එන වසරේ රජයේ ආයතන දුවන්න සල්ලි නෑ.. ආර්ථික අර්බුදය ඉතා ආසන්නයේ..

December 6, 2018 at 3:50 pm | lanka C news
එන වසරේ රජයේ ආයතන දුවන්න සල්ලි නෑ.. ආර්ථික අර්බුදය ඉතා ආසන්නයේ..

අධිකරණය විසින් කුමන තීන්දුවක් දුන්නද ඉදිරි දෙසතියක කාලයේදී පාර්ලිමේන්තුවේ අතුරු සම්මත ගිණුමක් සම්මත නොකලහොත් 2019 වසරේදී රාජ්‍ය ආයතන පවත්වාගෙන යා නොහැකි තරමේ අර්බුදයක් ඇතිවනු ඇතැයි පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කීය.

කෙසේ නමුත් මේ මාසයේදී රාජ්‍ය සේවක වැටුප් හා රාජ්‍ය ආයතන වියදම් සම්බන්ධයෙන් අර්බුදයක් නැතැයිද ඔහු පැවසීය.

එනිසා ඉතා ඉක්මනින් 2019 මුල් කාර්තුවට අතුරු සම්මත ගිණුමක් සම්මත කර ගත යුතු ඇති බවත් එය පාර්ලිමේන්තුවේ විවාදයකින් පසු සම්මත කරගැනීම සදහා කාලයක් අවශ්‍ය යයිද ඔහු තව දුරටත් පැවැසීය.

18,438 Viewers

6 Comments to “එන වසරේ රජයේ ආයතන දුවන්න සල්ලි නෑ.. ආර්ථික අර්බුදය ඉතා ආසන්නයේ..”

  1. ක්‍රිමිනල් says:

    අවුලක් නැහැ බන් දැං ජනාධීපති තුමා කියන විදියට කිසිම ප්‍රශ්ණයක් නැහැ , රට සාමාන්‍ය ආකාරයට පවත්වගෙනයනවා , අනේ මන්දා බන් ජනපති තුමා හිතුවද දන්නෑ , රට පාලනයකරනවා කියන්නේ කුබුරක් කරනවා වගේ වැඩක් කියලා. යලට මහට වහිනවා , මඩ කරනවා , වපුරනවා , බෙහෙත් ගහනවා , ගොයම් කපලා මඩිනවා , වී හුලං කරලා ,මළු ගහනවා , අන්තිමට මෝලට අරිනවා..👍👍

    • Ryan says:

      The executive president has the power to allocate funds in case of emergency. One should not highlight non-existent issues, country is progressing, only issue is power hungry ranil is in temple trees misusing public funds illegally

  2. මහ බැංකුව ඒක බලාගනියි ඔය හාදයට කියක්න ඔතන තියෙන කෝප්පයක් පිගානක් හෝදගෙන ඉන්න කියල….

  3. david milibanda says:

    Mahindata kiyala Chinen wath salli genna ganilla.

  4. Saradiel says:

    7 වෙනිදා මහින්ද නැවත අගමැති රනිල් විපක්ෂ නායක මහජනතාව නැවත කිරිබත් කනවා රට ඉදිරියට

  5. Darshana says:

    අවුලක් නෑ අනේ මහින්ද මහත්තය අගමැති වුනා නේ

Leave a Comment