එජාප නායකත්වය බාර ගන්නැයි අගමැති රනිල් පක්‍ෂයට දන්වයි..

April 29, 2018 at 3:35 am | lanka C news
එජාප නායකත්වය බාර ගන්නැයි අගමැති රනිල් පක්‍ෂයට දන්වයි..

එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය සදහා ඉදිරිපත් වීමට කිසිවෙකු හෝ සූදානම් දැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා එම පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය පසුගියදා මුණ ගැසුනු අවස්ථාවේදී විමසා සිටි බව එම පක්‍ෂ මහ ලේකම් ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

නමුත් කිසිවෙකු පක්‍ෂ නායකත්වය බාර ගැනීමට සූදානම් බවත් එහිදී සදහන් කලේ නැති බවද ඇමතිවරයා කියයි.

මහ ලේකම්වරයා මේ බව කියා සිටියේ මහනාහිමිවරුන් බැහැ දැකීම සදහා මහනුවරට ගිය අවස්ථාවේදී මාධ්‍ය අමතමිනි.

29,914 Viewers

11 Comments to “එජාප නායකත්වය බාර ගන්නැයි අගමැති රනිල් පක්‍ෂයට දන්වයි..”

  1. දෙය්යෝ සාක්කි says:

    අකිලයා මහා නායක හාමුදුරුවන්ටත් බේගල් කෙලින හැටි. දය්යෝ සාක්කි. අපායේ රාජකම ගන්න කෙනෙක් නැතිදෝ.

    • ANOTHER POLITICAL ANALYST says:

      the maha nayake’s do not really represent Maha Sangha, they represent UNP

  2. Asaranaya says:

    ඒකාබද්දේ වි.බන්ග යේ හෙණ ගෙඩිය
    වැදුනා එජාපයේ පුපුරන්නට මුලය,
    කෑලි කැඩී විසිවෙන හැටි හරි හරිය,
    පොහොට්ටුවෙ ජය මාවත පිරිසිදුය.

  3. Lapaya says:

    Gilena nawe captan wenna kawuda kamathi.

  4. Gayantha says:

    Kaita thiyala kiyannan oya ata magalai ilaga nayaka kama denne akilata ! Ekane kohomahari minihawa lekam karai !

  5. Open mind says:

    සැබැවින්ම අපේ රටේ දේශපාලන පක්ෂ එක්කවත් දෙවන පෙළ නායකයන් සිටිනවා ද ? එහි ඵල අවුරුදු 70 ම අප විඳිනවා.

  6. David Milli-banda says:

    සැබැවින්ම අපේ රටේ දේශපාලන පක්ෂ එක්කවත් දෙවන පෙළ නායකයන් සිටිනවා ද ?
    Yes, there is………….. WHO ?? ” JVP eke Lapa Kumaraya”

  7. john the baptice says:

    නායක කම ගන්න බය බටලන්ද මතක් වෙලා ඇති

  8. Lahiru says:

    kothanadha kivvea? Moadayanta andwanna epaa mahajanyoa gong nemea puluwannam 2020 rnilta thaniwama
    Dinala pennanda? Mahajanaya balang innea chandayak !

  9. Ex-unp says:

    Naayakathwaya baara ganna noweyi, baara denna. eyayi ape pethuma.

Main News