එල්ලා මරණ ලැයිස්‌තුවෙන් වෙලේ සුදා ඉවත් කරයි..

July 16, 2018 at 1:20 pm | lanka C news
එල්ලා මරණ ලැයිස්‌තුවෙන් වෙලේ සුදා ඉවත් කරයි..

වැලිකඩ බන්ධනාගාරයේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු ලෙස හඳුනාගෙන සිටින වෙලේ සුදා සහ ධර්මරාජා සුදේශ් නොහොත් සුසෙයි යන දෙදෙනාට ඇපැල් නඩු පවතින නිසා මරණ දඬුවමට නියම කරන ලැයිස්‌තුවෙන් ඔවුන් දෙදෙනාගේ නම් ඉවත් කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස්‌ ජනරාල් නිශාන්ත ධනසිංහ මහතා පැවැසීය.

ධර්මරාජා සුදේශ් නොහොත් සුසෙයි මීට දින කීපයකට පෙර බන්ධනාගාර සිරමැදිරියේ සිට ජංගම දුරකථන මාර්ගයෙන් මත්කුඩු කිලෝ 24 ක්‌ බෙදාහැරීමට ක්‍රියා කරද්දී එම මත්කුඩු තොගය සමග සැකකරුවන් දෙදෙනකු පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.

එම සැකකරුවන්ගේ ප්‍රකාශ අනුව මෙම මත්කුඩු ජාවාරම වැලිකඩ බන්ධනාගාරයේ සිටින ධර්ම රාජා, සුදේශ් නොහොත් සුසෙයි මෙහෙයවා ඇති බව හෙළිවී තිබිණි.

වෙලේ සුදා ද කලක්‌ තිස්‌සේ බන්ධනාගාරයේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවා තිබූ බව පොලිස්‌ පරීක්‌ෂණවලදී හෙළිවී තිබේ.

මෙම සිරකරුවන් එල්ලුම්ගහට නියම වුවත් ඔවුන් එම නඩු තීන්දුවලට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු පවරා ඇත. මේ අනුව එල්ලා මැරීමට නියමවූ සිරකරුවන් 18 දෙනාගේ ලැයිස්‌තුවට මෙම දෙදෙනා ඇතුළත් කර නැතැයිද බන්ධනාගාර කොමසාරිස්‌වරයා වැඩිදුරටත් පැවැසීය.

– divaina

39,071 Viewers

21 Comments to “එල්ලා මරණ ලැයිස්‌තුවෙන් වෙලේ සුදා ඉවත් කරයි..”

  1. Amrapaala says:

    Ethakota Munge gad Father Gotler ?
    Nidos Kota nidahasda ?

  2. Amrapaala says:

    Ethakota Munge god Father Gotler ?
    Nidos Kota nidahasda ?

    • Thusara Jayaratne says:

      Yako moo Yamapalanayata fund korapu ekek!
      Muge God Father Batalandhe Wadhakaya.

  3. ExUNPer says:

    I am against hanging. I am in favour of rehabilitation. But there is a lesson to learn.

    Lesson:
    You can do any bloody dirty thing and escape. ? Also, for a silly mistake you are jailed !

    Is this justice ? Please answer?

  4. chris says:

    අම්මෝ ඇති යාන්තන්.

  5. මත්තල says:

    වෙලේ සුදා විතරක් නෙමෙයි. එකෙක්වත් එල්ලන්නෙ නැහැ. මොනවද ඔට්‍ටු. මේ ගොල්ලො සතියෙන් සතියට දාන නරි නාටක මේව. ලබන සතියෙක් තව අලුත් එකක් බලාපොරොත්තු වෙන්න. ඔය අවුවස්සෙ මත්තල විකුනල ඉවර කරයි. අර ලොක්ක පරිසර සමුලුවකට ඉතාලි ගිහින් ආවම කියයි මම හිටියනං විකුනන්න දෙන්නෙ නැහැ කියල. පරිසර සමුලුවට ගියෙ විල්පත්තුව උඩින් වෙන්න ඇති. ලෝකෙට පරකාසෙ. ගෙදරට මරගාතෙ.

    • Kabaraya says:

      Very true. All these are dramas.

      • බබා says:

        තොපි වගේ බයි වහල්ලුන්ට පර්සි මහේන්ද්‍රගෙ පඩෙත් සුවඳයි. අර ශ්‍රැන්ගිලා එහෙම විකුණන කාලෙ ඒව දැක්කෙ නෑ?

        • Champa says:

          මූ නම් ගම් ඌරෙක්! කියන්නෙම ජරා කතා තමයි.

          • බබා says:

            කියන කාරනේ අර්ථය ගනිල්ලා, වචනවල දිග පලල මනින්නෙ නැතිව.

    • බබා says:

      මොකද්ද විකුණනවා කියන්නෙ? හිතාමතා පාඨකයින් නොමග යවන්න එපා. පර්සි ම⁣හේන්ද්‍රගෙ හම්බන්තොට අගනුවර සිහිනෙ සැබෑකරන්න රටේම ආර්ථිකය එක්ක සූදුකෙලලා කොමිස් ගහල ⁣හදපු සුදුඅලි.රටට බරක්.ඒවා විකුණන්නෙ නෑ.බදු දෙනවා.හැබැයි චීනෙන් සල්ලි කුට්ටි අරන් ශ්‍රැන්ගිලා නම් පර්සි මහේන්ද්‍ර සින්නක්කරම චීනෙට විකුණුවා.ඒවටයි විකුණනවා කියන්නෙ.බදු දෙන එකෙයි විකුණන එකෙයි වෙනස නොදන්න නූගත් බයි හැතිකරේ.

      • මතුගමයා says:

        යූ.ඇන්පී. ජේ.වී.පී.මාධ්‍ය ප්‍රකාශක බබා.

        • බබා says:

          කියන ලියන ඒවට උත්තර දීපන් බන්. උඹලට හඳ පෙන්නද්දි බලන්නෙ අැඟිල්ල දිහානෙ.

  6. Dushantha says:

    අපරාධ දෑකලා එපා වෙලා ඉන්න ජනතාවට පොඩි අස්වෑසිල්ලක් ඔය දීලා තියෙන්නෙ. ඔය එකක් වත් කෙරෙන් නෑ. ඕවා ඔක්කොම ටොන් පච. තව ටික දවසකින් හිටං තුමා කියයි මම එහෙම එකක් කිව්වෙ නෑ කියලා.

  7. Hari says:

    Pradana naluwa WELSUDA Drama akkanam SUDUWEDA

  8. වෙලේ සුදා ශේප්. මගේ සුදා කෙලවා ගත්ත. දැක්කේ පත්තරෙන්. says:

    වෙලේ සුදා ශේප්. මගේ සුදා කෙලවා ගත්ත. දැක්කේ පත්තරෙන්.

  9. Malu Nihal says:

    Wele Sudo allapan Lankawe inna hondama neethignayo 05 dena. Umba goda. Lesima nadu thamai kudu nadu. Policiye podi wereddak thibunoth naduwa iwarai. Wele Sudata jayawewa !

  10. David Milli-banda says:

    Finally we will hear that Sira has hung himself.

Main News