එජාප මන්ත‍්‍රීවරුන් 20ක් විපක්‍ෂයට සහය දෙන්න සූදානම්..

January 3, 2017 at 3:26 am | lanka C news | ලංකා සී නිවුස්
එජාප මන්ත‍්‍රීවරුන් 20ක් විපක්‍ෂයට සහය දෙන්න සූදානම්..

එක්සත් ජාතින පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 20කට ආසන්න පිරිසක් විපක්‍ෂයට සහය දැක්වීමේ සූදානමකින් සිටින බව කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.

ඉදිරියේදී නව ව්‍යවස්ථාව සදහා පාර්ලිමේන්තුවේ ඡන්දය විමසන අවස්ථාවේදී මෙම පිරිස ඊට විරුද්ද වනු ඇතැයිද මන්ත‍්‍රීවරයා පැවසීය.

14,864 Viewers

6 Comments to “එජාප මන්ත‍්‍රීවරුන් 20ක් විපක්‍ෂයට සහය දෙන්න සූදානම්..”

  1. ගාමිණී says:

    20ක් විරුද්ධ වෙනව කිව්ව 30ක් විරුද්ධ වෙනව කිව්ව කිය කියා කරන ප්‍රසිද්ධිය වාසි වෙන්නෙ බලය බෙදීම් හරහා එන ඊළාම්වාදීන්ටමයි. පාර්ලිමේන්තුවට ඔය ව්‍යවස්ථා මරාලෙ ගෙනාවොත් ඒකාබද්ධ විපක්ෂෙ සමහර අය චන්දෙ නොදුන්නට චන්දෙ දීමෙන් වැලකී ඉන්නත් පුලුවන්. ඒ නිසා රහස් ඔත්තුසේවා වල උගුල් වලට හසු නොවී ව්‍යවස්ථා මණ්ඩලය විසිරවන්න ක්‍රියා කරන්න. උසාවියට යන්න පුලුවන්නම් යන්න. එතකොට අවසාන මොහොතට පෙර අධිකරනයේ ස්වාධීනත්වයත් සිංහලුන්ට දැක බලා ගන්න ලැබේවි.

  2. PoorCitizen says:

    Hope they decide on the country before the party.

  3. asaranaya says:

    මේක හරියට එලුවගෙ එල්ලෙන අරක වැටෙනකම් නරියා පස්සන් යනවා වගෙ, හුඇන්පියෙන් ඇරිකිල්ලයා කියන්නෙත් ඔයවගේ කතා,
    අහලා අහලම පිලුන්වෙලා, We are getting tired, We will wait and see
    හමෙන් ගැලවිලා වැටෙනකම් ඉන්මු එදාට ජයගෝශා පවත්වමු

  4. Champa says:

    කවුද දැන් ඔහොම කියන්න කිව්වේ? රනිල්ද? රටම ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලකයෝ දිහා බලා ඉන්න වෙලාවේ මගුලක් කතා කරනවා.

    වෙලාවකට නයා නටවනවා. වෙලාවකට රිලවා නටවනවා. රට ඉතාම බැරෑරුම් අවස්ථාවකට මුහුණ දීලා තියෙන මේ වෙලාවේ, ඒකාබද්ධ විපක්ෂය වගකීමකින් වැඩ කරයි කියලා (මම ඇර) ඉතුරු ජනතාව බලාපොරොත්තු තියාගෙන ඉන්න වෙලාවේ, මුන් නයයි රිලවයි දෙකම එකට නටවනවා.

    විමල් විතරයි රට ගැන වගකීමකින් කතා කරන්නේ. විමලුත් නොහිටින්න මිනිස්සුනට දේශපාලනය එපා වෙලා මෙලහකට.

  5. යුක්තිය says:

    අෑ…යූ.එන්.පී කාරයො ලංකාවෙ…අලිය ලකුනෙ යූ.එන්.පී කාරයො අර එක්සත් ජාතික පක්ෂෙ උන්..අෑ ඓහෙම කිව්ව.එක්කො ගම්මන්ට වැරදිල.එක්කො ලංක සීට වැරදිල එක්කො මට වැරදිලා… රට බෙදිල විනාශ වෙන ව්‍යවස්ථාවට යූ.එන්.පීයො එපා කියනවට වඩා මං විශ්වාස කරනව සීගිරි ගල හුලගට ගහන්ගියා කිවිවොත්….

  6. anjanam devi says:

    Burana ballo sapaa nokayi. Mun sudaanam welaa inne redi athuwada nathuwada?

Main News