එජාප-ශ‍්‍රීලනිප ජාතික රජයකට යලිත් යෝජනාවක්.. ශ‍්‍රීලනිප බහුතරය දැනටමත් කැමතියි..

December 15, 2018 at 10:40 am | lanka C news
එජාප-ශ‍්‍රීලනිප ජාතික රජයකට යලිත් යෝජනාවක්.. ශ‍්‍රීලනිප බහුතරය දැනටමත් කැමතියි..

එක්සත් ජාතික පක්‍ෂය සමග නැවතත් ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සුදුසු යයි ශ‍්‍රීලනිප ප‍්‍රබලයන් පිරිසක් විසින් ශ‍්‍රීලනිප නායකත්වයට යෝජනා කර තිබේ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන්ගෙන් වැඩි පිරිසක් මෙම යෝජනාවට දැනටමත් කැමැත්ත පල කර ඇති බවද වාර්තා වෙයි.

එක්සත් ජාතික පක්‍ෂය මේ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැති බවටද තොරතුරු වාර්තා වේ.

43,192 Viewers

11 Comments to “එජාප-ශ‍්‍රීලනිප ජාතික රජයකට යලිත් යෝජනාවක්.. ශ‍්‍රීලනිප බහුතරය දැනටමත් කැමතියි..”

  1. SL Community says:

    රටට හෙන ගැහුවත් කමක් නෑ උඹලගෙ බඩකට පුරව ගනිල්ලා… තොපි උඹල වගේ හිවල්ලු ඉන්නකන් මේ රටට සෙතක් වෙන්නෙ නෑ…

  2. Vasu says:

    එහෙම කරලා මහින්දගේ විපස්ස නායක කමටත් සිරා කෙලවයිද ?
    අනේ බයියනේ එහෙම උනොත් දෙසාබියෝගයක් වත් ගෙනෙමු.

  3. Madushanka says:

    Awurudu 2k kemak ne kiyala mathak weddi amaru yi ne. niyama deshapalana ganikawo

  4. RASIKA says:

    ඒෙකක් වත් ගන්න ඒපා පක්ෂ සාමාජිකත්වය ඉවත් කර ගත යුතුය

  5. alfred says:

    ඔය හදන්නෙ කාළකන්නියො ටික ඈමතිකන් ගන්ඩ. රටේ සල්ලි කන්ඩ හොරු වෑඩි කරල.

  6. Genuine-UNPs says:

    තනි unp ආණ්ඩුවක් සෑදීමට හැකියාව තිබියදීත් ශ්‍රීලනිප අපතයන් එකතු කරන මේ වෑයම නිසා ලබන චන්දෙන් යන එන මං නැතිවනු ඇත.අපි නියම unp කාරයන් ලෙස මෙවැනි දේ වලට කැමති නොවෙමු.ගිය යහපාලන ආණ්ඩුවෙන් unp පක්ශිකයාට සිදුවූ වැඩක් නොමැත.රනිල් කරන්න හදන්නේ ඔහුට රිසි දෙයක් පමණි.මේ ජාතික ආණ්ඩු ප්‍රතිපත්තිය රටට සුබදායී නොවේ.රනිල් ට මෙය නොතේරෙන්නේ ඇයි?

  7. ගන්ජ බන්ඩා says:

    සම හරක්ට ඇමති කට්ටක් සූප්පු නොකර ඉන්නම බැහැ.

  8. බන්ඩා says:

    ඔය ජාතික කියන තැඳහැලි ආණ්ඩුවකින් රටට වැඩක් නැහැ. මංත්‍රී හැටහුටහමාරක් ඇමති කටු සූප්පල ජොලියෙ කාලා බීල ඉන්නවා. 19 රටට ගෙනාවෙ විනාසයක්.

  9. david milibanda says:

    Let them leave SLFP and join UNP. Open the door. Anyone can go. Don’t let them back in.
    The way America & the West meddled, its now China’s turn to meddle.

    There wont be a honeymoon for UNP Govt.
    Certainly China, Russia will meddle in internal affairs. Its going to be a difficult time as we see how America struggles to cope with the meddling by these countries.. UNP Govt will have no chance to survive.
    People are going to face unexpected hardships.

  10. Jayasingha says:

    Yes, can have the UNP in govt & UPFA having the opposition leadership in parliament supporting the govt like what the TNA & JVP did.

  11. Trumph says:

    Ow ithin rata beraganna nam yannama wenawa. Mokada Ranila TNA ekath ekka federal denna ne yanne.

Main News