එජාපය හා දීගය තවත් කන්න බෑ.. අපි ශ‍්‍රීලනිප ආණ්ඩුවක් හදනවා..

January 6, 2017 at 4:40 pm | lanka C news | ලංකා සී නිවුස්
එජාපය හා දීගය තවත් කන්න බෑ.. අපි ශ‍්‍රීලනිප ආණ්ඩුවක් හදනවා..

එක්සත් ජාතික පක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර පවතින දීගය තව දුරටත් කන්න පුළුවන් දීගයක් නොවේ යයි බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප‍්‍රිය මහතා පවසයි.

‘මේ පක්‍ෂ දෙකේ කේන්දර කොහොමත් ගැළපෙන්නේ නැති නිසා මේක තවත් කන්න පුළුවන් දීගයක් නෙමෙයි. එහෙම දීග කන්න පුළුවන් කියා කවුරු හරි හිතනවා නම් ඒක හීනයක්. අපි ඉක්මනින්ම ශ‍්‍රීලනිප ආණ්ඩුවක් හදනවා’ යයිද ඔහු ජනහමුවක් අමතමින් පැවසීය.

11,448 Viewers

6 Comments to “එජාපය හා දීගය තවත් කන්න බෑ.. අපි ශ‍්‍රීලනිප ආණ්ඩුවක් හදනවා..”

  1. සුරත් says:

    යකෝ මෝඩ චූන් දෙන්න එපා ….. ශ්‍රීලංකා කාරයෝ කියන්නේ හරක් නෙමෙයි. චන්දෙ බලාගෙන කෙප්ප කෙලින එක දැන්වත් නවත්තපල්ලා. මහා එකා 2020 වෙනකල් දිග කන්න හදනවා උඹල මෙතන බොරුවට උඩුබුරලනවා. අපි රැවටෙයි ඕවට.

  2. pp says:

    MY3 MR takarapo de RANIL ta karannda yanne. MR ta pitopassen pihiyen anala dan SLFP karayodala yatin andowa awol karana prakasa karanawa. SLFP kara amathin lawa RANIL ta hemita pahara gssanawa.

  3. SB says:

    Mekata giya kalak . Muta mona chada padanamak wath na!

  4. sama says:

    Of course, yes but without you guys.

  5. යුක්තිය says:

    පෝ.. ඩා…….!

  6. අනාථයා says:

    මුගෙ ඇඟේ තියෙන රත්තරන් ටික වික්ක නම් වරායෙ ණය ගෙවන්න පුළුවන්.ඒවගෙ තියෙන ගල් ටිකෙන් දුප්පතෙකුට ගෙයක් හදල දෙන්නත් පුළුවන්.මූත් පට්ට මිත්‍යාද්‍රෂ්ඨිකයෙක්..

Main News