එජාපය රැඩිකල් තීන්දුව ගනී… ඒකමතිකව සම්මත කල නායකයා මෙන්න..

April 25, 2018 at 10:40 am | lanka C news
එජාපය රැඩිකල් තීන්දුව ගනී… ඒකමතිකව සම්මත කල නායකයා මෙන්න..

රනිල් වික‍්‍රමසිංහ මහතා තව දුරටත් එක්සත් ජාතික පක්‍ෂ නායකත්වයේ හා අගමැති තනතුරේ තබා ගැනීම සදහා පක්‍ෂය විසින් ඒකමතික තීන්දුවත් ගත් බව නියෝජ්‍ය ඇමති ජේ.සී. අලවතුවල මහතා පවසයි.

මේ දිනවල සිදුවන පක්‍ෂ ප‍්‍රතිසංවිධාන කටයුතුවලදී නායකත්වය ගලැන කිසිදු සාකච්චාවක් නොවන බවත් නායකත්වය රනිල් වික‍්‍රමසිංහ මහතා තව දුරටත් කටයුතු කරන බවත් ඔහු සදහන් කරයි.

කෙසේ වෙතත් වෙනත් තනතුරු ගණනාවක් ඇති වන බවත් ඒ ගැන අවසන් තීන්දුවක් ගැනීමෙන් පසු හෙට පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඒවා ඉදිරිපත් කරන බවද ඔහු කියා සිටී.

රනිල් වික‍්‍රමසිංහ මහතා එජාප නායකත්වයෙන් ඉවත් විය යුතු යයි කලක් තිස්සේ එම පක්‍ෂය තුල අර්බුදයක් පවතින අතර මෙවරද එය උත්සන්න විය.

47,899 Viewers

8 Comments to “එජාපය රැඩිකල් තීන්දුව ගනී… ඒකමතිකව සම්මත කල නායකයා මෙන්න..”

  1. Niru says:

    Change the name to Puttalam boorowas party. PBP.
    Party leader Ponil deputy leaders podi premadasa, Hora Ravi
    Chairman Mervin Silva

  2. BARCARDI says:

    With leadership of RW UNP will not able to pass 29%. Both UNP and SLFP must be removed from the politics to bring new political tradition and environment to this country.

  3. Saradiel says:

    අලිබබා සහා හොරු 40 ගැන මොන කතාද?

  4. සිරිබිරිස් says:

    Please dont insult Range by calling him names.

  5. Hoo N P Kaaraya says:

    Pana thibenakam pakshaye naayakaya mamamai. Mekada prajathanthra waadaya?
    My car, my petrol!

  6. Banada says:

    UNP is party of who betray vital interest of sovereignty of Island …Sri lanka?
    The talk of UNP that radicalism in political nonsense?
    Ranil W…. ever-never leave UNP leadership at any point!
    That is the politics of UNP?
    UNP second rank leadership having no backbone at all by@#$$$

  7. Samuvel says:

    ඔන්න ලමයිනේ ඔයාල බලා පොරොත්තු වුන නායකත්ව වෙනස. ලඟදීම උප නායකවරු 10 දෙනෙන් සහ ජාතික සන්විදායක වරු 20 දෙනෙක් පත් කරනවා. ඔවුන්ට පක්ශය දියුනු කිරීමට වැඩ පවරනවා. නායකයාට පමනක් බලතල තියනවා.

  8. ranjith says:

    එ.ජා.ප. යට මළ කඳ තමයි……………

Main News