එජාප ජනාධිපති අපේක්‍ෂක සජිත්..

December 16, 2018 at 10:00 am | lanka C news
එජාප ජනාධිපති අපේක්‍ෂක සජිත්..

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණකදී එක්සත් ජාතික පක්‍ෂ ජනාධිපති අපේක්ෂයා වන්නේ සජිත් ප්‍රේමදාස මහතා බවත් ඒ සදහා ඔහු නම් කිරීමට නියමිත බවත් එජාප හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා සදහන් කරයි.

ඉදිරියේදී පැවැත්වෙන ඔ්නෑම මැතිවරණයකින් ජය ගැනීම සදහා එක්සත් ජාතික පක්ෂය සුදානම් බවත් මන්ත‍්‍රීවරයා කියයි.

ඔහු මේ බව කියා සිටියේ බෙලිඅත්තේදී පැවති එජාප ජනහමුවක් අමතමිනි.

43,014 Viewers

13 Comments to “එජාප ජනාධිපති අපේක්‍ෂක සජිත්..”

  1. මලිති says:

    පව්. මිනිහගෙ ඉස්සරහින් කැරට් අලයක් එල්ලලා හැමදාම ඒක ගන්න දුවවනවා විතරයි. කවදාවත් කැරට් අලේ කන්න දෙන්නෙ නෑ.😟

  2. පුදපු ගමන් කාපි යකා….නේද …?

  3. hooo says:

    aaa……… man hithuwe me ranil thuma kiuwa kiyalay. ane manussayo thamunla mesareth ara ranilge juntawata paradunaneda. hoooo

  4. sdfww says:

    ඒ.ජා.ප. යේ නායක රනිල්ට ඒ.ජා.ප. ඡන්ද වලින් පමණක් දිනන්න බැරි 2010, 2015 පොදු අපේක්ෂකයකුට අවස්ථාව ලැබුනා. නමුත් ඒ.ජා.ප. ය විසින් ඉදිරිපත් කරන අපේක්ෂකයකුට පොදු අපේක්ෂකයකු විය හැකිද ?

  5. jaya wewa sajith methiduni jaya wewaaaaaaaaaaaaaaaa

  6. ගන්ජ බන්ඩා says:

    බැදුන්කර හොරා පැත්තක ඉඳගෙන නිදන් හොරා බිල්ලට දීලා.

  7. Nuwan says:

    මොකක්ද තියෙන සුදුසුකම? ජාදිපති කෙනෙක්ගේ පුතා හින්දද? එහෙනම් නාමල් වත් සුදුසුයි නේද? උගත් කමක් තියෙනවද? රටට කල ඇති මෙහෙවර මොකක්ද?

  8. NAK says:

    Finally Sajith decides to become Ranils “billi boy”

  9. Love nature says:

    සිරිසේන කම්කරුවෙකු සහ රනිල් සිකිරුටි කරුවෙකු කරමින්…. උස මදිනම් කම්කරු.. උස ඇතිනම් සිකිරුටි,රස්සා දෙමින් එජාපයේ නායකයා විමට සිහින බලන තාත්තාගේ අඩිපාරේ යමින් නිධන් හොරා වු සජිත් ස්නායු ආබාධයකින් පෙලුන සහ ඒ හෙතුවෙන් මානසික රෝගියෙකු වි ඇති බව ඔහුට ප්‍රතිකාර කළ වෛද්‍යවරයා කල ප්‍රකාශයෙන් පසුව් කල සොයා බැලිමේදි තහවුරු වි තිබේ.

  10. john the baptice says:

    ජනතාව නොරැවටෙන්න සේරම යුන්පී එවුන් බටහිරට ගැතීයී..සජිත් නීදන් හොරා කීයන එක අමතක කරන්න එපා.මුන් සේරම කම්බ හොරැ …

  11. Ratnamalala says:

    moo thatthage puthane. balaya ganna thattha kotiyata audha,salladunna vage janadhipathivenna demalata raten bagayak denna bari naha.eth UNP eke kulavaththu meyata kamathi naha.

  12. Rohan Yaheya says:

    Balan inna hambu weyi. ilaga පාරටත් පොදු අපේක්ෂකයා වෙන්නෙත් maithree kenek වෙයි r

  13. රටවැසියා says:

    බැංකු හොරු මදිවට නිධන් හොරු.

Main News