එජාප-ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩු ගැටුම උග‍්‍ර වේ.. එජාප ඇමති ශ‍්‍රීලනිප සභාපති පන්නා දමයි..

October 18, 2018 at 10:29 pm | lanka C news
එජාප-ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩු ගැටුම උග‍්‍ර වේ.. එජාප ඇමති ශ‍්‍රීලනිප සභාපති පන්නා දමයි..

ආණ්ඩුවේ එජාප ශ‍්‍රීලනිප දෙපාර්මහවය අතර ගැටුම තවත් පැතිරෙමින් ඇති අවස්ථාවක සංචාරක අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා හෝටල් කළමනාකාර පාසලේ සභාපතිවරයා එම තනතුරෙන් ඉවත් කිරීමට සූදානමක් ඇති බව වාර්තා වෙයි.

කලක පටන් පවතින ආරවුලක් මෙයට හේතුව බවද සැලකේ.

මේ හේතුවෙන් පසුගියදා යාපනයේ පැවති ලෝක සංචාරක දින සැමරුමට පවා සභාපතිවරයා සහභාගී නොමැත.

වත්මන් සභාපතිවරයා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ සමීප හිතවතෙකි.

හෝටල් පාසලේ නව සභාපතිවරයා ලෙස පත්වීමට සූධනාම් කර ඇති පුද්ගලයා මෙරට පෞද්ගලික හෝටල් පාසලක උපදේශයකයකු ලෙස ක්‍රියාකරමින් සිටින්නෙක් යයිද වාර්තා වෙයි.

එනිසා එම පත්වීම සිදු වුවහොත් සාමාන්‍ය සම්ප්‍රදායට ඉඳුරාම පටහැනි වෙයි.

24,446 Viewers

4 Comments to “එජාප-ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩු ගැටුම උග‍්‍ර වේ.. එජාප ඇමති ශ‍්‍රීලනිප සභාපති පන්නා දමයි..”

  1. හෙන්ඬුව දෑතින්ම says:

    අත හිත හොඳම නැතය අලියා එක්ක
    අත හොඳ නැතය පොහොට්ටුව එක්ක
    හෙන්ඬුව දෑතින්ම අල්ලා වල් අලි එක්ක
    ගනු පාලනය පොහොට්ටුවට සැම එක්ක

    • neil says:

      Now it is clear that MR can become our leader. Yahapalanaya is dieing.

      We. need to focus on MR when not in the power NOW.
      We must remind them we vote for them NOT to give poor people tax money for perks for Relatives, to ruin environment, to send Law and justice to the dogs by violating Court independence and many more.

      OTHEWISE WE WILL BE DECEIVED AGAIN AS IT HAPPENED FOR LAST 70 YEARS.
      IF MR CANNOT BETTER FIND somebody else.

  2. Sanjeewa says:

    මේ සුනිල් දිසානායක ලොක්ක ගැන නේද කියන්නෙ/ දිලිත් කෙලියි වගේ

Main News