එජාප ආන්ඩුවක් හදන්න ඉඩක් දෙන්නේම නෑ..- පොහොට්ටුව කියයි…

February 18, 2018 at 12:40 pm | lanka C news
එජාප ආන්ඩුවක් හදන්න ඉඩක් දෙන්නේම නෑ..- පොහොට්ටුව කියයි…

එක්සත් ජාතික පක්‍ෂය මූලික කරගත් ආණ්ඩුවක් නැවතත් බිහි වීම වැළැක්වීමට ගතහැකි සියළු ක්‍රියාමාර්ගයක් ගන්නේ යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

කෙසේ වෙතත් කිසිම ආකාරයකින් ආණ්ඩුවේ තනතුරැ දැරීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් නැතැයිද එම පක්‍ෂය කියයි.

එම පක්‍ෂයේ සභාපතිවරයා වන මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මේ බව කියා සිටියේ ගැටඹේ රාජෝපවනාරාම විහාරාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන් බැහැ දැකීමෙන් පසු මාධ්‍යට අචහස් පල කරමිනි.

29,220 Viewers

20 Comments to “එජාප ආන්ඩුවක් හදන්න ඉඩක් දෙන්නේම නෑ..- පොහොට්ටුව කියයි…”

  1. Asaranaya says:

    රටවෙනුවෙන් ඔබතුමන්ලා ගන්නා අපමණ වෙහෙසට අපගේ ප්‍රණාමය

  2. Saman says:

    Papa mathaya kiyanaeva gannan ganna epa.

  3. Nelum says:

    How can he stop the formation of a UNP government if they have the numbers to do so. This is just bullying tactics. Never thought the academic is so ignorant.

  4. Nelum says:

    How can he stop the formation of a UNP government if they have the numbers to do so. This is just bullying tactics. Never thought the academic is so ignorant. They did not win an election to elect a government. The president should resign before he gets rid of the PM because Sirisena is the biggest looser getting only 4% of the total vote..

  5. Aurora says:

    මහින්ද රාජපක්ෂ – ජනාදරයේ හිමිකාරයා
    බැසිල් රාජපක්ෂ – මොළකාරයා
    ගෝඨාභය රාජපක්ෂ – වැඩකාරයා
    මේ තිදෙනා එක්ව අපේ රට ආශ්චර්ය කරා ගෙන යනවා සත්තයි.
    ජය ශ්‍රී!

    • jayamal says:

      100%ක් මාත් එකඟයි. සහෝදරයින් තිදෙනා ගේ ආදරණීය බැඳීම සහ විශ්වාසය නිසයි තිස්වසරක් පුරා ලොව දරුණුම මිනීමරු ත්‍රස්තවාදීන් ගේ ග්‍රහණයට හසු වී ලේ ගංගා කඳුලු ගංගා ගලා ගිය මේ දේශය මුලුමනින්ම බේරා නිදහස් රටක් බවට පත් කර අපිට නිදහසේ හුස්ම ගන්න…. ජීවත්වෙන්න…… හිනාවෙන්න යලිත් ඉඩ ලැබුනේ.

      ජන 8 රැවටුනු අපේම අහිංසක ජනතාව තම වරද වටහාගෙන මේ පෙබ 10 එය නිවැරදි කර ගත්තා. මව්බිමට ජයෙන් ජයම වේවා! පොහොට්ටුවට ජයෙන් ජයම වේවා!

  6. jayamal says:

    තනතුරු වලට කෑදර නොවී රට වෙනුවෙන් කැප වී ජනතාව සමඟ සිට ගත් පිපුනු පොහොට්ටුවේ කන්ඩායමට ජනතාවගේ ආදරය දිනෙන් දින වැඩි වනු ඒකාන්තයි.

    රට වෙනුවෙන් සැම විටම නොබියව පෙරට එන ගැටඹේ මහ නා හිමියන්ට කෘතවේදීව පාද නමස්කාර කරමි!

  7. somaratne says:

    yes we all agree for the decision .no any ministerial post.let them to do that. we want to save our country from UNP WITH FOREIGN INFLUENCES

  8. Nim says:

    GOOD IDEA
    POHOTTUWA TA
    JAYAWEWA.

  9. lion says:

    එජාප නැවත රට බාර දීම අපිට රටක් නැති වීම සමානය

  10. sinha le says:

    මධ්ය ම සංස්කෘතික අරමුදල මගින් පන්සල් දසදහසක් සංවර්ධනය කිරිමේ ව්ය්පෘතියට තෝරාගැනිමේදී ආදාල පන්සල පිහිටි ප්රසදේශයේ එකසත් ජාතික පක්ෂ ආසන සංවිදායක වරයාගේ නිර්දේශය අවශ්යද බව සදහන් කර ඇති බව වාර්තාවෙි.

    රට පුරා ඇති පන්සල් දසදහසකට රුපියල් ලක්ෂ 5 බැගින් ලබා දිමේ වැඩ සටහනක් ආරම්භ කර තිබෙි.

    එම වැඩ සටහන මගින් සංවර්ධනය කරනු ලබන පන්සල් තොරාගැනිමට අයදුම් කරනු ලබන පෝරම සමග ආසන සංවිදායක වරයාගෙන් ලබා ගත් ලිපියද ඊට අමුණා එවන ලෙස දන්වා ඇත.

    මිට පෙර මධ්ය ම සංස්කෘතික අරමුදල සංස්කෘතික හා කලා කටයුතු අමාත්යංතශය යටතේ පැවති අතර මෙවර එය අධ්යාතපන අමාත්යංකශය යටතට වැටි තිබෙි.

  11. RW says:

    2018 ප්‍රාදේශීය සබා මැතිවරණයෙන් පරාජය වුයේ මෛත්‍රී -රනිල් සන්දානය පමණක් නොවේ . ජනතා විමුක්ති පෙරමුණේ දැඩි පරාජයත් ජනාතාව අවබෝධ කර ගැනීම ඉතා වැදගත්ය . ජනතා විමුක්ති පෙරමුණ මැතිවරණ සටනට අවත්රීන වුයේ 2020 ඔවුන්ගේම රජයක් පිහිතුවීමට කටුතු කරන බවට කෑ මුර ගමින්ය . රට ජාතිය බේරාගත් නායකයට හොරා හොරා කියමින් 30 වසරක කිරිරු එල් .ටී . ටී ත්‍රස්තවාදයෙන් අප ලැබූ නිදහස අවතක්සෙරු කිරීමට පිටරැටියන්ට හා මෙරට වැසියන්ට ඒත්තු ගැන්වීමේ කොනත්රතුව ඉටුකරමිනි.
    මහින්ද රාජපෂට ජනතාව ලබාදුන් ජන වරම මේ සියලු N .G .O කාක්කන්ගෙන් යැපෙන්නන්ට අතුල් පහරකි. ඔවුන් ජනතාව නිර්දය ලෙස අදත් මතුවටත් ප්‍රතිප්ක්ෂප කරුනු ඇත .

  12. Saradiel says:

    බණ්ඩාරනායක මැතිතුමා එක්සත් ජාතිකපක්ෂයෙන් වෙන්වුනා පමණක් නොවේ ඔහු පිහිටුවාගත් ශ්‍රී ලංකා නිදහස්පක්ෂයට ලංකා සම සමාජ පක්ෂයත් ලංකා කොමුනිස්ට් පක්ෂයත් එක්කරගෙන එක්සත් ජාතිකපක්ෂයෙ සියලුම සම්බන්ධකම් අත්හැර සමාජවාදී වාමාංශික පිළිවෙතක් අනුගමනය කළා.

    ඒ වෙනස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාටවත් ශ්‍රී ලංකා නිදහස්පාක්ෂකයින් කියාගන්න තනතුරුවලට ආසාවෙන් ඔහු සමග එක්වී සිටිනවුන්ටවත් තේරුම් ගන්න පුළුවන්තරම් මොලයක් නැතිවීම කනගාටුදායකයි.

    දැන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමා හා ඔහු හා එක්වසිටින ශ්‍රී ලංකා නිදහස්පාක්ෂකයින් සිටින්නේ එදා බණ්ඩාරනායක මැතිතුමා පිහිටිවෙව් ශ්‍රී ලංකා නිදහස්පක්ෂයේ නොවෙ ඊට හාත්පසින්ම වෙනස් හිස් නාම මාත්‍රයකින් හඳුන්වන පක්ෂයකයි. දැන් ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතිකපක්ෂයට සම්බන්ධ ධනවාදී වෙනම පක්ෂයක් මිස මහින්ද රාජපක්ස මැතිතුමා හිමිකරගත් බණ්ඩාරනායක මැතිතුමා ආරම්භකළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොවේ.

  13. Saradiel says:

    නැණවත් සොලොමන් ඩයස් බන්ඩාරනායක මැතිතුමා කාලෝචිතව 1951දී බටහිරට ගැති එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්වී පිහිටුවාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එහි සභාපති වශයෙන් එක්සත් ජාතික පක්ෂයට එක්වීමෙන් නියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැතිවී ගොස් ඇත

  14. SUNIMAL says:

    එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව
    1951 දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවීය. එක්සත් ජාතික පක්ෂයට වඩා සාමාන්‍ය
    ජනතාවගේ අවශ්‍යතා ගැන සැලකිල්ලක් දැක්වූ මෙම පක්ෂයට ස්වභාෂා උගතුන්, භික්ෂූන්
    වහන්සේලා හා දේශීයත්වය අගය කළ පිරිස්වල සහාය ලැබුණි. 1951 මැතිවරණයට
    ඉදිරිපත්ව පාර්ලිමේන්තු ආයතන 9ක් දිනාගත් එම පක්ෂය තවත් දේශපාලන කණ්ඩායම්
    රැුසක් එකතු කරගෙන මහජන එක්සත් පෙරමුණ නමින් 1956 මැතිවරණයට ඉදිරිපත්
    වී ආසන 51ක් දිනා ආණ්ඩුවක් පිහිටුවීමට සමත් විය.

  15. Saradiel says:

    ඩොලර් බිලියන එකහමාරක් හම්බවෙනවා කියලා කියපු අගමැතිවරයාට හම්බ වුණේ ඩොලර් මිලියන දෙසිය ගණනයි. මහින්ද මහත්තයා මැදමුලනෙන් ඇවිත් වරාය අධිකාරිය ලාබ ලබන තත්ත්වයට ගේන්න පුළුවන් නම් ටයිකෝට් ඇඳපු වික්‍රමසිංහ අගමැතිවරයාට බැරි ඇයි? එතුමාට වැඩ බැහැ. වැඩත් නැහැ ප්‍රතිපලත් නැහැ. මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය තමයි රාජ්‍ය දේපළ විකුණන එක.

    මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය තමයි එදාවේල කන්න රාජ්‍ය දේපළ විකුණලා මැතිවරණයට ඇවිත් අල්ලස් දීලා, කප්පම් දීලා මැතිවරණ දිනන එක. එදා ඉඳන් එක්සත් ජාතික පක්ෂය ඡන්ද දිනුවේ එහෙම තමයි.

  16. SUNIMAL says:

    එක්සත් ජාතික පක්ෂය එකළ වාමාංශිකයන් විසින් හැඳින් වූයේ කොම්ප‍්‍රදෝරු ධනපතියන්ගේ දේශපාලන පක්ෂය ලෙසිනි. එය ගමේ වැඩවසම් ප‍්‍රභූවරයාගේ සිට සිල්ලර කඩයක් පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයාගේත්, බහු ජාතික ව්‍යාපාර හිමි ධනපතියන්ගේත් දේශපාලන පක්ෂයයයි හැඳින්විනි. කුඹුරු පනත, බස් ජනසතුව වැනි එකලට සාපේක්ෂව ප‍්‍රගතිශීලී යයි හැඳින්වුණු සෑම සියලූ දේශපාලන කි‍්‍රයාවලියකදීම පක්ෂයක් වශයෙන් එක්සත් ජාතික පක්ෂය ඒවාට විරුද්ධ විය.

  17. kamalasirikuruwita says:

    රටට ජයවේවා !!!!! ශ්‍රී ලංකා ජාතිය දියුනුවේවා!!!!!!!! පොහොට්ටුව ජයවේවා !!!!!!!!!!!!!!!!!!!!

  18. Mervin says:

    මහ බැංකුවේ මහා හොරකමට අධිකරණයේ සැකකරුවෙකු වී සිටින අර්ජුන් මහේන්ද්‍රන් ඉදිරිපත් නොවීම තුළ ඔහු හඳුන්වා දී පත්කිරීමට අනුබල දුන් අගමැති වරයා දැනටමත් එහි වග උත්තර කරුවෙකු බවට නිරායාසයෙන්ම පත්වී ඇති නිසා සාපරාදී ලෙස සාමුහික සැලසුම් කිරීමක් මගින් රජය සතු මහජන මුදල් අවබවිතකොට අයුතු ලාබ ලැබීමේ අරමුණින් කටයුතු කළ බවට සාදාරණ සැකයක් මතුව ඇති බැවින් ඔහුට අගමැති දුරයේ තවදුරටත් රැදී සිටීමට ඉඩ දීම කෙතරම් ජනතාවාදී සදාචාරාත්මක ක්‍රියාවක්ද?

Main News