එජාප පසුපෙලට ජනාධිපති තිත්ත වේ.. යලිත් කිසිම සාකච්චාවකට නොඒමට තීරණය කරයි..

April 15, 2018 at 10:40 am | lanka C news
එජාප පසුපෙලට ජනාධිපති තිත්ත වේ.. යලිත් කිසිම සාකච්චාවකට නොඒමට තීරණය කරයි..

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග කිසිදු සාකච්චාවකට සහභාගී නොවීමට එක්සත් ජාතික පක්‍ෂ පසුපෙළ මන්ත්‍රීවරු කණ්ඩායම තීරණය කර ඇත.

එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සදහන් කරන්නේ යලි කිසි දිනෙක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ සාකච්ඡා සදහා සහභාගී නොවන බවයි.

ජනාධිපතිවරයාගේ එකම අරමුණ වී ඇත්තේ නැවත ශ්‍රීලනිපය ගොඩනගා බලයට ඒම පමණක් බවත එවන් තත්වයකදී ඔහු සමග සාකච්ඡාවන් ප‍්‍රයෝජනයක් නැති දෙයක් බවත් ඔහු සදහන් කරයි.

13,094 Viewers

7 Comments to “එජාප පසුපෙලට ජනාධිපති තිත්ත වේ.. යලිත් කිසිම සාකච්චාවකට නොඒමට තීරණය කරයි..”

  1. කණිය says:

    එජා පසුපෙල අයට තේරෙන්නේ නෑ .සිරිසේනට ඕන නැති ස්රිලනිපයක් නෑ එයාගේ බය තියෙන්නේ චන්ද්‍රිකාට වෙච්චි දේ එයාටත් වේවි කියල .එකියන්නේ තනි එජාප කැබිනට් මණ්ඩලයක ප්‍රධානියා වෙන්න වේවි කියල .එදා unp කාට්ටිය එකතුවෙලා චන්ද්රිකව හප කළා ගෑනි එනිසා පාර්ලිඑම්ත්නුව විසිරෙව්වා මෙදා පාර සිරිසේනට එක කරන්නත් බෑ.අන්න එනිසා කොහොම හරි ශ්‍රීලනිප හාල් කෑලි ටිකක් කැබිනට් එකට රින්ගවාගෙන සනීපෙට ජනපතිකම කරගෙන යන්නයි ජනපතිට ඕනා .නැතුව මේ පක්සේකට රටකට ආදරේකට නෙවෙයි

  2. Niru says:

    There is a similarity between UNP backbenchers and My3palan. They are all Puttalam boorowaas. What is special with Puttalam boorowas is that even boorowas claim they are the worst among boorowaas.

  3. chandapala says:

    යන්න එපා. සිරිසේනට ඕනේ යුඑන්පි පිහිටෙන් ලැබුණ ජනාධිපතිකම 2020 වෙනකම් රැකගැනීම පමණයි. ශ්‍රීලනිපය රකින්න රට රකින්න ඕනෙකමක් නැහැ . දැනටමත් පක්ෂයත් රටත් ඉවරයි.

  4. john the baptice says:

    ආප්ප කාලා ආපුගමන් පිළිගත්තා දැන් විදපල්ලා

  5. gamarala says:

    රෑට ආප්ප කාලා උදේට පිටිපස්සෙන් පිහියෙන් අනින යුගයේ කෙනෙක් නෙවෙයි අපේ ජනාදිපති

  6. Vasana says:

    බල්ලොත් එක්‌ක නිදා ගත්තම නැගිටින්නේ මැක්‌කොත් එක්‌ක

  7. Ratawasiya says:

    Janadipathiwa thiththa welanam dhoshabiyogayak genalla elawala daapallako.

Leave a Comment

Main News