  21. Tamara says:

    Ranilui Sirisenage hathikarei ekathuwela rata kawe.

  22. Open mind says:

    බාල තෙල් ගල් අඟුරු ගෙන ආ උන්…..රුසියානු යුධ නැවු ගන්න අර අදින උන්……වාසියට විභාග ලකුණු අඩු කළ උන්…… රට විරුවන්ට අං පළඳපු උන්……..ආදීන් අපූරුවට ආර්ථිකය ගොඩ ගනි……අනේ මගේ රට.

Main News