එන සතියේ සිට රටම සජීවීව සිනා සාගරයක් වෙයි.. ‘ත‍්‍රී-කැබිනට්’ මාධ්‍ය හමුව සජීවිව රූපවාහිනියෙන්..

June 9, 2017 at 3:00 pm | lanka C news | ලංකා සී නිවුස්
එන සතියේ සිට රටම සජීවීව සිනා සාගරයක් වෙයි.. ‘ත‍්‍රී-කැබිනට්’ මාධ්‍ය හමුව සජීවිව රූපවාහිනියෙන්..

එන සතියේ පටන් කැබිනට්‌ තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව සජීවීව ජාතික රූපවාහිනියෙන් විකාශණය කිරීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව එම මාධ්‍ය හමුව පැයක කාලයක් සදහා සීමාවන අතර පෙරවරු 11.30 සිට දහවල් 12.30 දක්වා සජීව විකාශණය කෙරේ.

සම මාධ්‍ය ප‍්‍රකාශකයින් වන රාජිත සේනාරත්න, ගයන්ත කරුණාතිලක, දයාසිරි ජයසේකර ඇමතිවරුන් මෙම මාධ්‍ය හමුවට සහභාගී වෙයි.

7,655 Viewers

8 Comments to “එන සතියේ සිට රටම සජීවීව සිනා සාගරයක් වෙයි.. ‘ත‍්‍රී-කැබිනට්’ මාධ්‍ය හමුව සජීවිව රූපවාහිනියෙන්..”

  1. MERYCY says:

    ANESLY. BERTY, SAMUEL

  2. dhathusena says:

    කෙලියනෙ තාප්පෙටම…….නාටක මාරයි හතේදි මාරයි,චූටි මල්ලි පොඩි මල්ලි,ගිරිරාජ්,ප්‍රියන්ත, සැමුවෙල්,ඇනස්ලි, බර්ටි…..මෙකී නිකී ඔක්කොගෙම ජොබ් එකට කෙලින්න වගෙ හදන්නෙ..

  3. PoorCitizen says:

    Get ready. “TRIPLE CABINET JOKERS” to your living room from next week.

  4. පොඩිMAN says:

    “ගොන් තුන්කට්ටුව” ලබන සතියේ සිට දහවල් කෑමට පෙර ඔබේ ආලින්දයට.

  5. kamalsirikuruwita says:

    පිස්සු ඩබල් හලෝ !! හැබැයි ජන අප්පිරිය නාට්‍යක් නම් වෙයි. එවෙලේම සජීව නිසා මිනිස්සු දෙමවුපියන් සිහිකරමින් බලන එක ෂුවර්.

  6. asaranaya says:

    Three idiots
    Nataka Maarayi Inndhalaa Hamaarayi

  7. Kiri -kiri says:

    Winoda wataya. Anasly. Berti. Samuwel. Dawasata kanna epa mekama athi.

  8. හේමන්ත says:

    Three Idiots…..!

Main News