එජාප ජය ස්ථිරයි.. පුංචි ඡන්දෙට අපි අලියාගෙන්..- චම්පික

November 4, 2017 at 1:20 pm | lanka C news
එජාප ජය ස්ථිරයි.. පුංචි ඡන්දෙට අපි අලියාගෙන්..- චම්පික

ජාතික හෙල උරුමය එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී එක්‌සත් ජාතික පෙරමුණෙන් ‘අලියා’ ලකුණින් තරග කිරීමට තීරණය කර ඇත.

හෙල උරුමය පක්‍ෂයේ මහ ලේකම් ඇමති චම්පික රණවක මහතා පවසන්නේ දැනටමත් ඒ සඳහා වන අපේක්‍ෂකයන් තෝරාගෙන අවසන් බවයි.

ශ්‍රීලනිපය තුල මේ වන විට ඇතිව තිබෙන බෙදීම් හේතුවෙන් එක්‌සත් ජාතික පෙරමුණේ ජය ස්‌ථිර බවද ඔහු සදහන් කරයි.

හෙල උරුමය පක්‍ෂ කාර්යලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇමතිවරයා මෙම අදහස් පල කලේය.

9,617 Viewers

20 Comments to “එජාප ජය ස්ථිරයි.. පුංචි ඡන්දෙට අපි අලියාගෙන්..- චම්පික”

  1. aji says:

    hela karumaya

    • leel says:

      චම්පික කොලුවො….උබේ පක්සෙ එක්සත් ජාතික උනාට ලකුන අලි බෙට්ටට මාරුකරගනින්…..මොකද උබට මේ චන්දෙන් පස්සෙ පක්සයක් ඉතුරු වෙන එකක් නැහැ…..

  2. සිංහල බන්ඩා says:

    චම්පකයෝ, ගමේ අපිට පෙනෙන සහ දැනෙන විදිහට ශ්‍රිලනිප යේ බෙදීමක් නැහැ. ශ්‍රිලනිප යේ 99%ක් මහින්දට ය් – පොහොට්ටුවටය්. සිරිසේන කපෝතිය්. තොපි අලියගෙ නැට්ටෙ එල්ලිලාම හිටු.

  3. danu says:

    මේ වගේ කාලකන්නින්ට කතිරෙ ගහන්න එපා මේ දේෂපාලුවන් ලංකාවෙන්ම අතුගා දමන්න.

    • silva says:

      ඇත්තම කතාව එක මේවගේ ගෙරි බල්ලන්ව අතුගා දැමිය උතුයි

  4. daham says:

    warenko unp eken hari onema magulakin thopita wenade balaa ganna.

  5. Prem says:

    හුකෑස් යූන්පී එක එකත් චන්දෙ ඉල්ලන ජාතිකවාදියො

  6. Yasantha says:

    නොදකින් තෝ වගේ ගල් මුසලයෙක්!

  7. Upali says:

    සමුපකාර චන්දෙ වගෙ තමයි. ඉන්ජිනෙරුවෙක්නෙ. ගනන් හදා ගන්න. මෙ අවුරුදු තුනෙ ඔය රට කන, හොරකම් කරන අයට ලැබෙන ප්රතිපලෙ.

  8. Dushantha says:

    මෙයා කාගෙ චන්දද ඔය බලා පොරොත්තු වෙන්නෙ. ආයෙ සින්හල බෞද්ධ චන්ද නන් හම්බ වෙන්නෙ නෑ. විදුලි බල මන්ඩලේ රස්සාවල් දෙනවා කියලාවත් ආයෙ චන්ද ගන්ඩ බෑනෙ.

  9. ගම්මන්පිල හොඳ වෙලාවට මේ අහිගුන්ටිකයන්ගෙන් අයින් උනේ ඡාපක නම් මහ ඔරන්හොටෙක්.

  10. vishnu says:

    අවලම් බල්ලො තෝ කියන එක හරී slfp එක බෙදිල තමය් ඒ මහින්දට 99% හිටන් ට 1%
    උඹ වගේ පාහර බල්ලෙකුට චන්දෙ දෙනවනම් උගෙ මොලේ පරීක්ෂා කරන්න ඕන.
    මකබෑවිල පලයන්කෝ මේ රටට සෙතක් වෙන්න

  11. කැපුවත් රතු says:

    දැන් අනුර කුමාරලටත් කරන්ඩ තියෙන හොඳම දේ
    නිල වශයෙන් යූඑන්පී එකට එකතුවෙලා ඒකෙන් නාම
    යෝජනා ගන්ඩ. නැත්නම් මීට පස්සෙ එන මැතිවරණ
    වලින් ජෙප්පන්ට ඇඩ්‍රස් නෑ!

    • api jvp says:

      balagena hitapan ubalage hora mahindayata wenade chanden uuta epath na jvp ekata jaya neyathai

      • Yasmin says:

        දුකට කියන කථා නේද? කමක්නෑ, එහෙමවත් හිත හදාගන්ඩ බලපල්ලා.

      • ශ්‍රියාලතා says:

        ගිහින් බලපන් අන්න බෙන්තර-ඇල්පිටියේ නියාගම
        සමූපකාර ඡන්ද ප්‍රථිපල ඇවිත්ල තියෙනව.

    • AJ says:

      මරාට තමයි ඇඩ්‍රස් නැති වෙන්නේ

      • Lakmalee says:

        ඒක කියන්ඩ පුලුවන් පහුවුන දවස්වල තිබුන ඡන්ද ප්‍රථිපල දැක්කහම.

      • ශ්‍රියාලතා says:

        ගිහින් බලපන් අන්න බෙන්තර-ඇල්පිටියේ නියාගම
        සමූපකාර ඡන්ද ප්‍රථිපල ඇවිත්ල තියෙනව.

  12. Nimal R says:

    මෙහෙමත් අවජාතකයෙක් . මූ රනිල් ජතිද්රෝහියෙක් කියල පොත් ලියපු අවස්ථාවාදී පරයා

Main News