එජාප මන්ත‍්‍රීවරු එලිපිට කාකොටා ගනිති.. කාවින්ද-ශ‍්‍රීනාත් සජීවී ගුටි කෙලියට නූල් කාලයි..

June 13, 2017 at 2:10 pm | lanka C news
එජාප මන්ත‍්‍රීවරු එලිපිට කාකොටා ගනිති.. කාවින්ද-ශ‍්‍රීනාත් සජීවී ගුටි කෙලියට නූල් කාලයි..

එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන හා එජාප පළාත් සභා මන්ත‍්‍රී ශ‍්‍රීනාත් පෙරේරා ඊයේ පැවති ජා ඇල ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේදී උණුසුම් වචන හුවමාරුවක නිරත විය.

එම වචන හුවමාරුව ගුටි බැට හිවමාරුවක් නොවුනේ හිටපු ඇමති ෆීලික්ස් පෙරේ‍රා මහතාගේ මැදිහත්වීම නිසාය.

මෙම මත ගැටුම ඇති වූයේ සංවර්ධන ව්‍යෘපෘති වෙනුවෙන් මුදල් වෙන්කිරීම සම්බන්ධයෙන් වූ සාකච්චාවකදීය.

13,061 Viewers

One Comment to “එජාප මන්ත‍්‍රීවරු එලිපිට කාකොටා ගනිති.. කාවින්ද-ශ‍්‍රීනාත් සජීවී ගුටි කෙලියට නූල් කාලයි..”

  1. daham says:

    deva saape oya wadila thiyenne thopitath. thawa une naha thopilata. wadikal nogos thopi okkoma hadi gavila yanawa, me ratata saha janathaawata karana aparade patisan deela.

Main News