එල්ලා මරා ජාත්‍යන්තර අපකීර්තියට පත් නොවන්න.. මානව හිමිකම් කොමිසම ජනපතිට දන්නයි..

July 15, 2018 at 1:20 pm | lanka C news
එල්ලා මරා ජාත්‍යන්තර අපකීර්තියට පත් නොවන්න.. මානව හිමිකම් කොමිසම ජනපතිට දන්නයි..

ශ‍්‍රී ලංකාව තුල මරණ දඬුවම ක‍්‍රියාත්මක නොකිරීම මගින් 1976 වසරේ සිට අත්කරගෙන සිටි ජාත්‍යන්තර කීර්තිය එම දඬුවම යලි ක‍්‍රියාත්මක කිරීම මගින් නැති කරන නොගන්නා ලෙස ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සබාව සදහන් කරයි.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කරමින් එම කොමිසම පවසන්නේ සිරගත කර සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තව දුරටත් එම ජාවාරම කරන්නේ නම් කල යුත්තේ එය වැලැක්වීමට ක‍්‍රමයක් සෙවීම බවද ඔවුන් පෙන්වා දෙති.

මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීම අසාර්ථක උත්සාහයක් බවත් ඒ ගැන සිය සංවිධානයේ කණස්සල්ල පල කරන බවද ලිපියේ දැක්වෙයි.

6,390 Viewers

17 Comments to “එල්ලා මරා ජාත්‍යන්තර අපකීර්තියට පත් නොවන්න.. මානව හිමිකම් කොමිසම ජනපතිට දන්නයි..”

  1. Love nature says:

    ඉරිදාට පල්ලියේ පව සමාකිරිම තහනම් කල යුතුය හුගාක් වැරදිවලට බල පාන්නේ මේ නිසාය

    • kashyapa says:

      හැක් හැක් … මුන් නම් හරියන්නේ විමලයටම තමයි ,,හිකිස්

  2. සිංහල බන්ඩා says:

    ආරාජික ව‌ෙන රට හමුව‌ේ ජනතා අප්‍රසාධය වහගන්න හිටං මා්ත්රු කාවක් මවා ග‌ෙන. අන්තිමට වනෙ මගුලක් නැහැ ඒච්චරය්.

  3. Kochchikade Arthur says:

    ඔව් ඔව් , අපිට දැන් ලෝකෙ පුරාම පුදුම කීර්තියක් නෙ තියෙන්නෙ , ස්ත්‍රී දූෂකයො , මිනී මරුවො , කුඩු කාරොයො සේරම මාණව හිමිකම් කොමිසමට බලාගන්න කියමු.

    • Ane mage kata says:

      Maanava himikam komisamee sabhapathi aachariythumiya kiyanne ‘jatthyanthara keerithiya reka ganna’ kiyala. ‘ratathula sunaka thathvayata vetunath kamak neha’ kiyala. E kiyanne ‘Looketa parakaasae, gedarata maragaathe’ kiyana samaaja sammatha kiyamana yalith sanaatha karanna kiyana eka neva. Janaadhipathi uvamana nam thaman ratathula ‘naraavalata vetenna’ me undalage upades karata gatthata kamak neha. marunath lebenne NGO sarana thamai.

  4. Kabaraya says:

    ජාතියන්තරේ හොඳ නමද වටින්නේ, අපේ රටේ දු දරුවන්ගේ අනාගතයද වටින්නේ. ජාතියන්තරේ හොඳ නමක් ගන්නේ කොහොමද අපේ ළමයි කුඩු කාරයෝ කරලා.

  5. සරත් says:

    ජාත්‍යාන්තර කීර්තියට වඩා දිනෙන් දින මත්ද්‍රව්‍ය වලට ගොදුරුවෙන රටේ සිසු පරපුර,තරුණ පරපුර,රැකගැනීම වැදගත්.මානව හිමික ම තියෙන්නේ මානවයින්ට මිසක් කෝටි දෙකක ජනතාවට කුඩු පොවන්න දගනලන අතලොස්සක් කුඩු කාරයින්ට නොවේ.

  6. Niru says:

    If you want to be popular nationally and internationally hang Kauda hora and one Kudukaraya to begin with

  7. Love nature says:

    සත්ව ඝාතනයේ ආදීනව මිනිස්ගතානයට කෙසේ බලපාත්ද?

    එක් කාලයක දිසාපාමොක් ඇඳුරුතුමෙක් මතක බතක් දෙන්නෙමි යැ යි එළුවෙකු මැරීමට සුදානම් වී, අත වැසියා හට එළුවා නහවා බෙල්ලට මාලයක් පළඳවා ශරීරය අලංකාර කොට ගෙන එන ලෙස දැන්වී ය. එළුවා නහවා තැබූ විට එළුවාට පෙර ඉපිද සිටි ආකාරය බැලිය හැකි ජාතිස්මරණ ඥාණයක් පහළ විය. පසුව එළුවා එකවර ම සිනාසී නැවත ඇඬු හ. මෙය දුටු ශිෂ්‍යයාට එළුවා හා කථා කිරීමට දත් බැවින් ඔහු මෙය එළුවාගෙන් ඇසූ කල ආචාරීන් වහන්සේ ඉදිරිපිට සියල්ල පැවසී ය.

    තමා පෙර මෙසේ ම දිශාවන්ට ප්‍රධාන ගුරු උතුමෙක්ව සිටිය දී මතක බතක් දීමට එක් එළුවෙකු මරා එකක් අඩු පන්සිය වතාවක් ආත්ම වල දී හිස සිඳලීමට ලක් වූ බව ද, මෙය අවසන් වාරය බව දැක සිනාසුන බව ද පැවසූ හ. අඬන්න හේතුව නම් දැන් තමා මැරීම නිසා මෙතෙක් දිගු කලක් තමාට දුක් විඳීමට සිදු වූ ලෙස බමුණාට ද සිදුවන බව කල්පනාවට ආ හේතූවෙනි. පසුව ඇඳුරුතුමා එළුවා නො මැරුවේ නමුදු හෙණ පහරක් ගල් තලාවකට වැදී ගල් පතුරක් ගැල වී විත් එළුවා ගේ බෙල්ලේ වැදී හිස වෙන්ව එළුවා මැරුණු බව දැක්වේ.

    • kashyapa says:

      හිකිස් …. හිකිස්.. මුන් නම් හරියන්නේ විමලයටම තමයි ,,හිකිස්

  8. HUNA says:

    Yako, Wena maranda krama nedda ? Ahaganin SF gen. nethnam Pacha gen .

  9. desta says:

    kiyak hambu unada yatin Oka lyuwata Oka roll karalla passe gaha ganin

  10. Drugvictim says:

    Mr President, hats off to you, if you could implement death penalty on Drug smugglers in common. Mrs Deepika Udagama is no mother, as she has no feelings of thousands of victims eliminated. This is the simple reason that commonly known Human Rights organization has no shame depending on Drug blood money, around the globe. This is why most of countries imposed death penalty as unable to control this menace. Please question, why Ms Udugama silent of millions of victims so far as she a counsellor of drug barons

  11. ලොකු එකා says:

    ඔය කියන මහත්මියගේ දරුවෙකු මත්කුඩුවලට ඇබ්බැහි වුනා නං ඔය ප්‍රතිපත්තියේම ඉඳියිද…?

  12. UNP GAL IBBA says:

    ඔය කියන මානව හිමිකම් කියන වානරයෝ කොහේද ඉන්නේ ලංකාවේ පොඩි එවුන් කුඩු ගහනකොට ඔය එල්ලුම් ගස් මගුල ඉක්මන් කොට කුඩු බාප්පලා ටික එල්ලලා දමපල්ලා??

  13. citizen Perera says:

    Why don’t these organisations such as Amensty protest the stand taken by India to execute child rapists and murderers and also Japan for executing those accused in the sarin attack Also our human rights organisation should concentrate on the families affected by this drug menace

  14. ඒ අහිංසක එළුවො මැරුවහමනේ.
    අධර්මිෂ්ට පපතාරයෝ මැරුවට එහෙම නෑ.
    ඔහොම හිතුවනම් වීර දුටුගමුනුල , ධර්මාශෝක ල වැනි ශ්‍රේෂ්ට නරපතියෝ කිසිදා මෙලොව බිහි නොවනු ඇත.

Main News