එදා සුන්දර කොළඹ නැවත බේරේ කුණු ගදින් පිරේ.. [Video]

September 17, 2016 at 4:06 am | lanka C news
එදා සුන්දර කොළඹ නැවත බේරේ කුණු ගදින් පිරේ.. [Video]

පසුගිය රජය සමයේ ඉතා ක‍්‍රමානුකූලව පිරිසිදු කරමින් නඩත්තු කර බෝට්ටු සවාරි සේවා පවා යොදවා තිබූ කොලඹ බේරේ වැව මේ වන විට මහා දුගදින් පිරී ගොස් තිබේ.

සිරස රූපවාහිනිය විසින් මේ ගැන කරන හෙලි දරවුවකි මේ.

5,320 Viewers

5 Comments to “එදා සුන්දර කොළඹ නැවත බේරේ කුණු ගදින් පිරේ.. [Video]”

  1. thilak says:

    gota neti aduwa.

    • ගල් අඟුරු රනවක says:

      හූ ඇන් පියේ ඕන අසූචි ගොඩක් සුවඳට දැනෙන සිරසටත් මේකේ ගඳ දැනෙනව කියන්නේ කොහොමට ගඳක් ඇතිද ?

  2. daya says:

    මල්ගහකට වතුර ටිකක් දාගන්න බැරි, කානුවක් පාරක් සුද්ද කර ගන්න බැරි මුන්ගේ බම්බුවේ පාලනේ.

  3. sam says:

    ඇයි යකෝ… අවුරුදු 3ක් ඉන්නේ මොකද ???? 2015ට කලින් ඔය කියපු දේවල් කරලනේ තිබුනේ ……

    ඔන්න ඕකයි යහපාලනයේ මහා නගර ව්‍යාපෘති කියන්නේ …. හොදට තිබුන දෙයක් විනාස වෙන්න දීලා …. අවුරුදු 3කින් කරනවා කියලා සැලසුම් ඉදිරිපත් කරනවා …. විසිල් විතරයි බල්ටි නෑ …. 😀 😀 😀

  4. රටට හිතැති says:

    ඔබට සතුටුයි ද දැන්! ඔබට සතුටුයි ද දැන්!! ඔට සතුටුයි ද දැන්!!!

Main News