එජාප ඇමති ජනපති හමුවේ.. අගමැති රනිල් ඉවත් කරන්නැයි ඉල්ලයි..

February 18, 2018 at 6:29 am | lanka C news
එජාප ඇමති ජනපති හමුවේ.. අගමැති රනිල් ඉවත් කරන්නැයි ඉල්ලයි..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ධුරයෙන් ඉවත් කරන්නැයි එක්සත් ජාතික පක්‍ෂයේ රාජ්‍ය ඇමතිවරයෙක් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා හමු වී ඉල්ලා ඇත.

සිකුරාදා දිනයේ මෙම හමුව සිදුව ඇත්තේ ජනාධිපතිවරයාගේ නිල නිවසේදීය.

අගමැතිවරයා විපක්‍ෂ නායක ධුරයේ සිටියදී එවකර මන්ත‍්‍රීවරයෙක් වු මෙම රාජ්‍ය ඇමතිවරයා එජාප නායකත්වයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවත් කිරීමට දැඩි අරගල කල අයෙකි.

25,982 Viewers

4 Comments to “එජාප ඇමති ජනපති හමුවේ.. අගමැති රනිල් ඉවත් කරන්නැයි ඉල්ලයි..”

  1. Sunil says:

    බනානා සුජී නේද?

  2. Niru says:

    Come on My3palan. Take a decision now. This cannot go on. The country will suffer badly for this. It is obvious that people do not want a UNP government. If you don’t see it then you are not fit in be president

  3. Donald Isuru Wilegoda says:

    Thamba sudda!!!

Main News