එජාප ප්‍රබල ඇමති නිවසට පැමිණ මහින්ද හමුවේ.. රහස් සාකච්චාවක්..
May 13, 2017 at 2:10 pm | lanka C news
මෑතකදී ආන්දොලනාත්මක ප්‍රකාශ කිහිපයක්ම කරන ලද එක්සත් ජාතික පක්සයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකු පෙරේදා (බ්‍රහස්පතින්දා) රාත්‍රියේ මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ විජේරාම නිල නිවසට පැමිණ විශේෂ සාකච්ජාවක් පවත්වා ඇත.
මෙම සාකච්චාවේදී කුමන කරුණක් සම්බන්දයේන සාකච්චා වූයේදැයි වාර්තා නොවන අතර හිටපු ජනාධිපතිවරයා හෝ අදාල ඇමතිවරයා මේ සම්බන්ධයෙන් කිසිත් පවසා නැත.
W. Rajapaksha?
I think so.
At present nobody can run Sri Lanka without Mahinda’s support.
ELIWENA YAMETA HODA HODA SELLAN. KEPPAYA AND SANUHARAME GAS
Wije……traiter….
don’t stick with ranil go to mahinda and make a better contry
FOR EVERY SRILANKAN.