එදා මට ‘මහ රජානෝ’ කිවුව අය අද ‘ඒකාධිපතියා’ කියනවා.. බලය ඇති-නැති වෙනකොට එහෙමයි.. – මහින්ද

September 21, 2017 at 6:48 pm | lanka C news
එදා මට ‘මහ රජානෝ’ කිවුව අය අද ‘ඒකාධිපතියා’ කියනවා.. බලය ඇති-නැති වෙනකොට එහෙමයි.. – මහින්ද

බලයේ සිටිද්දී ‘මහ රජානෝ’ යයි තමන්ව හැදින්වූ පිරිසම අද ඒකාධිපතියා කියා කීමට තරම් නිවට වී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

උත්සව සභාවක් අමතමින් මේ අදහස් පල කල රාජපක්‍ෂ මහතා පළාත් සභා ඡන්ද විමසීම සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීම ගැනද අදහස් පල කලේය.

13,303 Viewers

13 Comments to “එදා මට ‘මහ රජානෝ’ කිවුව අය අද ‘ඒකාධිපතියා’ කියනවා.. බලය ඇති-නැති වෙනකොට එහෙමයි.. – මහින්ද”

  1. Aurora says:

    දේශපාලන කුහකයෝ මොනවා කිව්වත් නිවටයෝ මොනවා කිව්වත් ඔබතුම අපට …………
    අහන්න නිවටයාගේ හඬ අහන්න.
    https://www.youtube.com/watch?v=Rpx-qEk04lM

  2. gajan malli says:

    Ko me Rathana paneethan saha Amila dabara habeevata .pinda pathevath yanava dekke ne

  3. දෙලොවක් අතර says:

    මේවා කාටත් පාඩම්. අපි ආප්ප කෑමත නැවැත්තුවා , දැන් සම ලිංගික වෙලා ඉන්නේ?

  4. Shiranthi says:

    Oyayita ekadipathiya kiyanna unnta kondak Avila Percy.
    Mathakada Dora vahala ape vahalunta kana rath venna dun hati
    susil Gen Maravin Gen ahala balanna
    Amathakanam
    Jesu pihitai

  5. Power says:

    ඔබතුමන්ට කවුරු මොනවා කිව්වත් රටේ සැබෑ දේශමාමක ජනතාව ඔබතුමන් සමඟය.එදා යමපාලන කල්ලියට ඡන්දය දී පදමට මට්ටු වී ඇති ඈයන්ද අද ඔබතුමන් සමඟය.එනිසා එදා මහරාජණෝ කියූ උදවිය කණපිට ගැසුවාට එදා මෙන්ම අදත් නොවෙනස්ව ඔබතුමන් සමඟ සිටින මහා ජන බලයට තවමත් මහරාජාණන් ඔබතුමන්මය.රට ජාතිය රැකදුන් ඔබවැනි යුගයේ සැබෑ නායකයෙකු හට බොරු අපවාද නඟමින් ඟරහන උන්ට වැඩිකල් රැඟීමට නොහැකිමය.එදා ඔබතුමන්ට සමහරක් කීවේ මහින්ද බලයට ඇති තණ්හාව නිසා එක පිට එක ඡන්ද පවත්වනවා කියයා.එහෙත් අද එවැනි ඡන්ද නැත.මක් නිසාද අද පවතින්නෙ සර්ව සාධාරණ ආකාරයට ඡන්ද පවත්වීමට බලා සිටිමින් පැමිණි ඡන්දයත් දිනෙන් දින කල් යවන ඡන්ද වලට කිසිඳු බියක් සැකක් නොමැතිව බලා සිටින යහපාලනයකි.

    • Kings says:

      ඔබතුමා මේ මෝඩ ජහපාලනය කරන එවුන් කියන ඒව ගනන් ගන්නෙ නැති බව අපි දන්නව. මුන්ට කියන්න චන්දයක් තියන්න කියල. එදාට ඔබ තුමාට තේරෙයි මේ රටේ කොච්චර ජනතාවක් ඔබතුමාට ආදරෙයිද කියල. ඔබට දීර්ගායුෂ නිරෝගී සුවය පතනව.
      සබ්බී තියෝ විවජ්ජන්තු
      සබ්බ රෝගෝ විනස්සතූ
      මාතේ භවත් වන්තරායෝ
      සඛී දීගයු කෝ භව!!

  6. RW says:

    Aiyo sir, You realized it only now. We know about this from our younger times. Better to have a silent life once you lose the power. Like Helmut Kohl of Germany.

    • Janani says:

      Except Helmut Kohl never had to deal with such drama to bring his name forth for every mess and controversy like the jinn in the bottle.
      He talked like this many times, so he didn’t realize it only now as it’s obvious. But in future his actions will matter and reveal the truth not just these words.

  7. Siraa says:

    Hari dee kalaanam adhath Rajaano thamayi, Lebunu awasthaawen rata goda gaththada? Rata hambayata wikkada?

  8. රාහුල කොලුවා says:

    මේ මනුස්සයට ලංකාවෙදිත් ඒකාධිපතියා ඒකාධිපතියා කිය කිය අපහාස කරනවා මදිමට එක්සත් ඡාතින්ගේ රැස්වීමට ගිහිල්ලත් හිටපු ඒකාධිපතියා කියනවා… මේ ඒකාධිපතියා කරපු එකම වැරැද්ද තමයි මිනිස්සුන්ට පාරේ බැහැලා යන්න බැරිව තිබුන තිස් අවුරුදු යුද්ධය ඉවර කරන්න දේශපාලන නායකත්වය දීපු එක… හැබැයි ඒකාධිපතියා පරද්දලා බලයට ආපු ප්‍රඡාතන්ත්‍රවාදින් ඡනතාවගේ චන්ද අයිතියත් උදුර ගෙන මැතිවරණ කල් දදා ඉන්නවා… ඒවා ගැන ඇමොරිකාවට පෙන්නෙත් නෑ.. ඉන්දියාවට පේන්නෙත් නෑ…

  9. siriaal says:

    TSUNAMIYATA Kalin Neda Oya Kathawa Thibbe ?

Main News