එජාප මන්ත‍්‍රී පිරිසක් කඩා පනී.. රූපවාහිනිය නොසන්සුන්… STF යොදවයි..

December 4, 2018 at 2:10 pm | lanka C news
එජාප මන්ත‍්‍රී පිරිසක් කඩා පනී.. රූපවාහිනිය නොසන්සුන්… STF යොදවයි..

එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රීවරුන් පිරිසක් කොළඹ 07 ජාතික රූපවාහිනී පරිශ්‍රයට ඇතුළු වීමත් සමග එහි නොසන්සුන් තත්වයක් ඇතිව තිබේ.

මේ වන විට එම ස්ථානවට පොලිස් විශේෂ කාර්ය බළකාය ආරක්‍ෂාව යොදා ඇත.

මුජිබර් රහුමන්, ජේ.සී. අලවතුවල යන මන්ත‍්‍රීවරැුන් කියා සිටියේ පක්‍ෂග‍්‍රාහී නොවී කටයුතු කරන්නැයි ආයතන පාලකයන්ට දැන්වීම සදහා කටයුතු කල බවයි.

කෙසේ වෙතත් එම අවස්ථාවේදී සභාපතිවරයා සංස්ථාව තුල සිට නැත.

75,024 Viewers

21 Comments to “එජාප මන්ත‍්‍රී පිරිසක් කඩා පනී.. රූපවාහිනිය නොසන්සුන්… STF යොදවයි..”

  1. Nim says:

    MUN WA BADALA DAMMANAM
    HODA OLUWA USSANAWA
    WADEI.

    • පුලස්ති says:

      ජනපතිතුමනි බැඳුම්කර මහ හොරාව වහා අත් අඩංගුවට ගන්න. රාජ්‍ය මාධ්‍ය ආයතන වලට හා ජනපති මැදුරට හමුදා ආරක්ශාව යොදවන්න.

      • dayas says:

        batalande gahalayaage unp. mokakda kiyala 88-89. ath dekeem nethi aya danne
        nehe. naruma jeppontath eka amathaka nam wena aya gena mona kathaada.

  2. රාමා says:

    වරෙංකෝ ලේක්හවුස් එකට ජේ.සී.බී. දාලා අල වතු ඔක්කොම සුද්දකරලා ගන්න

  3. වෙබ් බුවා says:

    මුජිබරය දඟලනව වැඩියි. උෟව රිමාන්ඩ් කරල රෝහල් ගත කරල වස්තියක් දීල උණ බස්සමු

    • නුවන් says:

      මුජිබර් කියන්නේ ලංකාවේ වහාබි අන්තවාදය පතුරවන මුස්ලිම් මිනිසුන්ට බලහත්කාරයෙන් වහාබි කරන එකෙක් ඕකා ඔය නටන්නේ සවුදි සල්ලි වලින් ඕකා ඉවත්කලේ නැතිනම් රටේ සහජීවනය ඉවරයි .ඕකා හිටි අඩියේ මතුවුණු එකෙක් .ඇමෙරිකාවේ අතිජාත මිත්‍ර සවුදිය හරහා රනිල් වික්‍රමසිංහ ඉදිරියට අරගෙන ආපු අන්තවාදී මැරයෙක් .ඕකා තමයි එදා ජනවාරි 8ත කලින් සිරිකොත ඉදිරිපිට සාමකාමිව උද්ගෝෂණය කල මිනිසුන්ට/හාමුදුරුවරුන්ට මුස්ලිම් අන්තවදියෝ දාලා ගැස්සුවේ

  4. Saman says:

    දැන් රට අල්ලන්න එන්නේ මුජිබර් රහුමන්ලද

  5. මුන්ට තලාපියව් says:

    මුන්ට තලාපියව් අත්අඩංගුවට ගනිව්.

  6. PISSU PUSHA says:

    Now people must hammer this bank tobbers if thsy entered ti offices

  7. david milibanda says:

    Nadu daapiyaw…. Remand karapiyaw.

    This is the same manner Ranil took the keys to National Lotteries Board when he was PM in 2002.
    Premathiratne’s goons surrounded the NLB and forcibly took away the keys and handed it over to Ranil who returned to the Island that day.
    SB was the person who provided liquor and food to these thugs of Seeduwa,/ Negombo/ Ja-ela.

    arrest them… remand them.

  8. sunimal says:

    පිස්සු බල්ලන්ගෙන් ප්‍රවේසම් වන්න

  9. Nishantha says:

    Yudda kale genapu multibarrel tiyenawada.ena roththama dust karala danta

  10. david milibanda says:

    Nashantha….. aney paw……. munge daru walata anthima waratath daeka ganna bari wenawa ne..

  11. david milibanda says:

    Mujibur dan madaviyek nathinam jihad karayek da ?

  12. බන්ඩා says:

    ‘අපි යූඑන්පී’ අම්බරැවන්ට ආණ්ඩු බලය නැතුව බැඳුන්කරේ නඩු වලට බය වෙලා මොලේ කොලොප්පන් වෙලා.

  13. මු. රහුමාන් සමනාල්

  14. THILAK says:

    MUJIBAR RAHAMAN, KALA HORA BADURDEEN,SUMANTHIRAN MUNTA MADU WALIGEN GAHNDA ONA

  15. p.pocket PM says:

    Dear Sri Lankaen

    Pls Your Ice open. This Mujibar’s intend is very clear . He is not work for the Sri lankaen Mother land???
    He is just a Looser and user

  16. HODA PUTHA says:

    Kakka Gahala Elawanna………………….

Leave a Comment