එජාප තනි ආණ්ඩුවක් සූදානම්.. මැතිඇමතිවරුනට කොලඹන් පිට නොවන්නැයි දැන්වති..

February 13, 2018 at 3:02 pm | lanka C news
එජාප තනි ආණ්ඩුවක් සූදානම්.. මැතිඇමතිවරුනට කොලඹන් පිට නොවන්නැයි දැන්වති..

මැතිවරණ පරාජයත් සමග ඇතිව තිබෙන දේහපාලන වියවුල සමනය කිරීම සදහා එක්සත් ජාතික පක්‍ෂය විසින් තනි ආණ්ඩුවක් පිහිටුවීම සදහා ලහි ලහියේ සූදානම් වෙමින් තිබේ.

එජාප ආරංචි මාර්ග සදහන් කරන්නේ ඇමති මණ්ඩලය 30කට සීමා කරමින් සරල බහුතරය සහිත ආණ්ඩුවක් පාර්ලිමේන්තුව තුල පිහිටුවීමට සූදානම් බවයි.

ආණ්ඩුවේ සිටින ශ‍්‍රීලනිප ඇමතිවරුන් 10 දෙනෙකු පමන එම ආණ්ඩුවට එක්වනු ඇති බවත් වාර්තා වෙයි.

මේ අතර කොළඹින් පිට නොයන්නැයි දැනටමත් එජාපය විසින් සිය මැති ඇමතිවරුන් විසින් දන්වා ඇති බව වාර්තා වෙයි.

37,550 Viewers

19 Comments to “එජාප තනි ආණ්ඩුවක් සූදානම්.. මැතිඇමතිවරුනට කොලඹන් පිට නොවන්නැයි දැන්වති..”

  1. daham says:

    meka rate thawath jayagrahanayak. amathi mandale 30 wena eka mona tharam mudal kandaraawak ithiri karala denawada? sri lanka eke pin amathiyanta honda wade.

    • ඇත්ත says:

      අඩුම තරමෙ පොහොට්ටුවෙ ලොක්කන්ට කියන්න බැරි වුණා…ජාතික ආණ්ඩුව දැන් නීතිවිරෝධීයි…ඇමති මණ්ඩලය ව්‍යවස්ථාවේ 46.1 අනුව 30ක් කරන්න.. නැතිනම් අපි උද්ඝෝෂණය කරනව කියල…කොහෙද….එහෙම කියන්න හයියක්…

    • සුරන්ජිත් says:

      සිරිසේනගේ කොළ ශ්‍රීලනිපයට මේ පිම්මත් එක්කම වැළලිලා යන්න ඉඩ හරින්න .එකම ශ්‍රීලංකා කාරයෙක්වත් පොහොටුවට නොගන්න .ඉතුරු ශ්‍රීලංකා කාරයෝ ටික පොහොට්ටුවට පනින්නට සුදානම් වේවි උන්ට එන්න දෙන්න එපා ,උන් පොහොට්ටුවට පැමිණුනොත් පොහොටුටුවට චන්දය දෙන ජනතාව කලකිරෙනු ඇත .එසේම උන් පැමිණෙන්නේ කුමන්තරනයක කොටසක් ලෙසිනි .පසුගිය වතාවේ රාජිත ,මර්වින් ආදිය මහින්දට එක් වුයේ කුමන්ත්‍රණයක කොටසක් ලෙසිනි .මහින්දගේ සැලුන් දොර ප්‍රතිපත්තිය හා එන අයව සහෝදරත්වයෙන් ආදරයෙන් පිළිගනිම මේ විෂම කාලයේ කල නොහැක .මහින්ද මහතාණෙනි ඒ වරද නොකරන්න .
      සුසිල් ප්‍රේමජයන්ත් ,අනුර ප්‍රියදර්ශන වැනි අයගෙන් ප්‍රවේශම් වන්න එස්බී යනු සර්පයෙකි මර්වින් යනු විෂකුරු සතෙකි මුන් කිසිවෙක් ඇතුලට ගන්න එපා .
      ශ්‍රීලංකා නිදහස් පක්ෂයට වැළලී යන්නට ඉඩ දෙන්න .මේ පිම්මෙන් උන්ගේ අවසානය සනිටුහන් වවනු ඇත .පක්ෂය වලලා දැම්මේ මහින්ද නොව මයිත්රිපාල සිරිසේන නමැති අන්තිම ආත්මාර්ථකාමී පුද්ගලයාය

  2. Asoka says:

    Is this the reward for losing an election? Danena wenasa !!!

    • සාරංග says:

      ඔන්න බලපල්ලා සිරිසේනගේ දැනෙන වෙනස හෙවත් රාජපක්ෂවරු දඩයම් කිරීමේ මීළඟ පියවර ,මේකා හදන්නේ unp ආණ්ඩුව ශක්තිමත් කරලා ඔවුන් ලවා මහින්දගේ ප්‍රජා අයිතිය නැති කරලා ඉලග චන්දයේදී නැවත බලය අල්ලා ගෙන සදාකාලිකවම බලයේ ඉන්න .මු ඔය කරන්න හදන්නේ අන්න එකයි .
      මේකා දැන් ඉතින් පිස්සෙක් වගේ හැසිරේවි .තනිකරම බොරු චෝදනා කරලා මහින්දව තනි කරන්න බලාවි .ඒවගේම විමල්ලා ගම්මන්පිලලා හිරේ දමන්න බලාවි .වික්කමසින්හයාගේ ආණ්ඩුව එකට උපරිම සහය දෙවි .මහා බැංකුව කපු ඒවා දැන් ඉවරයි .දැන් එළඹෙන්නේ unp මිනි මරණ කාලය .සිරිසේනගේ හිට්ලර් යුගය

  3. Sanjay Singh says:

    This new UNP Government will not work. Only solution right now is to Dissolve the Parliament and call for fresh Parliamentary Elections.

  4. hina says:

    cabinet amithiwaru 30i …anith amathi waru ekka 100 pani

  5. Kepuwathkola says:

    Putting on a loin cloth as a remedy for dysentery!

  6. Api. Unp says:

    Unp. Apita. Del. Benkuak. Issarahin. Yanta. Bene. Minissu. Kiyanawa Anna. Arun
    Benkuwata. Wedak.senta yanawa. Kiyala RW. Nissa api. Gu NP. Wunaa

  7. Asaranaya says:

    කටු ලෙවකන සුනකයො ආන්ඩුව අත්හැරලා යන්නෙ නැහැ, 2020 වනතුරු සුර සැප විඳින්නට උන් කැමතියි, අන්තිමේදී තවත් බැන්කු මගඩියකුත් කර දේශපාලනෙන් විශ්‍රාම යාවි, පඹ වාහෙටත් ගත්මන් එකක් අයින් කරාව්, පඹයා හොරකම් කරන්නේ බෑණැ සහා දුව මාර්ගයෙන්

  8. Kabba says:

    Example. Ravi karunanayagam loose his ministry still using all facilities as minister as un official. Only JO Wimal miss use ministrial facility.
    Mewata pukenurh hina yanawa. Mun ayith janathawa gonata andanawa. Gu kapu ekata eka noka baha.

  9. ප්‍රවිර says:

    ජනතා අපේක්‍ෂාවන් තේරුම් ගන්න බැරි අයට අත්වෙන් ඉරණම තාම තේරිලා මදි වගේ හොඳට

  10. SB says:

    Ayio Sirisena anna neda pihiyen ithuru eun tikatath. Thank you. Munta nam yana ena man nahà.

  11. Lalith says:

    මහා බැඳුම්කර හොරාගේ හොර ආණ්ඩුවක් ද ?

  12. Nandasoma Suriyaarachchi says:

    පැරදුනාම තනියම ආණ්ඩු හදනවලු…..!

    දිනුව නම් කොහොමට තියේවිද?

    එතකොට බැඳුම්කර මගඩියට දඬුවම් නැද්ද??
    කොහොමද ටිකිරි මොලේ???

  13. silva says:

    karapu wenasata phottuwata jayawewa

  14. ඉතුරු කරලා ඇමතියන්ගේ පඩි වඩිකරලා තව කාර් ටිකක් ගේමු එකක් කෝටි 30ක විතර එහෙම හොඳයිද ඡන්ද දායකයිනේ….අපේ පිං බලේ උබලගෙ කතිරෙ බලේ…. මේ ක්‍රමේට යූඑන්පී අපි දෙගොල්ලොම හරිම කැමතියි.

  15. Niro* says:

    Sirisenayage laga inna patta hora hatta. Kamba horage pattata panapiyau
    thopi Okkoma harune

  16. samuvel says:

    කොහොමත් කොලඹින් පිටනම් යන්න එපා…. උඹලාගේම ආරක්ශාවට .. ගමේ උන් උඹලා එනකම් බලා ඉන්නවා , රටට කල සේවයට උපහාර දෙන්න…

Main News