එජාප ඡන්ද මෙහෙයුමෙන් මංගල ඈත් වෙයි.. රට යයි.. කරණමක් එක්ක ආණ්ඩු පෙරලියක් සූදානම්ලූ..

January 20, 2018 at 9:20 am | lanka C news
එජාප ඡන්ද මෙහෙයුමෙන් මංගල ඈත් වෙයි.. රට යයි.. කරණමක් එක්ක ආණ්ඩු පෙරලියක් සූදානම්ලූ..

මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවිර මහතා මෙම මැතිවරණයේදී කටයුතු කරන ආකාරය සම්බන්ධයෙක් එක්සත් ජාතිකත පක්‍ෂයේ පසු පෙල මන්ත‍්‍රීවරුනට ගැටළුවක් වී ඇති බව වාර්තා වෙයි.

මැතිවරණ කාලය අතරතුලදී ඇමතිවරයා විදේශ ගතවී සිටි අතර එජාපයේ ජනරැළි වලද පෙනෙන්නට ඇත්තේ ඉතා අඩුවෙනි.

ඇතැම් මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ මැතිවරණය අවසන් වූ පසු දේශපාලන කරණමකට ඔහු සූදානම් වන බවයි.

එය බොහෝ විට ආණ්ඩු පෙරලියක් වනු ඇති බවටද සදහන් වෙයි.

26,095 Viewers

10 Comments to “එජාප ඡන්ද මෙහෙයුමෙන් මංගල ඈත් වෙයි.. රට යයි.. කරණමක් එක්ක ආණ්ඩු පෙරලියක් සූදානම්ලූ..”

  1. Nuwan says:

    2020 මංගල ජනපති…. මෛත්‍රී අගමැති….ගෝඨාට සිරබත…..

    • kamalasirikuruwita says:

      මෙය ජනතාව ගොනාට අන්දන්න හදන තවත් නාට්‍යය ක කොටසක් බව ජනතාව දන්නවා. චන්ද දවසට පෙර පැය හතලිස් අට තහනම් කාලය තුලදී අනිවාර්යයෙන්ම ජනපති තවත් මහා නාට්‍යක් රූපවාහිනියෙන් රංග දක්වන එක ඉර හඳ වගේ ෂුවර්. ඔන්න නොකිව්වයි කියන්න එපා. ඔන්න මීහරක් වගේ හැඟීම් වලට වහල්වී ඇන්දෙන්න බලා ගෙන හිටපියවූ !!!!

      • සුජා says:

        දන්නේ නැතිනිසා අහන්නේ සමලිංගිකයන්ට සහ ලිංග මාරුකරපු උන්ට මත්පැන් ගැනීම ඔය ගැසට් එක නිසා තහනම් උනාද ?

        • maraya says:

          සිංගප්පුර් වල ඇති දෙමල කොටි ඩයස් පෝරාව සමග තවත් උගුලක් අටවන්න ප්ලැන් කරමින්

    • Saradiel says:

      Don’t write bullshit you fool…it will never happend

  2. Trumph says:

    Mangala most probably prime minister

  3. Saradiel says:

    ගැහැනුන්ට මත් පැන් මිලදී ගන්න දුන් නැති නිසා දැන් අමනාප වෙලාලු

  4. Lapaya says:

    Aluth Kollek hoyanna gihilla lagadi eyi.

  5. බන්ඩා says:

    දැන් නම් ‘යහපාලන’ තැටිය කර වෙන්නම රතු වෙලා. මොකා අගමැටි උනත් උගෙ රොටිය දාපු ගමන් පිච්චිලා සුන්නත් දූලි වෙලා යනවා. මංත්‍රිවරැනි! සූනියම් දේව සාපයෙන් බේරෙන්න නම් අාණ්ඩුව පරද්දල මහ චන්දයකට මග පාදපියව්.

  6. Haramanis says:

    The most sensible thing for Mongala to do is to join the TNA or JVP.
    Because he has already been in both UNP and SLFP and SLPP won’t take him in.

Main News