එජාප 27ක් සමග සන්ධාන ආණ්ඩුවක් හදන්න සූදානම්..

February 20, 2018 at 12:04 am | lanka C news
එජාප 27ක් සමග සන්ධාන ආණ්ඩුවක් හදන්න සූදානම්..

එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රීවරුන් 27 දෙනෙකු සමග එක්ව එක්සත් ජනතා නිදහස් සන්ධාන ආන්ඩුවක් පිහිටුවීමට සූදානම් බව නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිරයා සමග පැවති සාකච්චාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.

16,833 Viewers

10 Comments to “එජාප 27ක් සමග සන්ධාන ආණ්ඩුවක් හදන්න සූදානම්..”

  1. Nim says:

    UNP BOUNGA WEWA
    MAGE SRI LANKA WEN
    ATHU GAWELA MA GIYAWE
    RATATA JAYAWEWA.

  2. Donald Isuru Wilegoda says:

    A rate minissu thanikara karanne pissu!

  3. චේතියසේන says:

    නියම දෙන්න සාකච්චා කොරල තියෙන්නෙ!
    🙂
    මෙහෙම ගියොත් අගමැති සම්පන්දනි- මුදල් ඇමති රවුපf් හකීම්, අදිකරන සුමන්දිරන්- ආරක්සක ගනේසන්

  4. OLU says:

    මේ යහපාලන දේශපාලන ගනුදෙනුව අද සිරිපාලට තියා රටේ කිසිම පුද්ගලයකුට එය තේරුම් ගැනීමටද නොහැක කිසිවකුට එය ගැලපෙන්නේ නැත
    සිරිසේන අලින්ගේ වලිගෙ එල්ලී එය අතහැර ගැනීමට බයෙන් එල්ලී සිටි ..එක පැත්තකින් දෙමල කොටි ඩයස් පෝරාවත් අනිත් පැත්තෙන් දියවන්නාවේ ශ‍්‍රීලනිප මීහරක් රැලත් අතරට මැදිවී සිරිසේන මේ කරන්නේ ”මරණ තුනක් ඇති මිනිහෙක් පැනි කෑවා” වැනි වැඩකි .
    .යහපාලනේ අද සිටින්නේ පුදුම දේශපාලකයන්ය..කුඩු කාරයන් .. විජ්ජා කාරයන්, කොළ තුනේ සූදු කාරයන්, කටු ගසන්නන්, බොරු පතුරුවන්නන් මෙන්ම බලතන්හාවෙන් පිරුණු යහපාලන කරලියේ ඒ ඒ කොටස්, ඒ ඒ ආකාරයෙන් රඟ දක්වනු ලැබේ. අද අපේ රට පත්ව ඇත්තේත් හුරතලේට රාජ්‍ය පාලකයින් පත්කරගැනීමේ අවාසනාවන්ත තත්වයට බව නොකියාම බැරිය එ.ජා.ප. ක්‍රමවේදය තුළ වැරදුණු තැන් බහුල ය එම පක්ෂය හෝ රනිල් කිසිසේත් විශ්වාස කල නොහැක කොටින්ට විරුද්ධව යුද කළ යුතු බව මුළු රටම කියන විට එ.ජා.ප.ය ප්‍රතිපත්තියක්‌ වශයෙන් යුද විරෝධී විය. සටන් විරාම ගිවිසුම මේ බංකොලොත්භාවයේ ලිකිත සාක්‍ෂියයි.එවැනි පක්ෂයක් මහබැංකු මගඩියේ ප්‍රධාන සැකකරු රනිල් සමග නැවත එක් වී කරන දේශපාලනයෙන් අපේ රටට විනාශයක් මිස යහපතක්වේද ?මහ ජනතාව කියා අපි සියල්ලම කරන්නේ රටේ පාලනය හොරුන් ට පවරා දීමය .
    කපුටන්ට ආප්ප අරන්දීම මීට වඩා යහපත්ය.

  5. කැකිරි says:

    මේ නරියා කියන ඒවා ගණන් ගන්නේ කවුද.

  6. Alfi says:

    Me yakawa wisvasa kala hekida? pissek wage eka eka welawata wachana wenass karana moda minihek.

  7. Wijebahu says:

    ANE me gemba hadana andu. JO eka nanaththarai.

  8. ජසයා says:

    දැන් මේ විකාර කතාකෙරුවා ඇති. කෙරෙන විදිහක දෙයකට විතරක් ශක්තිය වැයකරමු.

  9. vishnu says:

    මේ ගොන් අපතයද මේවා තීරණය කරන්නෙ
    මේ වගේ හරක් කියන ඒවා මේවයේ දාන්නෙ
    මොකටද මන්ද

Main News