එජාප ආණ්ඩුවක් හදන්න සූදානම්.. යන අය සියල්ල ආණ්ඩුවෙන් යන්නැයි දන්වයි..

January 2, 2017 at 3:35 am | lanka C news
එජාප ආණ්ඩුවක් හදන්න සූදානම්.. යන අය සියල්ල ආණ්ඩුවෙන් යන්නැයි දන්වයි..

මහින්ද රාජපක්‍ෂ දුෂිත පාලකයා සමග එකතුවෙන්න උවමනා කිසිවෙකු හෝ ආණ්ඩුවේ ඉන්නේ නම් වහා ආණ්ඩුවෙන් ඉවත් වන්නැයි ඔවුනගෙන් කරුණාවෙන් ඉල්ලා සිටින බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාවිංග ජයවර්ධන මහතා පවසයි.

එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් යටතේ යහපාලනය ඉදිරියට ගෙනයාමට සූදානම් බවද ඔහු පැවසීය.

18,400 Viewers

6 Comments to “එජාප ආණ්ඩුවක් හදන්න සූදානම්.. යන අය සියල්ල ආණ්ඩුවෙන් යන්නැයි දන්වයි..”

  1. nalaka says:

    තොපේ මහා එකා, බැංකු හොරා, දුෂිතයෙක් නෙවේද? සාමි වරයෙක් කියලද හිතන්නේ,

  2. lalkantha says:

    මේ වික්කාම සිංහ කලින් කියලා කියූ කලේ ඉවර ඉ මෝඩයෝ, දුන්නා වැඩේ මාස ගානකින් රටම බංකොලොත් කරන්න . හොරා නෙවේ , අහිංසකයා

  3. fernando says:

    May ara nala karayage putha nada

  4. asaranaya says:

    කටු සූප්පු කරන පින්/පව් ඇමතියොත් අලි බෙටි පාහාරන හුඇන්පී කාරයොත් ආසයි බයයි වගෙ, යමපල්ලනි ඇයි දොඩවා දොඩවා ඉන්නෙ කරපියව්. එතකොට වැඩේ කම්මුතුයි

  5. බන්ඩා says:

    රනිල්/සිරා කුම්භාන්ඩයො දෙන්නම කට අැරියොත් බොරැව. දෙන්නගෙම ලැහැස්තිය බොරැවෙන්ම දිගටම අපිව අන්දන්නයි.

  6. අනාථයා says:

    දොස්තර මහත්තයො පුළුවන් නම් කියාපං බලන්න හෙම්බිරිස්සාවට බොන්න හොඳ බේතක්.

Main News