එජාප ඇමති බොරැුල්ල මහ පාරේ පොලිස් බලඇණියකට අමු කුණුහරුපෙන් ජාතිය අමතයි.. තරු පටි ඇන්ද පොලිස් ලොක්කේ නැට්ට **** ගහගෙන හිදිති..

January 8, 2018 at 12:09 am | lanka C news
එජාප ඇමති බොරැුල්ල මහ පාරේ පොලිස් බලඇණියකට අමු කුණුහරුපෙන් ජාතිය අමතයි.. තරු පටි ඇන්ද පොලිස් ලොක්කේ නැට්ට **** ගහගෙන හිදිති..

ඊයේ බොරැල්ල කැම්බල් පිටියේදී පැවති එක්සත් ජාතික පක්‍ෂ සම්මේලනයේදී රාජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම විසින් රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන්ට අමු කුණුහරුපයෙන් පැන වැදුනේ ප‍්‍රසිද්ධියේමය.

එම සමුළුව සදහා පැමින සිටි අයෙකු වැරදි ලෙස රිය පැදවී යයි පොලීසිය විසින් ඔහුගේ රියදුරු බලපත‍්‍රය ලබාගෙන තාවකාලික අවසර පතක් නිකුත් කිරීම නිසා මෙම තත්වය ඇති විය.

රාජ්‍ය ඇමතිවරයා පැමිණ පොලිස් නිලධාරීන්ට බැණ වදින්නේ තරු පැලදගත් උසස් පොලිස් නිලධාරීන්ද බිම බලාගෙන නිහඬව සිටියදීය.

කුණුහරුපයෙන් බැන වැදීමෙන් නොනැවතුනු ඇමතිවරයා රියදුරු බලපත‍්‍රයද උදුරාගෙන ගියේය.

24,226 Viewers

7 Comments to “එජාප ඇමති බොරැුල්ල මහ පාරේ පොලිස් බලඇණියකට අමු කුණුහරුපෙන් ජාතිය අමතයි.. තරු පටි ඇන්ද පොලිස් ලොක්කේ නැට්ට **** ගහගෙන හිදිති..”

  1. RK says:

    “Polosiyath ape anduwath Ape”
    Disgusting and Sad.

  2. Gayantha says:

    Hoda waide oya polis karayanta. Samahara polis karayo hithan inne hari porawal kiyala uniform dagattahama.

  3. Hoo N P Kaaraya says:

    Janmeta wada purudda lokui kiyanne menna mewata thamai. E wagema koodallwa mettte thiyanna baai kiyanneth okatama thamai.

  4. desta says:

    mr clean moko set pissu kelline hik kola Sufu weli hinen penawada dennam ubalata chande nugath gothrika unp

  5. බන්ඩා says:

    කැපුවත් කොල කියන නූගත් අපේ ගම්වල ඉන්න මෝඩයින්ට තෙවා වගේ තගා අැමතිලාගෙ ගෙම්බර් පාට් හරි ලොකුය්. පේන් නැද්ද වී හැරිස රංග බන්ඩාරයගෙ අවලන් කට මෑත. එජාප උන්ට විජේදාස රාජපක්ස වගේ සංවර මිනිස්සු දිරවන්නෙ නැහැ.

  6. බබා උක්කුන් says:

    කෝ අර නිතිය නවන පොලිස් පටියා. දැන් මොකද කියන්නේ.
    අර කිරිබත්ගොඩ ජෙප්පෙක් අත්අඩංගුවට ගත්ත. මුදාහැරිය විතරක් නෙවෙයි අත්අඩංගුවට ගත්ත IP ත් ට්‍රාන්ස්වර්.
    වැරදිලාවත් ඕක මහින්දගේ එකෙක් කලානම් ඌ විතරක් නෙවෙයි වටේ බලාගෙන හිටපු එවුනුත් ඇප නැතිව රිමාන්ඩ්.
    මේ දවස් වල සීතලත් එක්ක මාර සනීපයි.

  7. මයිතුනයා says:

    යහපාලන ශබ්ද කෝෂයෙ වැඩිපුරම තියෙන්නෙ අමු කුණු හරුප​.
    තුන් වරක් පෙරූ පාලිත,
    රඟන බණ්ඩාර​,
    වී වික්ක හැරිසන්,
    දීග ජන්තුගේ වත්තල ජෝන්,
    වයි ෆයි හරින්,

Main News