එදා රනිල්-ප්‍රභාකරන් සාම ගිවිසුම අත්සන් කරද්දි අද කෑගහන ෆේස්බුක් දෙශෙප්‍රේමින් හිටියේ නෑ..- චම්පිකත් පොටකට එයි..

August 21, 2017 at 3:00 pm | lanka C news
එදා රනිල්-ප්‍රභාකරන් සාම ගිවිසුම අත්සන් කරද්දි අද කෑගහන ෆේස්බුක් දෙශෙප්‍රේමින් හිටියේ නෑ..- චම්පිකත් පොටකට එයි..

එදා මේ රටේ සාම ගිවිසුමක් අත්සන් කොට ප්‍රභාකරන්ට උතුර නැහෙනහිර දෙන අවස්ථාවේ අද අන්තර්ජාලයලේ හඩ නගන ෆේස් බුක් දෙශප්‍රේමින් නොසිටි අතර එයට විරුද්ධව පිටකොටුවේ බෝගස අසල තනියම අධිෂ්ඨාන පුජාවක් කලේ මේ නායක හාමුදුරුවෝ පමණක් යයි මහා නගර නිර්මාණ අමාත්‍ය චම්පික රණවක මහතා ප්‍රකාශ කලේය.

එදා වව්නියාවේ ප්‍රභාකරන්ගේ කාලතුවක්කු උන්ඩ මඩු කන්ද පන්සලට උඩින් යද්දි ඔය කිසි ෆේෆ් බුක් වීරයෙක් හිටියේ නැහ යයිද පොල්ගස්ඕවිට ශ්‍රි නිලංකා බෞද්ධ මධ්‍යස්ථානයේ කොත නිරාවරණ කිරිමේ උත්සවයකදී පැවසු අතර මෙම උත්සවයට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ද සහභාගි විය.

විඩියෝව මෙතනින්

15,391 Viewers

18 Comments to “එදා රනිල්-ප්‍රභාකරන් සාම ගිවිසුම අත්සන් කරද්දි අද කෑගහන ෆේස්බුක් දෙශෙප්‍රේමින් හිටියේ නෑ..- චම්පිකත් පොටකට එයි..”

  1. Kalana Premadasa says:

    The ex -pastor is up to something again. Now he feels the heat under his feet and is up to something going in line with the instructions of his masters in the West.

    • upul says:

      ඒකද ලොක්කා අලියාගේ නැට්ටේ එල්ලිලා ඡන්දෙ ඉල්ලුවෙ.මිනිස්සුන්ට කියන්න කලින් තමුන්ම කන්නාඩියක් ඉස්සරහට ගිහිල්ලා මූණ බලාගත්තා බලා ගත්තා නම් හොඳයි නේද ?

    • Amda says:

      Facebook is a social networking service launched on February 4, 2004

      2002 කොහෙද මෝඩයො FaceBook තිබුනෙ ?

      මූ වගේ හරකෙක්!!

  2. civilian says:

    yako fb ee kale tibbada gono

  3. mahinda sulanga says:

    Nodakin muge mole tarama. ethakota facebook weerayo neme facebook hadala tibbeth naa yakoo..

    Facebook Company Founded: February 2004, Cambridge, Massachusetts, United States

    • මු ඉජිනේරුවෙක් උනත් අමු මැට්ටෙක්. යකෝ සාම ගිවිසුම අත්සන් කලේ 2002 පෙබරවාරි. මු දැං එල්ලිලා ඉන්නෙ සාම ගිවිසුම අත්සන් කල අලි රජාගේ වලිගේ.
      විරුද්ධ අය එදාත් විරුද්ධ උනා.

  4. Aceman says:

    Why didn’t you invent a time machine that transported facebook to 2003, genius??? Seems that you are a champion at everything else like nanotechnology, atomic energy, solar energy, etc etc-

  5. අනාථ ජනයා says:

    මුන් ඔක්කොම චන්දෙට අලුත් හමක් පොරවගෙන ලෑස්ති වෙනෝ

  6. Anura says:

    Udarata givisuma athsan Karapu welaweth facebook eken Kosima deyak kale nehe

  7. wendesikaru says:

    ethekota oya face book weerayo noweida ubalata kade giye 2015/1/8 ta ratata kelawanna.

  8. Saradiel says:

    තමුසෙට ලැජ්ජා නැද්ද මේ ආණ්ඩුවට සේවය ක‍රන්න මුදල් වලට වහල් වෙලා

  9. Sanjeewa says:

    ගොන් පා චෝ ඒ කාලේ අන්තර් ජලය එතරම් දියුනු නෑ.හේතුව ඒකයි.අනික විපක්ශෙ කෑ ගහපු නිසා තමයි අවුරුදු 2 හමරෙන් රනියගෙ ආන්ඩුව ගෙදෙර ගියේ

    • anil ..R... says:

      Exactly Right!
      There is no comarison, because there was no face-book in 2002, and there were no smart phones. This Pachaya is losing his mind….

  10. එලරිස් says:

    පිසුසු දොඩවනවා, සුදුකොඩි පේනවද?

  11. sira says:

    ප්‍රභා එක්ක ගිවිසුම් ගහපු අය සමග එකට නිදා ගන්න ඔහේගෙයි උන්ගෙයි වෙනස මොකද්ද පා.ච​..

  12. විචිකිච්ඡා says:

    දේශප්‍රේමීන් එදත් හිටියා…. අදත් ඉන්නවා…..
    face book කියන්නේ කණ්නාඩියක් වගේ, මෙයා හිතාගෙන ඇති face book එකත් CCTV වගේ වෙනවා නම් හොඳයි කියලා නේද?

  13. දයා විජේසිංහ says:

    මුහුණ පොත පටන් ගත්තේ 2004 නොවැ අායිබෝවන්. ඒ ගැන කොහේ මතක තියෙන්නෙ ද අද ඉන්නේ සාම ගිවිසුම අත්සන් කළ රනිල් එක්කනෙ. හොඳ වෙලාවට ප්‍රභා මැරිලා.

  14. දයා විජේසිංහ says:

    මුහුණ පොත පටන් ගත්තේ 2004 නොවැ අායිබෝවන්. ඒවා ගැන කොහේ මතක තියෙන්නෙ ද අද ඉන්නේ සාම ගිවිසුම අත්සන් කළ රනිල් එක්කනෙ. හොඳ වෙලාවට ප්‍රභා මැරිලා.

Main News