එජාප-ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩුව 2020 දක්වාම යන බව ශ‍්‍රීලනිප මහ ලේකම් කියයි..

January 7, 2018 at 8:40 am | lanka C news
එජාප-ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩුව 2020 දක්වාම යන බව ශ‍්‍රීලනිප මහ ලේකම් කියයි..

පෙබරවාරි 10 වන දින පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේ ප‍්‍රතිඵලය කුමක් වුවත් එය ආණ්ඩුවේ පැවැත්මට කිසිසේත්ම බලපාන්නේ නැති බව ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක මහතා පවසයි.

අනුරාධපුරයේ පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

2020 තෙක්ම වත්මන් ආණ්ඩුව පවතින බවද ලේකම්වරයා එහිදී සදහන් කලේය.

කෙමේ වෙතත් එජාප-හ‍්‍රීලනිප ජාතික ආණ්ඩු ගිවිසුම මේ වන විටත් කල් ඉකුත් වී අහෝසි වී ඇති අතර තව දුරටත් එක්ය ආන්ඩු කල යුතු යයි ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාව විසින් යෝජනා සම්මත කරගෙනද නැත.

4,020 Viewers

12 Comments to “එජාප-ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩුව 2020 දක්වාම යන බව ශ‍්‍රීලනිප මහ ලේකම් කියයි..”

  1. ජනක says:

    මේ මුහුණ බලන්න වැදගත්කම උගත්කම මනුස්ස කම මුනෙන් වැහෙනවා නේද ?සතුටුයි නේද අපි අපේ රටේ ඉහලම තනතුරුවලට පත්කරගන්න අය ගැන .
    අපි හැමෝම මේවගේ ඉහල මට්ටමේ අද්යාපනයක් ලබපු තම දක්ෂතා ප්‍රදර්ශනය කරපු උගත් බුද්දිමත් සහ සියලු දුෂ්චරිතයෙන් තොර මේවගේ පරමාදර්ශී චරිත අපේ මහජන නියෝජිතයන් හැටියට පත්කර ගනිමු

    • Lapaya says:

      Janaka Muge ganja muna hodayi apaye kalendarta neda.

    • "චන්‍දි‍කාව" says:

      අවුරුදු තුනක් ගියා මේකා කල සේවයක් නැත
      ප්‍රභා මූට වඩා සේවයක් උතුරටම කරලාද ඇත
      බිල්ඩිම් කුලියෙන් බැංකු කොමිස් පුරවලාම ඇත
      මුන දැක්කම චන්ද දායකයට අත එපාම වනු ඇත

  2. chapa says:

    you are right , we are with you.

  3. Hoo N P Kaaraya says:

    Lajja nathikama mahamudalikamatath wada lokui kiwwalu. Eka nisa wennathi UNPye Harin Fernando “palayawu” kiyaddith 2020 wenakam ellila inna hadanne.

  4. kamalasirikuruwita says:

    කර ගත්ත දේ හැටියට මොන කයිවාරු ගැහුවත් හැමදාමත් u n p එකේ නැට්ට වෙලා රනිල් සරණං ගච්චාමි කියා කියා තමයි ඉන්න වෙන්නේ. හැමදාමත් රනිල්ගේ මිනිස්සුන්ගෙන් කුණු බැනුම් අහමින් , පාච්චල් වේවි ලැබෙන කුණු කටුවක් ලෙව කකා තමයි ඔහෙලට ඉන්න වෙන්නේ. බැරි වෙලාවත් මයි3 නැති කාලයක් අවොත් තමන්ලාට මොන කලක් යයිද හිතපල්ලා බං. ළඟ නෙවෙයි දුර බලලා වැඩ කරපල්ලා!!!!

  5. HUNA says:

    Yako Thopita wena karanna deyak ne.

  6. Upali says:

    මේ නූගත් වන්චනික මිනිහා ගෑවුන කිසිම පුවතකට මින්පසු කොමෙන්ට්ස් නොකරමි. උසස් මාද්ද්‍ය වේදීන් දැනගත යුතුයි වැදගත් පුවත් පමනක් පල කිරීමට.

    • ජනක says:

      අනේ එහෙම කියන්න දුක නැද්ද ?මේවගේ උගත් උපාධිධාරී ආචාර්ය උපාදිය කරන්න දේශපාලනය නිසා වෙලාවක් නැති රට වෙනුවෙන් හැම පුද්ගලික දෙයක්ම කැප කරන මත්ද්‍රවය මත්වතුර ඇසින් දැකලවත් නැති පින්වත් මනුස්සයෙකුට ඔහොම කියන එක හරිද ?

  7. බන්ඩා says:

    ගන්ජ දුමියා මිනිස්සු බය කොරල චන්දෙ ගන්නය් හදන්නෙ? දැන් තේරෙනව නේද ‘යහපාලන’ අාප්ප නියාය: මුලත් බොරුව මැදත් බොරුව අගත් බොරුව දිගටම බොරුව. හෙද චෙලාවට එ්කාබද්දෙ කට්ටිය මුන්ට රැවටුනේ නැහැ.

  8. David Milli-Banda says:

    “එජාප-ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩුව 2020 දක්වාම යන බව ශ‍්‍රීලනිප මහ ලේකම් කියයි.
    If not the Secretary Dhumiya ” atharamang”.

  9. මයිතුනයා says:

    උඹ ඔය ගංජ ගහන ගැහිල්ලෙ හැටියට 2020 වෙනකම් ජීවත් උනොත් ඇති පැට්ටො,බලපංකො මූණෙ තියෙන සොහොන් ලකුණුු.

Leave a Comment

Main News