එජාප නායකත්වය වෙනස් විය යුතුයි.. බොරු නොකියන කෙනෙක් ඕනෑ..- තෙවරප්පෙරුම

March 14, 2018 at 6:48 pm | lanka C news
එජාප නායකත්වය වෙනස් විය යුතුයි.. බොරු නොකියන කෙනෙක්  ඕනෑ..- තෙවරප්පෙරුම

එක්සත් ජාතික පක්‍ෂයේ පමණක් නොව හැම පක්‍ෂයේම නායකත්වයේ වෙනසක් සිදු විය යුතු යයි නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා පවසයි.

රටට ආදරය කරන රටේ සම්පත්වලට ආදරය කරන බොරු නොකියන රට හදන නායකයෙකුට සියළු දෙනා කැමති බවද ඔහු සදහන් කරයි.

14,911 Viewers

9 Comments to “එජාප නායකත්වය වෙනස් විය යුතුයි.. බොරු නොකියන කෙනෙක් ඕනෑ..- තෙවරප්පෙරුම”

  1. PISSU PUSHA says:

    BANKU HOREK NAYAKA UNAMA UBALATA ONETHARAM SALLI THIYANAWANE

  2. වට්ස්ඇප් says:

    වට්ස්ඇප් nothing much. hang on.pissu puso….

  3. Sadda says:

    මෙයා නොකියා කියන්නේ මහින්ද ගැනයි. නැතිනම් වෙන කව්ද ඉන්නෙ ඒ වගේ අයෙක්.?

  4. Kadiya says:

    Mr. Rajitha Senaratna is the best for UNP leadeship. Mr. Chathura Senarathna will be deputy and next leader.

  5. ගන්ජ බන්ඩා says:

    යූඑන්පියෙ නායකයගෙ ඉඳන් වැඩියම ඉන්නෙ රටට අාදරය කරන එවුන් නෙවෙය් ලොල්ලන්ට අාදරය කරන එවුන්නෙ බං.

  6. බං හරකෝ says:

    බැරි දේ පුලුවන්ද දත් මිටි කෑවාට.? උපහාසයක් දාමුද මල්ලි?

  7. නයා says:

    තගාලා වුනත් පිරිමිනේ
    ඔය සමනල් පාරාදීසෙ මුන්ට ගැලපෙන්නෙ නෑ

  8. Lapaya says:

    Kangatta nayakaya karamuda ape salli kana amathiyo.

Main News