එජාප ප‍්‍රබල ඇමති නිවසට පැමිණ මහින්ද හමුවේ.. රහස් සාකච්චාවක්..

May 13, 2017 at 2:10 pm | lanka C news
එජාප ප‍්‍රබල ඇමති නිවසට පැමිණ මහින්ද හමුවේ.. රහස් සාකච්චාවක්..

මෑතකදී ආන්දොලනාත්මක ප‍්‍රකාශ කිහිපයක්ම කරන ලද එක්සත් ජාතික පක්‍සයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකු පෙරේදා (බ‍්‍රහස්පතින්දා) රාත‍්‍රියේ මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපතිගේ විජේරාම නිල නිවසට පැමිණ විශේෂ සාකච්ජාවක් පවත්වා ඇත.

මෙම සාකච්චාවේදී කුමන කරුණක් සම්බන්දයේන සාකච්චා වූයේදැයි වාර්තා නොවන අතර හිටපු ජනාධිපතිවරයා හෝ අදාල ඇමතිවරයා මේ සම්බන්ධයෙන් කිසිත් පවසා නැත.

37,260 Viewers

6 Comments to “එජාප ප‍්‍රබල ඇමති නිවසට පැමිණ මහින්ද හමුවේ.. රහස් සාකච්චාවක්..”

  1. Nishantha says:

    W. Rajapaksha?

  2. Dickie Bird says:

    At present nobody can run Sri Lanka without Mahinda’s support.

  3. NARAYANA says:

    ELIWENA YAMETA HODA HODA SELLAN. KEPPAYA AND SANUHARAME GAS

  4. neela says:

    Wije……traiter….

  5. danu says:

    don’t stick with ranil go to mahinda and make a better contry
    FOR EVERY SRILANKAN.

Main News