එජාප-ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩුව ඉදිරියටත් ක‍්‍රියාත්මකයි..

July 8, 2018 at 6:48 pm | lanka C news
එජාප-ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩුව ඉදිරියටත් ක‍්‍රියාත්මකයි..

එජාප ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩුව ඉදිරියටද ක‍්‍රියාත්මක කරන බව ඇමති විජිත් විජයමුණි සොයිසා මහතා කියයි.

කිසිවෙකුට ආණ්ඩුව බිඳ දැමීමට ඉඩ නොතබන බවද ඔහු සදහන් කරයි.

ඇමතිවරයා මේ බව කියා සිටියේ මොණරාගලදී පැවති උත්සව අවස්ථාවක් අමතමිනි.

8,209 Viewers

12 Comments to “එජාප-ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩුව ඉදිරියටත් ක‍්‍රියාත්මකයි..”

  1. මුට අන්බානක් ලැබෙනවා 2020 ට කලින් says:

    මුට අන්බානක් ලැබෙනවා 2020 ට කලින්.

  2. Saradiel says:

    රට ජාතිය මුදල්වලට පාවාදෙන වසලයෙක් මහබැංකු හොරා සමග එකතු වී රට විකුණන්න යන්නේ

  3. Samuvel says:

    ඔවු බන්, මෙයා කියන දේත් ඇත්ත තමයි. කලවැද්දන් සහ උරුලෑවන් කවදාවත් අප්ප්‍රසන්න සත්ව සන්ගමයකින් පිට යන්න බෑනේ.

  4. Love nature says:

    කබරගොයා තලගොයා වීම’ සහ ‘වාසි පැත්තට හෝයියා’ න්‍යාය

  5. sarath says:

    Mu kauda Anduwa gena kiyanna. Den baila kiyala iwarai

  6. David Milli-banda says:

    May Booruwata yana ena mang nathuwa inne………..Asanetha paradila.
    Kondata Prado ekak aragena.

    Hondatama Jathake baala wechcha ekek moooooo.

  7. silva says:

    එහේම නුනොත් මේ අපතයගේ බත් බැලයාගේ අවසානේ මෙ වගේ කිම්…..ඉන්නවනෙ

  8. hariyata hari says:

    මූ කියන විදියට කාටවත් ආණ්ඩුව බිඳ දමන්න බැහැ, මූ කියන්නෙ සියඹලාණ්ඩුව ගැන​?

  9. daminda says:

    kunu panuwagae lokaya………….

  10. Sarath Bulathsinghala says:

    There are still idiots who come to listen to these double tongued traitors. Has everybody forgotten how this man praised Mahinda during August 2015 Parliamentary Elections? This type of politician should be chased away from politics for ever.

  11. Damma says:

    This is a real “Wasalaya” whom has been referred to in the WASALA SUTHRAYA.

  12. don katugampala says:

    2015 di janathava thova gedara ariya, list eken hitan athulata gaththe. 2020 venaka hitapan , me sere chuthavenne thoge oluve inna ukunantath nodenenna,

Leave a Comment

Main News