එජාප මන්ත‍්‍රීන් 17ක් විපක්‍ෂයට.. පිහිටුවන්නත් පෙර කොළඹ නගර සභාවේ බලය එජාපයෙන් ගිලිහෙයි..?

March 11, 2018 at 6:28 am | lanka C news
එජාප මන්ත‍්‍රීන් 17ක් විපක්‍ෂයට.. පිහිටුවන්නත් පෙර කොළඹ නගර සභාවේ බලය එජාපයෙන් ගිලිහෙයි..?

මෙවර පැවති පළාත් පානන මැතිවණයේදී එක්සත් ජාතික පක්‍ෂයෙන් කොළඹ මහ නගර සභාවට තේරි පත් වූ මන්ත‍්‍රීවරුන් 17 දෙනෙකු විපක්‍ෂයේ අසුන් ගැනීමට සාකච්චා කරමින් ඇතැයි වාර්තා වෙයි.

එජාප ප‍්‍රබල මන්ත‍්‍රීවරයෙකුගේ ආධාරකරුවන් වන මෙම පිරිස අදාල මන්ත‍්‍රිවරයාට මෙවර කැබිනට් සංශෝධනයෙන්ද ඇමති ධුරයක් ලබා නොදීමට විරෝදය පා මෙම තීරණය ගනු ඇති බව පැවසෙයි.

එජාපයට 60, පොහොට්ටුවට 23ක්, ශ‍්‍රීලනිපයට 12ක් හා සුලූ පක්‍ෂ සදහා තවත් කිහිපයක් ලෙස මෙහි ආසන බෙදී ගොස් ඇත.

මේ තත්වය මත කොලඹ මහ නගර සභාවේ බලයද එජාපයෙන් ගිලිහෙන තත්වයක් මතුව තිබේ.

33,128 Viewers

5 Comments to “එජාප මන්ත‍්‍රීන් 17ක් විපක්‍ෂයට.. පිහිටුවන්නත් පෙර කොළඹ නගර සභාවේ බලය එජාපයෙන් ගිලිහෙයි..?”

  1. Sanjay g says:

    😳h Dear Rosi
    we luv u

  2. ගන්ජ බන්ඩි says:

    ඔික සැලියා නගරාධිපති වෙන්න කරන කුමන්ත්‍රණයක් වෙන්න බැරි නැහැ. රනිලටත් කෙලවෙන්න යන වෙලාවෙ පරිස්සමින් රෝසියෙ

  3. Ranjan says:

    All these are stage plays. When money is thrown all the fellows will be with the UNP. Money talks. Finally all in the CMC will be happy with Bond scam money.

  4. පිංගුත්තර​ says:

    සුන්දර රෝස කැකුල හද මල පූජා කරන්න​,
    සාලිගෙ අන්තවාදෙ කොළඹ පුරා වපුරවන්න​.

  5. David Milli-banda says:

    Aiyooooooooooooo Mage Rosa kekulu Nona………….

Main News