එජාප හිටපු ඇමති සමග පිරිසක් SBගේ නිවසේ.. 123න් එහා ගිය බලයක් ස්ථිරයි..

November 3, 2018 at 12:02 am | lanka C news
එජාප හිටපු ඇමති සමග පිරිසක් SBගේ නිවසේ.. 123න් එහා ගිය බලයක් ස්ථිරයි..

නව ආණ්ඩුවට එක්වීම සදහා එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු ඇමතිවරයෙක් තවත් පිරිසකුත් සමගින් පැමිණ තමන් සමගින් සාකච්චා කල බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.

මහින්ද රාජපක්‍ෂ මහතාගේ අගමැතීත්වයෙන් යුතුව පිහිටුවා ඇති ආණ්ඩුවට ස්ථිරවම 123න් එහා පාර්ලිමේන්තු ආසන ඇති බවත ඔහු සදහන් කරයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

48,829 Viewers

5 Comments to “එජාප හිටපු ඇමති සමග පිරිසක් SBගේ නිවසේ.. 123න් එහා ගිය බලයක් ස්ථිරයි..”

  1. Nim says:

    JAYAWEWA JAYAWEWA. … JAYAWEWA
    MAHINDA
    JANADIPATHI AGAMATHI THUMANI

    MAGE RATA RAKADENNA
    ME AGADA YEN GODA GANNA
    OBA TA GODAAK PIN.

  2. මැදමුලනෙ මුත්තා says:

    මහින්ද මහත්තයෝ ඔය එස්බී ගොයිය එක්කල පරිස්සමින් කටයුතු කරන්න. ඔය යකා වල් ආසියෙක්, විශ්වාස කරන්න එපා.
    හිරෙන් නිදහස් කරල, ප්‍රජා අයිතිය දීලත්, මහින්ද මහත්තයටම කෙළිය නේද?
    මූ ගියතැන උරැලෑව ගියාවගේ ගඳයි.

  3. Appa Puchchanna says:

    We all know how Pres jumped from Mahinda to Ranil. Then Pres has jumped from Ranil to Mahinda. We know why Mahinda got scared about the High Courts & joined Pres. Media publications and viewing old videos, that in every platform Pres speaking to the public that Mahinda would have put him 6 feet under the soil if Mahinda won. Now he tells the same story that Ranil was trying to put him under 6 ft. Only he has changed the murderer’s name. At times I wonder why the Pres is talking about 6 feet all the time but changing the person who will send him to 6 feet under? The only decision I can come to after deep thinking, is Pres a “SANE” is he mentally stable? If not why would he as the Maha Pres did not take action for the last 42 + months when he knew the UNP lead yahapalana govt did not do anything good for the country? Now another question comes to my mind who is the Head of the State and should he “RESIGN” OR BE “IMPEACHED”?

  4. Ranil says:

    රන්ගෙ කවදාද එන්නෙ?

Main News