එහෙම කියන්නේ කොන්ද පණ නැති ජනාධිපතිවරයෙක් සිටින නිසා..‘මුගේ හොම්බට ගහන්න ඔ්න දත් ටික වැටෙන්න බිමට’..- මර්වින්

June 13, 2018 at 9:20 am | lanka C news
එහෙම කියන්නේ කොන්ද පණ නැති ජනාධිපතිවරයෙක් සිටින නිසා..‘මුගේ හොම්බට ගහන්න ඔ්න දත් ටික වැටෙන්න බිමට’..- මර්වින්

උතුරැ පළාත් මහ ඇමති විග්නේෂ්වරන් ශ‍්‍රී ලංකා හමුදාව ගැන විවිධ ප්‍රකාශ කරන්නේ කොන්ද පන නැති ජනාධිපතිවරයෙක් සිටින නිසා යයි හිටපු අැමති මර්වින් සිල්වා මහතා පවසයි.

‘මුගේ හොම්බට ගහන්න ඔ්න දත් ටික වැටෙන්න බිමට’ යයිද කී ඔහු හමුදාව ජීවිත පරිත්‍යාගයෙන් දිනාගත් දෙය නැවත ආපස්සට හරවා ඇතැයි හමුදා නිලධාරියෙක් තමනට කී බවත් මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

කෝට්ටේ දොන් ජුවන් ධර්මපාල යුලයටත් වඩා අන්ත යුගයක් අද ඇතිව තිබෙන බවද ඔහු එහිදී වැඩි දුරටත් පැවසීය.

51,259 Viewers

16 Comments to “එහෙම කියන්නේ කොන්ද පණ නැති ජනාධිපතිවරයෙක් සිටින නිසා..‘මුගේ හොම්බට ගහන්න ඔ්න දත් ටික වැටෙන්න බිමට’..- මර්වින්”

  1. ratawesiya says:

    janathawa elawa demu O.L wathnethi me manussaya gena anukampa karamu maha harakek

  2. Soldier says:

    Kaage hombatada?

  3. නිදහස් says:

    මර්වින් කියන්නෙ පොළොවෙ පයගහල ඉන්න මිනිහෙක්. ඇත්ත කියන්නයි බිම ඉදගන්නයි මෙයා කාටවත් බය නෑ.
    මරණය අතේ තියගෙන ඕන කෙනෙකුට බය නැතුව මුහුණදෙන මේ වගේ අය තමයි පාර්ලි‍මේන්තුවෙ ඉන්න ඕන. රටේ කරුමෙට බැසිල් රාජපක්ෂ මර්වින්ට නාමයෝජනා දුන්නෙ නෑ. මර්වන්ට නගින්න දල්ලකුත් නෑ බහින්න මුලකුත් නෑ.

    • ගෝතයා says:

      උඹල වගේ උන් ඉන්නකං මුන් ගොඩ! එක වචනෙන් උඹලගෙ චන්දෙ ගත්තා. ඒ පැත්තෙන් මේ පැත්තට පැන පැන එන එන නායකයට බල්ලෙක් වගේ වැද වැද කරන්න පුලුවන් දහදුරා වැඩ ඔක්කොම කර කර මේ වගේ එකක් කිව්වම ඌ ගොඩ. උගෙ කතාවෙම ඌ කියනවා 2% ක් ගැන ඒක තමා උගෙ target එක. තේරුම් ගනිල්ලා!
      දැන් කියන්න එපා මේකෙන් විග්නේශ්වරන් කියපු එක අනුමත කලා කියල.

      • නිදහස් says:

        අංක 1ට අපේ රට. ඊට පස්සෙ වෙනදෙයක් බලාගමු. රට රකින ඕනම එකෙකුට රට වෙනුවෙන් අපේ ජාතිය වෙනුවෙන් කථා කරන ඕන එකෙකුට ජන්දයකදි අපි අපේ යුතුකම ඉටුකරනව. නොදන්න යක්කුන්ට වැඩිය මර්වින් වගේ මිනිස්සු මේ රටට අවශ්‍ය මොහොතක් මේක. නැත්තම් අපිට කියල රටක් ජාතියක් ඉතුරු වෙන්නෙ නෑ.

    • Asoka says:

      mu hodai ayurweda amethikamata, dakunu palaatay boru tel gusyata idalaa tel vikunapu mu
      ta dennama onay oya amethikama.

  4. ExUNPer says:

    It is true that Mervin had been a ‘joker’ in the past…
    But, one his biggest strengths is that he loves the country, and he is emotional.
    Unfortunately, many current parliamentarians who looks ‘decent’ do not care the country, because they love money, luxuries, and positions.
    So, Mr Mervin, we know you are showing your frustration, and not really going to do a dentist job on racist and stupid Vigi.

  5. ExUNPer says:

    It is true that Mervin had been a ‘joker’ in the past…
    But, one of his biggest strengths is that he loves the country, and he is emotional.
    Unfortunately, many current parliamentarians who looks ‘decent’ do not care the country, because they love money, luxuries, and positions.
    So, Mr Mervin, we know you are showing your frustration, and not really going to do a dentist job on racist and stupid Vigi.

  6. Wikramabahu says:

    vigneswaranta uththara bandinne one mehema ekekma thama.

  7. Samuvel says:

    කියන කතාව ඇත්ත තමයි.

  8. dudley says:

    For how many people this idiotic covered has vacked., only boasting but no action.

  9. kamal says:

    The whole country saw this MUKARIYA’s back bone on Rupavahini saga.

  10. නැවුම් මාවත​ says:

    මර්වින් කියන්නෙ නිදහස් අදහස් තියෙන මිනිහෙක්.නැවුම් මාවතකට පිවිසෙන්න උත්තේජකයක්!

  11. mike says:

    This idiot is not a patriot , his son is the Extacy dealer in Sri Lanka. He is playing to the gallery to win the hearts of emotional people. We must understand his underlying ideas. Never vote this DONKEY. We should ensure that he is in the political BIn. There are many true Patriots in this country other than this Mad Fox.

Main News