එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රීගේ පෙට‍්‍රල් බවුසරයට බූමිතෙල් කලවම් කරද්දී මාට්ටුයි..

November 13, 2017 at 4:40 pm | lanka C news
එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රීගේ පෙට‍්‍රල් බවුසරයට බූමිතෙල් කලවම් කරද්දී මාට්ටුයි..

පෙට‍්‍රල් බවුසරයකට භූමිතෙල් කලවම් කරමින් සිටි පුද්ගලයින් කිහිප දෙනෙකු ගලේවෙල දේවහූව ප‍්‍රදේශයේදී පොලිසිය විසින් අතඅඩංගුවට ගෙන ඇත.

මෙම ඉන්ධන බවුසරය එක්සත් ජාතික පක්‍ෂයේ ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ.එම්. මහරුෆ්ට අයත් එකක් බවද පොලීසිය හෙලි කර ගෙන ඇත.

කෙසේ වෙතත් මන්ත‍්‍රීවරයා පොලීසීයට පවසා ඇත්තේ අදාල කටයුත්ත සදහා තමන්ගේ සම්බන්ධයක් නැති බවටය.

පොලීසිය පවසන්නේ මෙම ජාවාරම කලක පටන් සිදු කර ඇති බවට අණාවරණය වූ බවයි.

16,283 Viewers

8 Comments to “එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රීගේ පෙට‍්‍රල් බවුසරයට බූමිතෙල් කලවම් කරද්දී මාට්ටුයි..”

  1. daham says:

    eyaage sambandhayak athaa ho nathaa ho me bawusaraye bala paththraya awalangu karanna.

  2. රාහුල කොලුවා says:

    හොර වැඩේ කරගෙන යනකං මන්ත්‍රිතුමා ලොක්කා.. හැබැයි වැඩේ අහු වෙච්ච ගමන් මන්ත්‍රිතුමා බබා.. ඕක තමයි අපේ රටේ දේසපාලුවන්ගේ තියරිය….

    • MyLaw says:

      මයිලෝ බොන්න එපා කියයි නම්
      බූමිතෙල් පෙට්ට්‍රල් කර දෙයි නම්
      බියර් පැනි බීමට මාරු කරයි නම්
      රට පෙඩරල් සමලිංගික අත නම්

  3. Sriaiyya says:

    Meaka athaharinda epaa?hondata soyaabalaa atha prakaasa karanda

  4. Samarasekara says:

    Mai bowser eken petrol dena shed/s hoyaganna. Aniwa eyalath sambhanda aiti. Eken nitharama petrol gahana ayata thiyenne ekathuwela case ekak file karanna. Munta aittatama gahanna ona kakul kaidenna

  5. යහපාලන තෙල් says:

    කව්ද ඩො මේ සම්ප්‍රප්පලාප කියන්නේ . මේවා යහපාලන තෙල්. බව්සරවලට විතරක් නොවෙයි තොපේ පස්ස පැත්තෙත් අප් me තෙල් ගහනවා.- ෆුට් නොට් කල්ලියේ නායක.-

  6. Lapaya says:

    Hitapu mudal amathige malli mu. Uththare Mama mukuth danne naha.

  7. කාගේද ගොන් වස්සා says:

    යකෝ අපේ පාර්ලිමේන්තුවේත් අලියි අතුයි එකට දාලා අවුරුදු 2 1/2 දිව්වේ 62 දුන්න කියල. මොකද ලාම්පුතෙල් පෙට්‍රල් දාලා දුවන්න බැරි. යහපාලන ලිච්චවි මිශ්‍රණය. ආණ්ඩුව ආදර්ශයට ගනිල්ලා .කාගේද ගොන් වස්සණි.

Leave a Comment

Main News