එදා රන් කඩු සෙවූ රන්ජන්ට මෙදා අරලිය වෙඩිමේදී අකරතැබ්බක්..[Video]

September 1, 2018 at 3:23 am | lanka C news
එදා රන් කඩු සෙවූ රන්ජන්ට මෙදා අරලිය වෙඩිමේදී අකරතැබ්බක්..[Video]

අරලිය ගහ මන්දිරයේදී පැවති පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න මහතාගේ විවාහ උත්සවය සදහා සහභාගී වීමට නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාද ගොස් තිබින.

එහිදී ඔහුට සිය අත්දැකීමක් සම්බන්දයෙන් සිය ෆේස්බුක් ගිණුමේ වීඩියෝවක් රක් කර ඇත.

මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය වී ආසන්න දිනකදී අරලියගහ මන්දිරයට පැමිණි රන්ජන් රාමනායක මහතා ඇතුළු පිරිසක් එහි රත‍්‍රන් කඩු සෙවූ බව මාධ්‍යන්හි වරගන්වා වාර්තා කර තිබින.

2018.08.30

චතුර සේනාරත්නගේ විවාහ මංගල උත්සවය‌ේදී රන්ජන්ට වෙච්ච වැඩේ…

Gepostet von Ranjan Ramanayake am Freitag, 31. August 2018

53,071 Viewers

5 Comments to “එදා රන් කඩු සෙවූ රන්ජන්ට මෙදා අරලිය වෙඩිමේදී අකරතැබ්බක්..[Video]”

  1. Ladyboy says:

    Moo anunge ado margawala engilla dala eka sooppu karana ekeki. Wilasiniyakage putheki.

  2. Karu says:

    රටේ ලෙඩට දුකට බෙහෙත් නැත. මිනිසසු අපමණ දුක් විඳිති. මඟුලක් කළාට කමක් නැත. ඒත් අපේ සෞඛ්‍යය ඇම්ති ගේ පුතාට මෙහෙම ජෝගි නටා රටට පෙන්නන්නට අයිතියක් නැත.

  3. sakalabujan says:

    Light bill, Water bill,………………..etc all free

  4. ALAPALU RANAWAKA says:

    It is not good to take photos with sexually handicapped people like gonja specially the bride in her wedding.

  5. අනේ මුගේ රන් කඩුව බටේ තමා. says:

    අනේ මුගේ රන් කඩුව බටේ තමා.

Main News