ඒකාබද්දයේ ජනාධිපති අපේක්‍ෂිකාව ශිරන්ති රාජපක්‍ෂ..?

July 13, 2018 at 9:20 am | lanka C news
ඒකාබද්දයේ ජනාධිපති අපේක්‍ෂිකාව ශිරන්ති රාජපක්‍ෂ..?

ඉදිරි ජනාධිපතිවරණයේදී ඒකාබද්ද විපක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂිකාව ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ බිරිද වන ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය ඉදිරිපත් කිරීමට සූදානම් වන්නේ යයි සමාජ ජාලා හා අන්තර්ජාල පුවත් අඩවි ගණනාවක් වාර්තා කර ඇත.

ජනාධිපති අපේක්‍ෂකයා සම්බන්ධයෙන් රාජපක්‍ෂවරුන් හා ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් අතර ඇතිවෙමින් තිබෙන මතගැටුම් හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා මෙම තීරණයට එළැම ඇති බව එම වාර්තාවන්හි දැක්වෙයි.

කෙසේ වෙතත් මේ සම්බන්දයෙන් අප වෙත අදහස් පල කල හිටපු ජනාධිපති මහිනද රාජපක්‍ෂ මහතාගේ සමීපතමයෙක් කියා සිටියේ කිසිසේත්ම එවන් සූදානමක රාජපක්‍ෂ මහතා නැති බවයි.

ඉදිරි ජනාධිපතිවරණය සදහා ඒකාබද්ද විපක්‍ෂයේ ඉදිරිපත් කරන ඔ්නෑම පුද්ගලයෙකු ජයගන්නා වටපිටාවක් අද නිර්මාණය වී ඇති බවත් මහින්ද රාජපක්‍ෂ මහතාට නම් කිරීමට සිදුව ඇත්තේ මීලග ජනාධිපති අපේක්‍ෂකයා නොව මීලග ජනාධිපතිවරයා බවද ඔහු කීය.

එමෙන්ම ඒකාබද්ද විපක්‍ෂයේ රාජපක්‍ෂවරුන් මෙන්ම වෙනත් බොහෝ පිරිසක්ද ජනාධිපති අපේක්‍ෂක ලෙස ඉදිරිපත් කිරීමට ඉතා සුදුසු අය නිසා වේලාසන කලබල වීමේ උවමනාවක් නැති බවද ඔහු සදහන් කලේය.

36,837 Viewers

34 Comments to “ඒකාබද්දයේ ජනාධිපති අපේක්‍ෂිකාව ශිරන්ති රාජපක්‍ෂ..?”

  1. Nim says:

    SRI LANKA WE
    WEHILU WALATA THITHA THABEEME
    MOHOTHA DAN HODATA UDAWEE ATHA.
    53 HARTHALAYE SITA MATHAKA YAK
    ATHI MAGE ADAHASANAM,
    BABDARANAYAKA THUMAGE WEYOWEN
    MATHINIYA KARALIYATA AWAMEN
    ATH HADA BALEEMATA THARAM KALAYAK
    APATA NAHA
    SAWOMA GOTA BAYATA BALAYA DEE NAGETIMU.

    • Anuradha says:

      බලා හිටහන් ශිරා ට චන්දෙ දෙනකන්…

  2. Nim says:

    SRI LANKA WE
    WEHILU WALATA THITHA THABEEME
    MOHOTHA DAN HODATA UDAWEE ATHA.
    53 HARTHALAYE SITA MATHAKA YAK
    ATHI MAGE ADAHASANAM,
    BABDARANAYAKA THUMAGE WEYOWEN
    MATHINIYA KARALIYATA AWA MEN
    ATH HADA BALEEMATA THARAM KALAYAK
    APATA NAHA
    SAWOMA GOTA BAYATA BALAYA DEE NAGETIMU.

  3. රටවැසියා says:

    රට පචයක් වගේ ඒක නං.

    • හින්බබා සියා says:

      මේක පවුල් දේශපාලනයක්නේ …ඇය නමින් පමණක් බෞද්ධයෙක් ..එවැනි කාන්තාවක් රටේ පාලකයා වීමට සුදුසු නැත
      උද – තේවත්තේ පල්ලිය ….අපේ රටේ ඉතිහාසේ විකෘර්තිකර සෑදු කතෝලික පල්ලිය ඇගේ වැඩක් බවට රාවයක් ඇත
      මොකද්ද ඇයට ඇති දේශපාලන දැනුම? තවත් කුරුසකාරයන් නටවන පබයෙක් රටට අවශ්‍ය නැත

      • Viraj says:

        Modaya Thewata church eka hadanna patan gatte 1950 etakota shiranthiwat ipadila ne. toplila wage moda harak innakag

    • Ane mage kata says:

      Heenen kasaada bandina minissu, gahanu kochchara innavada kiyal danne naha ne. Sameeksanayak karanna ara puvesi peramuna da mokak da kiyana ekata bhaara demu neda.

  4. Champa Kumari says:

    Happy news, she is the best

  5. Wijebahu says:

    ANE Aniccho. Rajapakseta badagagna wadina evunta shiranthige Sri Lankan airlines kapu aiiya wunath hondai. Ecchara olamottalayan inna ratak meka.

  6. රජින්ද says:

    යකුනේ, ඉස්සෙල්ලාම මේ රටේ මහා වන විනාශය, අපරාධ, කුඩු, මහා ආර්ථික මංකොල්ල ගැන තොපේ අදහස කියලා ඉදපල්ලා… මේ දේවල් ගැන උඹලා වද වෙන්නේ නැහැ ඒ බව හොදින්ම අපට පෙනෙනවා. දැන් ඉන්න කාලකන්නි ආණ්ඩුව වගේම පොහොට්ටුව, ජවිපෙ ඔය එකෙක්වත් පාර්ලිමේන්තුවේදී උඹලට කතා කරන්න පුළුවන් සහ මේ මොහොතේ මේ රටේ සාතිශය බහුතරයක් වදවෙන මේ කිසිම ප්‍රශ්නයකට උඹලා ක්‍රියා මාර්ගයක් ගන්නේ නැහැ. ආණ්ඩුවට මොනම බලපෑමක්වත් උඹලා කරන්නේ නැහැ. උඹලට ඒවා ගැන ගානකුත් නැහැ. ඉතින් එහෙම උඹලා ගැන අපිට වදවෙන්න උවමනාවකුත් නැහැ. උඹලා තවම බලයට කුලල් කා ගන්න බව විතරයි පෙනෙන්න තියෙන්නේ.
    අපිට දැන් ඕන මේ රටේ නිදහසේ පිරිසිදු වාතය හුස්ම ගන්න මේ රටේ වනාන්තර ටික රැකගන්න වැඩපිළිවෙලක්, සීග්‍රයෙන් වර්ධනය වන අපරාධ සහ කුඩු මැඩපවත්වන්න විධිමත් ක්‍රියාමාර්ගයක්, මේ රට චීනේ ආයෝජන උගුලේ අහු නොකර මේ රටේ ස්වාභාවික සහ මානව සම්පත් තියෙන විදිහට පරිසරයට සහ මේ රටට හානියක් නොවන විදිහට රැකගෙන ඒවායින් වැඩක් ගන්න ආර්ථිකයක් හදන ක්‍රමවේදයක් විතරයි.
    ….ඒත් උඹලා මේ එකක්වත් ගැන වද නොවී රට වෙනුවට පක්‍ෂ බදාගෙන ඒවාට කුලල් කා ගන්නවා දැකල දැකලා අප්‍රසන්නයි දැන්. උඹලා හැමෝගෙම මුහුණු දකිනකොටත් ඒ සිතුවිල්ල එහෙම්මමයි….

    • Kumara says:

      Best Comment ever machan, If you can please copy and paste this comment in every news in every website. I will do as much as I can.

    • SALMAL says:

      @ රජින්ද
      100% agree ..Thanks…. .I appreciate your comment
      My fellow Sinhalese Folks ask not what your Country can do for you ask what you can do for your Country
      Mothers have always held such symbolic weight in determining a person’s worth. Your mother tongue, your motherland, your mother’s values
      Wake up Sinhalese Folks wake up protect your MotherLanka

  7. ND says:

    ගොටා නැතුව වෙන මොකා දැම්මත් පරදිනවා.

    • නිදහස් says:

      ගෝඨා දැම්මොත් අනිවා පරාදයි. ඒක මහින්ද මහත්තය දන්නව. කුමාර වෙල්ගම මහත්තය කියපු විදියට ගොඨා දැම්මොත් නාමල්ලට වෙන්නෙ හැමදාම රගර් සෙල්ලම් කරන්න. මහින්දගෙ බලාපොරොත්තුව නාමල් රජ කරවන්න. අනේ මන්ද රාජපක්ෂලට ගිය කලක්.

  8. sam says:

    Ephent Boruwak… Gota nodemmoth oya koi..koi..appuhmilethah bada yana aka nwathana beri wenawa…karalama
    balana…..

    • JOY says:

      අංකල් sam උබ හොදටම බිලද මේ කියවන්නේ ? ..

  9. chris says:

    යකෝ එහෙම කොහෙද ,ඩේසි ආච්චි සුදුසුම කෙනා.

    • CORBRA says:

      අනාගතේදී දේශපාලකයන්ගේ ගෙදර ඇතිකරන බල්ලෝ බළලුත් පාර්ලිමේන්තුවේ අසුන් ගනීද ?
      මේ රට අවශ්‍ය රට ජාතිය ආගම ආරක්ෂාකරන රට දියුණු කල හැකි අවංක සිංහල නායකයෙක් හෝ නායිකාවක්
      වත්මන් දේශපාලන පක්ෂ වල නායකයන්ගේ පවුලේ වල සාමාජිකයන් නොවේ

      • chris says:

        කොහෙද එහෙම එකෙක් ඉන්නෙ? ,මේ රටේ සේරම ඉන්නෙ නයි .

  10. Kabaraya says:

    Mahinda does not like Gota becoming the president.

  11. lank says:

    බලයට කුලල් කා ගන්න බව විතරයි පෙනෙන්න තියෙන්නේ

  12. desta says:

    mahinda lokka atal denawa hebai itin
    konndak tiyena kenek one eccharai

  13. 222222222V says:

    ජයවේවා!

  14. LION voice says:

    PLEASE….. we DON’T want SILLY jokes like this from pohottuwa party.[joint opposition]…..
    WE WANT ONLY HON: GOTABAYA AS OUR 2020 PRESIDENT….Gotabaya obathumata jayama wewaaaaaaaaaaaaaaaaaaaaaaaaa!!!!!!!!!!!!!

  15. Sama says:

    Good, after that change the constitution and bring Mahinda back. She is the one person he as well as we can trust. Otherwise bring Gota.

  16. MAHAEMATI says:

    ape rate anagathaya, iranama mahinda mahathata dunne kawuda? ohu parajaya wuna kenek. labana sere aawoth ugth panthiya newatat prathiksepa karanawa. nuugath gemiyo vote karai
    eya kiyana kenek janapathi eya kawuda? elawa gath ayek S.S.C witharak thibuna viswa vidayalayaka pusthkala sewakayek
    mahatmaya minissu sudussek thora ganiyi ADITAKSERU NOKARA WISRAMA YANNA

  17. janahitha says:

    මේකෙ කොටන ඔක්කොම දැනගනිල්ලා,මේ කවුරු හරි කරපු විහිලුවක්.උඹල මෙතන මරා ගන්න හදනව​.මේක දාපු එකා ඉල ඇදෙන්න හිනාවෙනව​.උඹල වගේ උන් ඉන්න​ රටකට වෙන දේ දැක්කම දුකයි බං…

  18. Samanmalee says:

    Api janapriya nili Geetha Kumarasinghe idiripath karamu. Jayawewa !

  19. Ratata Adhare says:

    No one needs to get excited! Mahindha Rajapakse will announce the right candidate at right time.

  20. UNP GAL IBBA says:

    කලින් කල පලින් පල කියනවා වගේ හැමදාම හංචකුචස් කියමන් බලගෙන ගියාම මුං ඔක්කොම අමුකාලා වගේ??

  21. බබා says:

    රන් අම්මන්ඩිට ජය වේවා!
    පල්ලියට ජය වේවා!

Main News