එස්.බී.ට දැඩි විරෝධය පා ඒකාබද්දයෙන් කුණු බැණුම්..

September 8, 2018 at 9:20 am | lanka C news
එස්.බී.ට දැඩි විරෝධය පා ඒකාබද්දයෙන් කුණු බැණුම්..

ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹදී පවත්වන ලබන ජනබල විරෝධතාවය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආශිර්වාදය ලැබුනේ යැයි පැවසීම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව ඒකාබද්ධ විපක්ෂ සඳහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා කොළඹ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මේ බව පැවසීය.

ඒකාබද්ධ විපක්ෂය ජනාධිපතිවරයාගෙන් කිසිදු සහයෝගයක් බලාපොරොත්තු නොවූ බවත් සහයෝගයක්ද දුන්නේ නම් එය එස්.බී. දිසානායක මහතාට පුද්ගලික මට්ටමින් ලැබුණු සහයෝගයක් විය හැකි බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

විරෝධතාවය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පූර්ණ ආශිර්වාදය අනුග්‍රහය ලැබුනේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා විසින් කරන ලද ප්‍රකාශයක් සඳහා ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

20,407 Viewers

7 Comments to “එස්.බී.ට දැඩි විරෝධය පා ඒකාබද්දයෙන් කුණු බැණුම්..”

  1. Ranarala says:

    meken therenne nedda s.b. pamabayage niyojithayek bawa? mun sudanam wenne newatha mahinda pawadentai.

  2. සිංහල කොන්ග්‍රස් says:

    පඹය සිරිස‌ේනට අපි විරුද්ධය්. නමුත් “ජනබල විරෝධතාවය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආශිර්වාදය” ලැබුන‌ේ නම් එහි ඇති වරදක් නැත. එය යූඑන්පිය‌ේ පරාජයකි.

  3. සිංහල කොන්ග්‍රස් says:

    පඹය සිරිස‌ේනට අපි විරුද්ධය්. නමුත් “ජනබල විරෝධතාවය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආශිර්වාදය” ලැබුන‌ේ නම් එහි ඇති වරදක් නැත. එය සත්‍යක් නම් යූඑන්පිය‌ ඉවරය්.

  4. සීගිරි says:

    මේ පාලක පැලැන්තියේ හැමෝම රෙදි ගලෝගෙන ඉන්නේ ….හෙලුවෙන් හිටියත් ඔවුන් වැරැහැලි එල්ලගෙන ඉන්න ජනතාවට නැති මහ උජාරැවකින්, ජොලියකිනුයි හා මාන්නෙකිනුයි ඉන්නේ … මේ හෙළුවෙන් ඉන්න පාලක පැලැන්තියේ මේ බොරැ ජොලියට කියන්නේ “නිර්වස්ත්‍රං පරමං සුඛං ” කියලයි.

  5. david milibanda says:

    SB kata hakaraya… Pambayata keelam Adina ekek ne.
    moooooooooo depita kattuwek. ellenna aththak nathuwa inne.

  6. david milibanda says:

    මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආශිර්වාදය” ලැබුන‌ේ නම් where was permission for a place to address the crowd,

  7. david milibanda says:

    This bugger SB is a slimey turn-coat.

Main News