එජාප ‘යුක්තියේ හඬ’ මැදට ගිය ඉරාජ් මහින්ද සලකුණ ඉහලින්ම ඔසවයි.. බුකිය පුරා සුබ පැතුම් ගලයි.. ප‍්‍රසංගය වලියක් වෙයි.. පොලීසිය පැන බේරයි..[Video]

December 7, 2018 at 9:20 am | lanka C news
එජාප ‘යුක්තියේ හඬ’ මැදට ගිය ඉරාජ් මහින්ද සලකුණ ඉහලින්ම ඔසවයි.. බුකිය පුරා සුබ පැතුම් ගලයි.. ප‍්‍රසංගය වලියක් වෙයි.. පොලීසිය පැන බේරයි..[Video]

ඊයේ විහාරමහාදේවි රංග පිටියේදී පැවති යුක්තියේ හඬ ප්‍රසංගයට විරෝධය පාමින් වසන්ත දුක්ගන්නාරාළ සහ ඉරාජ් වීරරත්න යන කලාකරුවන් එයින් ඉවත් වී තිබේ.

දේශපාලනයෙන් තොර යයි පවසමින් එම ප‍්‍රසංගය සදහා ආරාධනා කර තිබුණද එහිදී තනිකරම ජනාධිපතිවරයාට සහ හිටපු ජනාධිපතිවරයාට එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රිවරුන් විසින් දැඩි ලෙස විවේචනය එල්ල කරන බවට චෝදනා කළහ.

ප‍්‍රසංගය අතරතුරදීම එහි සිට ඔහු සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සදහන් කලේ බොරු කියා තමන්ව වේදිකාවට ගෙන්වූ බවත් රට බෙදන වැඩ වලට තමන්ම සහය වන්නට සූදානම් නැති බවත් එසේ කලහොත් මියගිය රණවිරුවන් තමනට සාප කරනු ඇති බවත් ය.

අදාල ක‍්‍රියාව සම්බන්ධයෙන් ඉරාජ්ට සමාජ ජාලයන්හි ඉමහත් ප‍්‍රතිචාරයන් පලව තිබේ.

මේ අතර එම ප්‍රසංගය අතරතුරේ දී දෙපිරිසක් අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවිය. ප්‍රසංගයට පැමිණ සිටි පිරිසක් මැතිවරණයක් අවශ්‍ය යැයි කියමින් හැසිරෙන්නට වූ අතර අනෙක් පිරිස කියා සිටියේ මැතිවරණයක් අවශ්‍ය නොවන බවයි.

දෙපිරිස අතර උණුසුම් බහින්බස් වීමක් සිදු වූ අතර පොලීසිය ද මැදිහත් වී තත්ත්වය පාලනය කර පිරිස් ස්ථානයෙන් ඉවත් කරනු ලැබීය.

106,920 Viewers

35 Comments to “එජාප ‘යුක්තියේ හඬ’ මැදට ගිය ඉරාජ් මහින්ද සලකුණ ඉහලින්ම ඔසවයි.. බුකිය පුරා සුබ පැතුම් ගලයි.. ප‍්‍රසංගය වලියක් වෙයි.. පොලීසිය පැන බේරයි..[Video]”

  1. Marusira says:

    ඉරාජ්ට මතකද ඉස්සර ස්ටෙිජ්වලට නැගල මහින්ද එලවන්න කරපුකියපු දේවල් අපිට ඒවා තාම මතකයි දැං ඔයාට ටිකක් තේරිලාවගේ පේනවා ඒත් ඇයි ඔයාලග ඉන්න බුවා ඔයාට නිදහසේ අදහස් පරකාෂකරන්න දේනනේ නැත්තේ ?

    • Alapaluwa says:

      මොකද දන්නවද ඒ බුවා කොහොමත් හොර බුවෙක්.අන්න ඒකනිසා තමයි මේ ඉරාජ්ටත් ඉරාජ් ගේ හදහස් ඉදිරිපත් කරන්න නොදී උදැල්ල දමන්නේ.මම හොරබුවෙක් කියලා කියාපු හේතුව දන්නවා ඇතිනේද?

      • කාදිනල් උතුමා says:

        කවද්ද බන් ඉරාජ් මහින්දව එලවන්න ගියෙ? නාමල් බේබි එක්ක ගර්ල්ස් ස්කූල් වලට පැනලා පච වුණානම් මතකයි. 😀 😀

      • Ratawasiya says:

        Peshalaya unp ekata kade yana buruwek. ganukichek oka

    • අර පේශල කියන පොන්ස් වෙරි ක්ලියර් කොලපාට බේරෙනවා… ඉරාජ්ට කතා කරන්න දෙන්නෙත් නෑ.. උන් තමයි ඔහොම පදනමක් නැති, පඩනමක් පමනක් ඇති කතා කියන්නේ.. ජන්දයක් එපාලු.. කඩේ යන්නෙත් නැහැලු.. අමු පිස්සෙක් හිරු කණ්ණාඩි දාගෙන දොයිය ගන්න..

  2. Niru says:

    Thank you for raising your voice for the common person in this country and boldly saying that you stand for a United Sri Lanka

  3. ExUNPer says:

    Iraj did the right thing.
    Country is number 1.
    People should get together to protect and save the country.
    Politics is secondary.
    Thanks Iraj for your courage.

  4. Sinhalaya says:

    Kannadi dala inna samanalaya sirikothe walan hodana ekane.

  5. ExUNPer says:

    Iraj did the right thing.
    Country is number 1.
    People should get together to protect and save the country.
    Politics is secondary.
    This is not a time to think along personal hates or political hates mixed with third class politics ( apply to all political parties). Our party is our country.
    Thanks Iraj for your courage.

  6. puran appu says:

    well don Iraj You stood by your principals, UNP government jailed our ranaviru heros and let LTTE terrorist out, ponna ranil and his clan need to be wiped out from the political arena,

  7. Pal says:

    According to UNP , JVP , TNA ..
    Holding of election is against to democracy.
    If any constitution is against to Holding of election at a any given time it is a crime.

  8. Real man says:

    Patiala …Looks to be a ass licker of Ponil and the clans..

    Patiala … Looks to be a mongal who cannot understand the danger of Ponil’s approach.

  9. ක්‍රිමිනල් says:

    අනේ ඔව් ඉරාජ් තරං රට ගැන හිතන ඩෑල් එකක් ලොවෙත් නැතුව ඇති , මුගේ “හිප් හොප් ,වොන ‘බී” සංගිතය ඇහුවහම හිතාගන්න පුළුවන් මූ රටට කොච්චර ආදරේ කරන එකෙක්ද කියලා..🤣🤣🤣

    • කාදිනල් උතුමා says:

      නාමල් බේබි රජ වුනාම මූ තමා සංස්කෘතික ඇමති වෙන්නෙ.

    • Iraj says:

      Criminal,
      Your name implies a JVP person who killed so many innocent people in 1971 and 1989

      • ක්‍රිමිනල් says:

        ඉස් :යෝ බෝයී ඊ’රාජ් ! Dont damn judge a book by it’s cover , what ever said and done ,Iraj is nothing but a Namal’s ass whipper and rapper wanna be .Period !

    • Anura says:

      ක්‍රිමිනල් umba methanath kotanna enawada. pala pala gossip ekta gihin Ranilge puka hodapiya minimaru jeppa.

      • ranga says:

        ඉරාජ් wage JATHIYAK, JANMAYAK nethi THUTTU 2ke unda dan මහින්ද wenuwen දේශPremaya pathuranne

    • Champa says:

      Look at this criminal bugger. He is only getting Rs 1200 per day for wiping Ranil’s bottom.

  10. King says:

    Patiala ….

    You live by selling your talents to the Srilankans ,,,
    Not to the bloody west powered by Tamil Diaspora …
    You are a bloody third class artist, going behind a gang of betrayers…

  11. kalana says:

    Most of the pohottu people are like this, illegal alcohol sellers, Marijuana distributors and Thief.. No wonder about this. Most of there voters also this kind of uneducated people.

  12. jagath says:

    peshalata ay pissu hadune iraj katha karaddi rata baldu karana unta kade yanda pesala kala wade anthimay

  13. wishwa says:

    may wage ekkta aradana kireema gana lankika apita kanagatui- moo inna hondama gandayek

  14. desha diyani says:

    Rana gee gayana kalaya avidin
    Oya Nari vadan epa epa
    Heta mage rata gana gee kiyana un
    Viruvan vei mage nupan puthuhata

  15. Derana Lover says:

    Alapaluwa says:
    December 7, 2018 at 10:38 am
    මොකද දන්නවද ඒ බුවා කොහොමත් හොර බුවෙක්.අන්න ඒකනිසා තමයි මේ ඉරාජ්ටත් ඉරාජ් ගේ හදහස් ඉදිරිපත් කරන්න නොදී උදැල්ල දමන්නේ.මම හොරබුවෙක් කියලා කියාපු හේතුව දන්නවා ඇතිනේද?

    I know this Boowa from Derana TV and I lost my respect for him from today after seeing his childish behavior. Very sad mannn!

  16. Indi says:

    Peshala kiyanawa UNP, JVP MR epalu, eth chandayakuth epalu lol. Ehenung yako kohomada okkomala gedara yawanne? Lol gon buruwa

  17. 18 කනුව says:

    UNP , TNA , UNP , NGO වෙනුවෙන් පෙනී ඉන්න ගමන් තමුන්ගේ නපුන්සකභාවය නිසා කෙලින්ම තමුන් පෙනී ඉන්න පැත්තටවත් අවංක වෙන්න බැරි කොටළුවෙක් ඉරාජ් කියන්න උත්සාහ කලදේට බාධා කරනවා රුප රාමුවල පෙනුනා. නමුත් විහාරමහාදේවි එළිමහන් රඟමඬලේ පවත්වන්නේ බෙදුම්වාදයට පක්ෂ විකාරයක් බව මුළු රටම දන්නවා.

  18. Deesa says:

    Oya peshalaya kisima ugathkamak naha music witharai oya yaka danne. Moda joke karannai uge Show ekata ena kello athagannai thamai eka danne. Samalayek

  19. Manoj says:

    “කාදිනල් උතුමා says:
    December 7, 2018 at 1:36 pm
    කවද්ද බන් ඉරාජ් මහින්දව එලවන්න ගියෙ? නාමල් බේබි එක්ක ගර්ල්ස් ස්කූල් වලට පැනලා පච වුණානම් මතකයි. 😀 😀”

    This is absolutely correct. ඉරාජ් wage JATHIYAK, JANMAYAK nethi THUTTU 2ke unda dan මහින්ද wenuwen දේශPremaya pathuranne ??? 🙂 🙂

  20. Puransisku says:

    Moo thanikara samanalayeki. Holmanaki. Moo ara rahath wela inne kiyana ganagediyath ekka party damana Lankawa winaasa karanta Amerikawa ewapu pilliyaki. Sinhal sangeethaya winasa karana sukiri batilleki. Pimpiyeki. ” Me Balla Benda Thabaw”.

  21. Suren says:

    Kudos to Eraj for his bold talk exposing the wily UNPers who fooled the artists telling it was a non partisan gathering. Defeating this UNP should be the goal of all patriotic forces.

  22. mahesh Gamage says:

    hak hak hak

    Ara Peshala Samanala peeshachaya DERANE edan dana sevala part daala apita kole wahanna haduwata uge yahapalana sema depaththen berenawa.

    Me wage pakis porawal thamai ada yahapalaneta kade yanne

    hak

  23. Dilruk says:

    IRAJ OYA ETHANIN GIYA EKA NAMBUKARAI. YOU ARE GREAT. PESHALA NAM SAMANALA GANSIYE PORAK WAGE. IRAJ OYA SAMANALUNTA KADE NOGIYA EKA NIYAMAI

Leave a Comment