ඒකබද්දය ශ‍්‍රීලනිපය එක ලයිස්තුවකින් තරග කරන්න සියල්ල සූදානම්..- පරණ ආප්පයම යලිත් ගිල්ලවන බව ඇමති TB කියයි…

November 14, 2017 at 2:10 pm | lanka C news
ඒකබද්දය ශ‍්‍රීලනිපය එක ලයිස්තුවකින් තරග කරන්න සියල්ල සූදානම්..- පරණ ආප්පයම යලිත් ගිල්ලවන බව ඇමති TB කියයි…

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී කිසිසේත්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය දෙකඩ වන්නේ නැති බව රාජ්‍ය ඇමති ටී.බී. ඒකනායක මහතා පවසයි.

දෙපාර්ශවය සමග පවත්වන සාකච්චා සාර්ථක මට්ටමක පවතින බවද ඇමතිවරයා කියයි.

කණ්ඩායම් දෙකක් ලෙස තරග කිරීමට අවශ්‍ය වී ඇත්තේ ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන පලමු වරට පාර්ලිමේන්තු ආ දේශපාලන අත්දැකීම් අඩු පිරිසකට යයිද ඔහු සදහන් කරයි.

ඔවුනටද කරුණු කාරණා අවබෝද කරදී එකම ලයිස්තුවකින් තරග වැදීමට මේ වන විට කටයුතු සූදානම් කර ඇතැයිද ඔහු වැඩි දුරටත් පැවසීය.

18,905 Viewers

17 Comments to “ඒකබද්දය ශ‍්‍රීලනිපය එක ලයිස්තුවකින් තරග කරන්න සියල්ල සූදානම්..- පරණ ආප්පයම යලිත් ගිල්ලවන බව ඇමති TB කියයි…”

  1. daham says:

    me aanduwe hama ekaatama mole amaaruwa kiyane nikam nemeyine. meka anuradhapure raliya dakala naha. ekedi kiwwa deval ahalath naha. nathnam mehema holman kathaa kiyanne naha. mona layisthuwen aawath ohela ivarayi.

  2. manjula says:

    Api thopita channde dunna, ayenam thope gawichcha ekekutawath chande denne na.

  3. Dr Lakshman Fernando says:

    HELLO, GO AND FLY A KITE.

  4. බන්ඩා says:

    මේ මොන අපතයෙක්ද? මහින්ද මහත්තය අනුරාධ නගරෙදි කිව්ව දේ අැමති කට්ට ලෙවකන ගොනාට තේරිලා නැහැ

    • asaranaya says:

      අද එනවා හෙට යනවා කියපු එකා අලියගේ සොසේජ් ඉරිල්ල අතහරින්නම හිතෙන්නෙම නැති පාටයි, දැන් ඩීල් කාක්කෙක් වෙලා, පල ඩෝ යන්න. මහින්ද මහත්තයලාගෙ රජරට මීටිම ඇහුවද බැලුවද ,උත්තරය එහි ගැබ්වී තිබුනා ඩෝ

  5. Nimal R says:

    මේකා නිසා කුරුණෑගල හොඳ ශ්‍රී ලංකා කාරයෝ UNP එකට ගිහින් තියෙනවා . අවස්ථාවාදී අවලමෙක් .මූව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ගන්න හොඳ නැහැ .

  6. Gadol says:

    සිරිසේන සමග ඉන්න ලෝක හොරු මුන්ට දැන් තැනක් නැහැ

  7. Yasantha says:

    ටිකිරි බණ්ඩල සුමනදාස බණ්ඩල මේවා කියන්නේ ජනතාවගේ ඔලු මංඳ්ඳං කරන්න හිතාගෙන! හැබැයි වෙන්නේ ඒකේ අනිත් පැත්ත.ජනතාවට මුං ගැන පුංචි හෝ අනුකම්පාවක් තිබුනානම් ඒක වෛරයකට පෙරලෙන එක විතරයි!

  8. vishnu says:

    ගොන් හම්පඩයෙක්

  9. NARAYANA says:

    This man should be put in to hell and tell him to massage two bolls of APPAYA

  10. kamalasirikuruwita says:

    ගොන් කතා කයිවාරුවල ඉවරයක් නැද්ද මෝඩ මිනිහෝ

  11. babanis says:

    T B don.t begging vote from us. we will chase out you from kurunegala district

  12. podi ළමය says:

    මහත්තයගෙ මව් තුමිය ඉන්නවද කියන්න පුලුවන්න ටී බී මහත්තයො

  13. TB Ekanayake you are dreaming…….GET LOST with your yamapalanaya HORU.

  14. අධෝ මාර්ගයේ කථා says:

    අධෝ මාර්ගයේ කථා. ආප්පෙට නෝ බනානා. ඒවා ඒ මාර්ගයේම ගිහිල්ලද කොහෙද?

  15. NAK says:

    Bhayata kiyana katha!!

Leave a Comment

Main News