ඒකාබද්දයෙන් උතුරු මැද මහ ඇමති අපේක්‍ෂක ගෝටාභය රාජපක්‍ෂ..?

September 16, 2017 at 10:47 pm | lanka C news
ඒකාබද්දයෙන් උතුරු මැද මහ ඇමති අපේක්‍ෂක ගෝටාභය රාජපක්‍ෂ..?

උතුරු මැද, සබරගමුව, නැගෙනහිර පළාත් සබා මැතිවරණ මෙම වසර තුල පැවැත්වුවහොත් ඒකාබද්ද විපක්‍ෂය වෙනුවෙන් උතුරුමැද පළාත් සභා මහ ඇමති අපේක්‍ෂකයා ලෙස හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කිරීමට යෝජනා වී ඇති බව සති අන්ත පුවත්පතක් වාර්තා කර ඇත.

එසේම එක්සත් ජාතික පක්‍ෂය විසින් එම පළාත් සභාවේ මහ ඇමති අපේක්‍ෂක ලෙස ඇමති සරත් ෆොන්සේකා ඉදිරිපත් කිරීමට සූදානමක් ඇතැයිද එම පුවත්පත සදහන් කර ඇත.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඒකාබද්ද විපක්‍ෂයේ ප‍්‍රබලයෙකුගෙන් කල විමසීමකදී ඔහු කියා සිටියේ ඒ ආකාරයේ කිසිදු සාකච්චාවක් මේ වන තෙක් සිදුව නැති බවයි.

18,698 Viewers

8 Comments to “ඒකාබද්දයෙන් උතුරු මැද මහ ඇමති අපේක්‍ෂක ගෝටාභය රාජපක්‍ෂ..?”

  1. Yasmin says:

    American citizen Gota?

  2. kalawana says:

    FONSEKA MAHATHTHAYA NEMEI BRO.. kalawedda.. Real KALAWEDDA..

  3. අනුර මල්වාන. says:

    ගෝඨාභය රාජපක්ෂ යනු හමුදාව හැරගොස් තම සොහොයුරා ජනාධිපතිවු පසු පැමිණ සෙල්ලමි දැමු හිස් පඹයෙකි. මොහුට ජන්දය ඉල්ලන්නදි ඔහුගැන ජනතා තක්සේරැව ඔහුටම බලාගැනිමට ඉඩදිය යුතුය.

  4. Desmond Fernando says:

    What about the Presidential Candidacy.
    We want him to contest for that and show his true colours
    This fraudster / Murderer’ days are numbered

Main News