එල්ලා මරන ලිපිවලට අත්සන් කරන්න මා සූදානම්..- ජනාධිපති

July 11, 2018 at 3:50 pm | lanka C news
එල්ලා මරන ලිපිවලට අත්සන් කරන්න මා සූදානම්..- ජනාධිපති

මත්ද්‍රව්‍ය ජාවාරම් හේතුවෙන් මරණ දණ්ඩනය නියම කර බන්ධනාගාරයේ රදවා සිටින්නන් බන්ධනාගාරයේදීද මත්ද‍්‍රව්‍ය ජාවාරෙම් නිරත වුවහොත් ඔවුන් එල්ලා මැරීම සදහා වන ලිපි සදහා තමන් අත්සන් තබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මහනුවර දිස්ත්‍රික් මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනට ගැටඹේ ක‍්‍රීඩංගණයේදී අද එක්වමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

තම එකම අරමුණ සමාජය වෙලා ගෙන ඇති මත්ද්‍රව්‍ය උවදුරින් රට මුද ගැනීම යයිද ඒ මහතා එහිදී කීය.

23,317 Viewers

52 Comments to “එල්ලා මරන ලිපිවලට අත්සන් කරන්න මා සූදානම්..- ජනාධිපති”

  1. Yamaya says:

    Please sign!

    • Devaka Jayasuriya says:

      ඉස්සරවෙලාම කුඩු දුමියයි කුඩු ලන්සයි එල්ලලා පෙන්නපන් සිරෝ.

    • "ඇති-මත්තං" says:

      මුලුජාතියම මල්මාලා දමා ඔබ පිලිගත යුතුය
      එක්සත්ව මත්කුඩෙන් රටම බේරා ගත යුතුය
      කුඩ්ඩෝ පතාලයෝ වදදීල එල්ලා මැරිය යුතුය
      පාසල් දරුවො ඔබ දිනපතා නමස්කාර යුතුය

      • CORBRA says:

        මරණ දඬුවම නියම වූවන්ට මරණ දඩුවම ක්‍රියාත්මක කිරිම සඳහා ජනාධිපතිවරයා අත්සන් කල යුතු අතර රටට, සමාජයට මෙන්ම හෙට උපදින දරුවන්ගේ යහපත වෙනුවෙන් එවැනි ජාවාරම්කරුවන්ට මරණ දඩුවම ක්‍රියාත්මක කිරිම සඳහා තමා අත්සන් තබන බව පවසයි
        පත්තරේට වැටෙන්නත් කලින් කුඩු කන්ටේනරය බලන්න ජනපති යයි ! ඒ කුඩු කෝ ?
        http://www.colombotoday.com/78921632623-226544/

    • අපි ෙගාන්නු...... says:

      5වසර ශිෂ්ය්ත්ව රචනා හුරුව හා කථන කලාව
      පොෙළාන්නරුෙව් සිරිසේන
      මිල – බැඳුම්කර මිටි 1/- යි

    • nalin says:

      He will never do what he says. Take my word that there will be no one who would be given death penalty. These are all gallery talks only.

  2. සීගිරි says:

    හොරැන් දූෂිතයින් කොටුකර අල්ලා ගත හැකි එකම මාර්ගය ජනතා විප්ලවයකින් ඔවුන්ව ඔවුන් සතු රාජ්‍ය බලයෙන් නෙරපා හැරීමෙන් පමණයි…
    නියම ජනතා අධිකරණයකින් මූං සියල්ලන්ටම හිමි වන්නේ මරණ දණ්ඩනයයි…
    මූංගේම අධිකරණය,මුංගේම පොලිසිය,උන්ගේම හමුදාව,උන්ගෙම ආණ්ඩු හෝ උංගෙම විපක්ෂය ඒ කාර්යය ඉටු කරයි හිතීමත් විහිළුවකි මුලාවකි !!!!!
    එය කල හැක්කේ මිලියන ගනනක් වූ පොදු ජනතාව එකට එක් වී හොරැන් දූෂිතන්ගේ රාජ්‍ය ජනතා විප්ලවකින් පෙරලා දමා නියම ජනරජයක් පිහිටුවීමෙන් පසුව පමණි.

    • ඇත්ත says:

      ඒ සඳහා සුදුසුම නායකයා ලෙස මීලඟ ජනාධිපතිවරනයේදී ගෝඪාභය රාජපක්ෂ මහතා පත්කර ගනිමු!

  3. Ranil says:

    You have done it once to MR.

    Doing it for the second time is noting!

  4. Prasa says:

    denmama karana deyak karanna wey.. theeranaya wenas wenna kalin.

  5. මෙන්න කරනවා නම් මල් වැඩ. says:

    මෙන්න කරනවා නම් මල් වැඩ. අපි මේවට ගල් ගහන්නේ නෑ. මේවා මල් වැඩ.

  6. අමිල says:

    ඉස්සේල්ලාම තමුසේ එල්ලිලා මැරියන්

  7. mahajanatawa says:

    eseselllama obatumawa tamae ella maranna orna.rata kanaeunta puujakalata

  8. රත්නසේන says:

    ඇයි මනුස්සයෝ මිනිස්සු එල්ලලා මරන්න අත්සන් කරන්න බලං ඉන්නැතුව මේ රටට කුඩු ගෙන එකයි, විකුනන එකයි නතර කරනවකෝ…එතකොට කාවවත් මරන්න ඕන නැ නේද?… අනිත් එක කී දෙනෙක් කියලා එල්ලලා මරන්න ද?

    • ExUNPer says:

      Hm..
      Good point !
      But there is no one to listen, analyse, debate…

    • JUDE says:

      මෝඩයෙක් කශේරුවක් නැති දුබලයෙක් ගැන කවර කතාද ?බ්‍රා එකට ජාතිය ඇමතුවා වගේ තමයි

  9. Nishantha says:

    If he do so it will be a great thing.if you calculate thousands of young lives lost because of each of these criminals.but i dont beleive that he will sign.

  10. Nihal says:

    puluwanam karala penwana ae wagema oya hora givisum ganath baluwoth hodai. ranil kiyane loka kapatiya

  11. minee merum, math dravya ithamathma niwaradiwa nadu asa weradi bawa sanatha unoth

    ADU THARAME WASARA 3 WATH MARANA DANDUWAMA DEMU

  12. Hari says:

    Hareei assan karanna/ ekka withrak nawaie pahugiya annduwe mini maruwantah EKKA ASSAN KARRANNA
    RATTA wenasa wenna kaling

  13. අජිත් බණ්ඩාර තෙන්නකෝන් says:

    Hail, We admire this decision HE President. At Least you are having breve to start this execution.

  14. tax officer says:

    this is a good dicision and great if he can make it true.

    secondly, death penalty should not be under the signature of the precident, it should be implement after 60 or 90 days from the court order leaving the person time to appeal if he/she wish to.

    changing one centance in the constitution we can control whole lot of merders and drug traffiking.

  15. mp says:

    අනේද කියන්නේ… මෝඩ මී හරක… අනුන්ගේ පව් වලට කර ගහන්න හදන්නේ…!!!

  16. Gadol says:

    මුලදී ක‍රන්න උවමනා මත් කුඩු ගෙන එන එක නැවැත්වීම අනික් එක සැම ගමක නගරයකම අවංක රහස් පොලිසිය අය යොදා තොරතුරු දැනගැනීම/ තොරතුරු දෙන අයට රජයෙන් තෑගි මුදල් ලබාදීම මෙසේ කිරීමෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් පහසුවෙන් නැතිකළ හැකි වෙනවා නැත්නම් අන්තිමට එල්ලා මැරීමේ පව ගෙවන්න වෙන්නේ පොරකයාට

    • SUNIMAL says:

      මත්කුඩු ගෙන්වන්නේ ආණ්ඩුවේම ලොක්කෝ නම් මේකත් හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්
      ලොක්කෝ නිදහස් පොඩ්ඩන් ගේ බෙල්ලට තොණ්ඩුව එවිට මහකුඩු ජාවාරම්කාර හොරු සොයා ගැනීමට බැහැ

  17. john the baptice says:

    ඉතා අතීතයේ සිට මරණ දඩුවම ක්‍රියාත්මක වූ බවට ඉතා හොඳ සාක්‌ෂ්‍යයක්‌ වන්නේ ක්‍රිස්‌තුස්‌ වහන්සේ ගේ මරණයයි.

    • බුද්ධදාස says:

      ඊට කලින් අජාසත්ත තම පියාට මරණ දඬුවම දුන්න එක.

  18. Love nature says:

    අපරාධකරුවන්ට මරණ දඩුවම පැනවීමෙන් අපරාධ අඩු කළ හැකි ද යන්න සම්බන්ධ විද්‍යාත්මක නිරීක්‌ෂණ විමසීමක් මෙයට ප්‍රථම කල යුතුය.

  19. sinha le says:

    විජයකලාට මේ නිතිය බලපානවාද?

    වර්තමාන ශ්‍රී ලංකාව මරණ දඬුවම නීතිගත රටක්. දණ්ඩ නීති සංග්‍රහයේ III වැනි පරිච්ජේදයේ 52 වගන්තියට අනුව රට තුළ භාවිතා වන දඬුවම් වර්ග වශයෙන් මරණය, බරපතල සිර දඬුවම, සිර දඬුවම, කසපහර, දේපළ අහිමිකිරීම සහ දඩය යන දඬුවම් වර්ග සඳහන් වෙනවා. වයස අවුරුදු 18 ට අඩුයැයි අධිකරණය විශ්වාස කරන කිසිම පුද්ගලයෙකුට මරණ දඬුවම නොපැනවිය යුතු බව දණ්ඩ නීති සංග්‍රහයේම 53 වන වගන්තියේ සඳහන්. වගන්ති අංක 54 න් සඳහන් කර තිබෙනවා ගර්භනී අවස්ථාවේ සිටින කාන්තාවකට මරණ දන්ඩනය පැනවීම නොකළ යුතු බව.

    මරණ දඬුවම පැමිණවිය හැකි වැරදි වශයෙන් ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය තුළ පහත අවස්ථා ඇතුළත්.
    (වරහන් තුළ දණ්ඩ නීති සංග්‍රහයේ අදාළ වගන්ති අංකය දක්වා ඇත.)

    01. රාජ්‍යයට එරෙහිව යුධකිරීම, යුධකිරීමට තැත්කිරීම හෝ එවැනි ක්‍රියාවකට අනුබල දිමේ වරද (114).

  20. එහෙමවත් කරල බලනච කතිර දහයක් පහලොවක් ගන්න…

  21. Love nature says:

    අදවනවිට බොහෝ දෙනා සාමජය නිවැරදි කිරීමේ කාර්යයේදී මරණ දඬුවම දකින්නේ නිෂ්ප්‍රයෝජන දෙයක් වශයෙන්. එය හුදෙක් අපරාධයක් සිදුවුන තැන තවත් අපරාධයකි සිදුකිරීමක් විතරයි.

    මානව සංවර්ධනය සම්බන්ධයෙන් වැඩිපුර අවධානය යොමු කරන දියුණු රටවල් අද වනවිට උත්සාහ කරනවා අපරාධකරුවෙකු එල්ලුම් ගසින් අවසන් කර අතපිස දමාගැනීම වෙනුවට ඔවුන් සැබෑලෙසම පුනරුත්තාපනය කළ හැකි ප්‍රායෝගික විසඳුම් ගොඩනගා ගන්නටයි .

  22. lo says:

    අපරාධකරුවෙකු පණපිටින් අල්ලා ගත් පසු ලැබෙන විකල්පයන් නම් ඔහුව ඝාතනය කිරීම හෝ ඔහුව සමාජයෙන් වෙන්කර තැබීමයි. මේ ක්‍රම දෙකෙන්ම පැහැදිලිවම ඔහුගෙන් සමාජයට විය හැකි හානිය සම්පූර්ණයෙන්ම වැලැක් වේ. මෙහිදී සදාචාරාත්මකව සහ මානුශීය අතින් ගත් විට පැහැදිලිම විකල්පය නම් ජීවීතාන්තය දක්වා ඔහුට සමාව දිය නොහැකි කොන්දේසිය යටතේ සිරගත කිරීමයි. මේ විකල්පය අප සතුව තිබියදී මිනිසෙක්ගේ ජීවත්වීමේ අයිතිය නැති කිරීමට හේතුවක් මම දකින්නේ නැහැ. අපරාධකාරයෙක්ට වුවත් ජීවත් වීමේ අයිතියක් තිබෙනවා. අපරාධකාරයෙක්ව මැරීම අනුමත කිරීම මිනීමැරීම වැරදි නිසා මිනීමැරීම නොවේද?

  23. AJ says:

    කුඩු දුමියාව එල්ලා පෙන්නපන් මම උඹට චන්දෙ දෙනවා සිරෝ

  24. Gayantha says:

    Petrol mila hariyata theeranaya karaganna bairi manussayata minimarannath dunnoth hodata thiyewi. Mai hadanne mahindala aithula ekabadde ayawa maranna heen nulen kudu katha pita dala. mulinma boruwata kudu karayonta waide deela aniwa mahindawath iwara karanawa.

  25. DB says:

    Please sign

  26. Dushantha says:

    හෙට කියයිද දන්නෑ මම එහෙම එකක් කිව්වෙ නෑ කියලා.

  27. SRILANKAN says:

    Death Penalty…….

  28. බන්ඩා says:

    ‘යහපාලන’ හ‌ොරුන් ග‌ෙ ක්‍රමව‌ෙිද යටත‌ෙ අද රට‌ිි‌ෙි‌ කුඩු ප්‍රචලිත ව‌ෙ‌ලා තියන හැටියට හැම කුඩ්ඩකේම එල්ලනවා නම් වැඩි කල් න‌ොග‌ොස්ග හැම ගමකම 5 ක් 6ක මරන වරනේතුව සිරාට අත්සන් ක‌ොරන්න ව‌ේවී. නමුත් පඹය සිරා ග‌ෙ කට මිසක් වැඩ නැති නිසා කුඩ්ඩන්ට හ‌ෝ ගන්ජ කාරයින්ට බය වනේන ද‌ෙයක් නැති බව උන් දන්නවා

  29. සීගිරි says:

    උඹලා දන්නේ නැති වුනාට එල්ලා මරන ලිපි වලට අත්සන් කරන වැඩේ තමා උඹලා අදටත් කරන්නේ !!!!
    උඹලා,කොයි පාලකයත් මෙපමණ කල් කලේ මේ රටේ ජනතාව එල්ලා මරන ලිපි වලට අත්සන් තබන එක තමා.
    IMF,World bank ලිපි වලට අත්සන් කරද්දි,ග්ලයිෆොසේට් වලට අනුමැතිය දෙද්දි,රට ණය කරන ගිවිසුම් වලට අත්සන් කරද්දි උඔලා කලේ මේ රටේ ජනතාව එල්ලා මරන ලිපි වලට අත්සන් කල එක තමා….

    • sky says:

      Well said සීගිරි , 100% agree

    • ඇත්ත says:

      එවැනි වැරදි නැවතත් නොකරමු, මීලග ජනපති වරනයේදී සිරා පන්නා ගෝඨාභය ජනපති කර ගනිමු.

  30. Kabaraya says:

    Great decision. But people around you (Ministers & MP’s) will not allow you to do. Because most of the ministers have connections with these drug dealers and underworld thugs. Will see whether you have a back born to implement this. Good luck HE the President.

  31. බම්බුව තමා මේවා සේරම බොරු ෂෝ

  32. ලපයා says:

    එදා ඉදම්ම කරන්නේ අනුන් කරන වැඩ වලට මෙයා අත්සන් කරන එක තමයි. දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න මෙයා කරපු එක වැඩක්.? අයියෝ සොරිසේන.

  33. don katugampala says:

    2020 venakota ohege namatath lipiyak liyala thiyaganna

  34. NYT says:

    General knowledge nil!, Commen sense nil!

  35. kith says:

    katin bathalada, meparath?

  36. අමිල says:

    ඒ කියන්නේ 1. කුඩු ගේන්නත් ඕනේ 2. බන්ධනාගාරයේදීද මත්ද‍්‍රව්‍ය ජාවාරෙම් නිරත වෙන්නත් ඕනේ…
    මුට නම් පිස්සු ….

Leave a Comment

Main News