එන ඡන්දෙන් ශ්‍රිලනිපය 3 වී පොහොට්ටුව 1ට ආවත් බලය නොදි අපි එජාපය එක්ක පුංචි ආණ්ඩු පිහිටුවනවා..- අමරවීරගේ කතාවෙන් ශ‍්‍රීලනිපය කැළඹේ..

October 8, 2017 at 1:20 pm | lanka C news
එන ඡන්දෙන් ශ්‍රිලනිපය 3 වී පොහොට්ටුව 1ට ආවත් බලය නොදි අපි එජාපය එක්ක පුංචි ආණ්ඩු පිහිටුවනවා..- අමරවීරගේ කතාවෙන් ශ‍්‍රීලනිපය කැළඹේ..

ඉදිරියේදී පැවත්වෙන මැතිවරණයකදි ශ්‍රීලංකා නිදහස් පක්ෂයට හිමිවන්නේ 3 වන තැන බව එක්සත් සංධාන මහා ලේකම් මහින්ද අමරවීර අමාත්‍යවරයා ඊයේ රත්නපුර නගරයේදී ඉගි පල කලේය. එහිදි හෙතෙම පැවසුවේ එදා සිරිමා බණ්ඩාරනායක මැතිනිය සමයේදිත් එසේ ශ්‍රිලනිප මැතිවරණවලදි 3 වන තැනට වැටුණු බවයි.

ඒත් කෙසේ හෝ එජාපයේ සහය ලබාගෙන පලාත් පාලන සහ පලාත් සභාවල හවුල් ආණ්ඩු පිහිටුවා එහි සභාපති ධූරය ශ්‍රිලනිප කණ්ඩායමට ලබා ගන්නා බවත් උප සභාපති ධූරය එජාපයට ලබාදීමට කටයුතු කරන බවට හැගවෙන කතාවක් කලේ ය.

මෙසේ සංධාන ලේකම් ප්‍රකාශ කරන අවස්ථාවේ ශ්‍රිනිප ජේෂඨ නියෝජ්‍ය සභාපති නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා මෙන්ම ජෝන් සෙනෙවිරත්න අමාත්‍යවරයාද මුලසුනේ සිටි අතර මේ සම්බන්ධව එයට සහභාගි වු පිරිස මෙන්ම ඔහුන් ද විමතිය පල කලේ ය.

රැස්වීම අවසානයේ රත්නපුර ශ්‍රිලනිප ප්‍රදේශීය නායකයින් ඇමති දෙපල වටකරගෙන විමසුවේ “අපි යූඑන්පී කාරයෝත් එක්ක නගර සභා ප්‍රාදේශිය සභා පිහිටුවීමට නම් මොකටද අපි ශ්‍රීලංකා නිදහස් පාක්ෂයෙන් තරග කරන්නේ, UNP එකට බලය අරන් දීලා සභාපති කම් ගන්න එක මොන පවාදීමක් ද ඊට වඩා හොදයි ආත්ම ගෞරුත්වය තියාගෙන මහින්ද මහත්තයාගේ පොහොට්ටුවෙන් ඉල්ලනවා නැත්නම් අපි ඡන්දයට ඉදිරිපත් නොවි නිකම්ම ඉන්නවා” යන්න යි.

කෙසේ හෝ සංධාන ලේකම් මහින්ද අමරවීර අමාත්‍යවරයාගේ ප්‍රකාශය ගැන පක්ෂයේ ජේෂඨයින් දෙදෙනා මුණු මුණු ගෑ අතර එක් ජේෂඨයෙක් පැවසුවේ “අපරාදේ අමරවීරයා කට වරද්දා ගත්තා නේ මොන මෝඩයා ද පස්සේ කරන වැඩේ කියන්නේ” මගේ නම් කවුරුත් ආයේ ඡන්දය ඉල්ලන්නේ නැහ, මමත් ඉල්ලන්නේ නැහ ඔහේ ඉන්නකම් මෙහෙම ඇමතිකමේ ඉන්නවා කියලායි.

වීඩියෝව මෙතනින්

30,179 Viewers

14 Comments to “එන ඡන්දෙන් ශ්‍රිලනිපය 3 වී පොහොට්ටුව 1ට ආවත් බලය නොදි අපි එජාපය එක්ක පුංචි ආණ්ඩු පිහිටුවනවා..- අමරවීරගේ කතාවෙන් ශ‍්‍රීලනිපය කැළඹේ..”

  1. Aurora says:

    උඹනම් අමරවීර පට්ටම මෝඩයෙක්. සිරිසේනගේ ජනාධිපතිකම තමන්ගේ ඔලුවට අරන් SLFP ලේකම්කම මොකක්ද කියල නොදන්නා අම්බරුවෙක්. උඹලට යන්න පුළුවන් කඹේ දිග තියනකම් විතරයි. 2019 අගට ජනාධිපති චන්දෙ එනවා. ඒක කල්දාන්න 2/3 විතරක් නොවෙයි ජනමත විචාරනයකුත් ඕනෑ. ව්‍යවස්ථා සංශෝධනයකදී 150 නොලැබුනොත් එතනම ගස්. මොනවිධියට බැලුවත් ජනාධිපති චන්දෙ හරි ජනමත විචාරනය හරි එනවා 2019 දී හරි ඊට පෙර. හැබැයි උඹලගේ සහ UNP කෙරුවාවල් නිසා ඊළඟ චන්දෙ කරන්නේ මහින්ද නෙමෙයි, රටට ආදරේ ජනතාවයි. අනික සභාපති කරන්න එකෙක් චන්දෙන් පත්වෙන්න එපාය. තියපල්ලා චන්දෙ, අපි දෙන්නම් ද්‍රෝහීන්ට උරුම නිසි තැන.

    • vishnu says:

      ඇත්ත මුන් jvp ටත් අන්ත වෙනව .මටනම් ලොකු සැකයක් තියෙනව මුන් මේව බය නැතිව කියන්නෙ වෙන රටවල් වලින් මුන්ට ලොකු උදව්වක් ඇති

    • harsha says:

      එළකිරි ටෝක් එක..

    • ඇත්ත says:

      චන්ද්‍රිකාගේ පැකේජ් එකට විරුද්ධ වූ අය පරමාධිපත්‍යය ඡන්ද බලය පළාත් සභාවලට දෙන්නේ කොහොමද ? 2000 පැකේජ් එකේ 4 (ඉ) සහ වර්තමාන 1978 ව්‍යවස්ථාවේ 4 (ඉ) ව්‍යවස්ථාව සංසන්දනය කර බලන්න.

  2. Nimal Perera says:

    What a Brain 🙂

    • Amda says:

      කොන්දොස්තර මහතෙකුගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු විය හැකිද?

  3. daham says:

    sirisenage indala pahalatama harak. eka danna nisa thamayi mahinda munta loku than nudunne. dan therenawa mahinda hari kiyala.

  4. sumanasiri says:

    මෙන්න කලින්මේ සෙල්ලමම දාන්න හදනවා, මොනවා කිවූවත්, අපිට දැන් ඇතිවෙන්න දෙයකුත් නැහැ. නැතිවෙන්න දෙයකුත් නැහැ, එනිසා අපි එකා වාගේ පොහොට්ටුවට චන්දය දෙමු. දැන්නං තිත්ත වෙලා තියෙන්නේ.

  5. ඡන්දදායකයා says:

    ඒක තමයි උමලට කරන්න තියෙන්නේ, 62,00,00 තියා 32 ලක්ෂයක්වත් දුන්නොත් තමයි පුදුමෙ.

  6. Bend To Bend says:

    සල්ලි දී හූනියම් කරන්නට ඕනේ නැත​.අමරේ නොමිලේ දෙන හූනියමක් වී හමාරය.එක්කෝ අමරේ පට්ට පිස්සෙකි.නැත්නම් මොංගලයෙකි.එසේ නොමැතිනම් ලෝකයේ ඉන්නා එකම මොංගල් පිස්සා අමරේ විය යුතුය​.මුලසුන්වල උන් ඇමතිවරු දෙදෙනාද කල් ඉකුත් වූ භාණ්ඩ බව අමුතුවෙන් කිව යුතු නොවේ.ඒ භාණ්ඩ අලෙවි කල නොහැකිවාක් මෙන්ම අලෙවියද තහනම් බව ජනයා දනී.මේ සියලු දෙනාම දැන් දකින්නේ සොහොන් ලකුණුුය​.ඒ සොබා දහමේ කැඳවීමය​.

  7. Bus Conductor says:

    Condostarala buswala senaga dakkama kagahanawa wage rasweemwala senaga dakkama katata break nathiwa waachala kamata kiyawanawa.

  8. හිවල් මොටා says:

    මෙන්නෝ මොකෙක්ද සතෙක් හොක්කියෝ….හොක්කියෝ…කියලා අඩනවෝ… මුගේ හොක්ක තලන්න කව්රුවත් නැතිදෝ?

  9. VASLA MUDALIY says:

    VASALA SANKRANTHIYA MOOU SLP KONDOSTHARAYA .SIRA DRIVER NODOMAKING BALU KING

  10. යකෝ අමර්වීර් චූන් වෙලා තියෙන හැටි බලපංකෝ, ඩොලර් වලට රටට හෙන ගහලා ගියත් මුංට මොකද? යුද්දේ කාලේ අමර්වීර් කවුද කියලාවත් අපි දන්නේ නැහැ. යුද්දේ කාලේ හිටියේ මෙට්ටේ හිලක් හදාගෙනලු. නෑ මම මේ කිවේ නිකං හාද

Leave a Comment

Main News