එජාපය සමග එක්ව ආණ්ඩු හදන්න සූදානම් බව ඒකාබද්දය කියයි..

December 8, 2017 at 3:26 am | lanka C news
එජාපය සමග එක්ව ආණ්ඩු හදන්න සූදානම් බව ඒකාබද්දය කියයි..

පළාත් පාලන මැතිවණයෙන් පසු එම ආයතනයන්හි බලය පිහිටුවා ගැනීමට නොහැකි වුවහොත් කොන්දේසි සහිතව එක්සත් ජාතික පක්‍ෂය සමග වුවද එක්ව කටයුතු කරන බව ඒකාබද්ද විපක්‍ෂය පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ නියෝජිතයන් විසින් මේ බව කියා සිටියේය.

ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය විසින් එක්ව තරග කිරීමට යෝජනා කරන බවත් එම යෝජනාවන් කරන්නේ ඔවුනගේ නැති බැරිකම නිසා බවත් එහිදී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සදහන් කලේය.

9,212 Viewers

7 Comments to “එජාපය සමග එක්ව ආණ්ඩු හදන්න සූදානම් බව ඒකාබද්දය කියයි..”

  1. karu says:

    බලා හිටහන්.. උඹල වගේ දෙපත් නයි එක්ක ජෝඩු වෙන්න UNP එනනෙ නෑ…හැබැයි පොහොට්ටුවෙන් දිනල ඊට පස්සෙ මෛත්‍රීත් එක්ක ඩීල් දාන්න නම් දැන්ම ඉදල සෙට් වෙන්න කට්ටියක් ඉන්නව කියල නම් ආරච්චියි.අනේ ජිලෝ උඹලට ඩීල් මොකක්ද? පනින්න් දන්නෙ නැති එකක්‍ යැ..

    • Kepuwathkola says:

      This is a misleading news heading.

      I listened to the speech so I know that the statement made was totally different.

  2. saman says:

    පොහොට්ටුව UNP එකතුවුනොත් බැසිල් ගේම් කාරයෙක් බව තේරුම් ගත යුතුය. එහෙමනම් පොහොට්වටත් ආයුබෝවන් කියමු..

  3. Kohomath wanna pick minima amaruwe watenawa witharai

  4. Wanna aka demand thamai

  5. Wanna Obama Thalia awasanayata

  6. ඇත්ත says:

    ගහේ කටු උල් කරන්න අවශ්‍ය නෑ ජිලෝ….උඹලා කොහොමත් කටූ කන කලු සුද්දන් බව රට දන්නවා.UNP එක්ක එකතු වෙන්න අපි මොකටද බන් පොහොට්ටුවට චන්දෙ දෙන්නෙ….කෙලින්ම UNP යටම චන්දෙ දුන්නනම් ඉවරයි නේ…

Leave a Comment

Main News