ඒකාබද්දයේ ජනාධිපති අපේක්‍ෂකයා ගෝටාභය පමණයි.. වෙන කිසිවෙකු නොවේ..

August 6, 2018 at 2:10 pm | lanka C news
ඒකාබද්දයේ ජනාධිපති අපේක්‍ෂකයා ගෝටාභය පමණයි.. වෙන කිසිවෙකු නොවේ..

ඉදිරි ජනාදීපතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සන්දානයේ ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා මිස වෙන කිසිවෙකු නොව බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ අනුරාධපුරයේදී පැවති ජනහමුවක් අමතමිනි.

දෙස් විදෙස් සියළු විරුද්ද බලවේග මේ වන විට ගෝටාභය රාජපක්ෂ මහතාට බිය වීමෙන් පෙනී යන්නේ ජයග‍්‍රාහී ජනාධිපති අපේක්ෂකයා ඔහුම විය යුතු බව යයිද මන්ත‍්‍රීවරයා පැවසීය.

23,914 Viewers

9 Comments to “ඒකාබද්දයේ ජනාධිපති අපේක්‍ෂකයා ගෝටාභය පමණයි.. වෙන කිසිවෙකු නොවේ..”

  1. Saradiel says:

    ගොටාබය මැතිදු 2020 ජනපති කරමු

  2. rathne says:

    WHY NOT? !!!. Our blessing always with him. We need him otherwise no future for Sri Lankan.

  3. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Gotabayata janadipati aleksakaya wenna puluwan suwadeenawa. Pohottuwen Mahinda rajapakse denne neapeksakathwaya.kesewetath JANADIPATI wennanam lebenne netha.

  4. සීගිරි says:

    රටේ අවශ්‍යතාවය ඒකාබද්ධයේ අවශ්‍යතාවය නොවේ !!!!!
    රටේ අවශ්‍යතාවය ජනතාවට බලය හිමි වන “මහජන ශ්‍රී ලංකා සමූහාණ්ඩුවක්”
    හොර පවුල්, හොර හවුල් වල බලය මේ රටෙන් තුරන් කර බෙදුම්වාදය, විදේශ අත පෙවීම් නවතා දමා මේ රටේ ජනතාවට නියම නිදහස හා සමෘඳිය අත් කර දිය හැක්කේ පුළුල් ජනතා ව්‍යාපාරයකින් බිහි කරන වඩාත් නූතන, යුක්තිසහගත ,නිර්බීත “මහජන ශ්‍රී ලංකා සමූහාණ්ඩුවකට” පමණි.
    මේ රටේ සාරය උරා නිසරැ කරන්නට තරම් සමත් මහා මූලමණ්ඩල ඇති පවුල් ගස් එකක්වත් හෝ කූඨ ව්‍යාපාරික හවුල් එකක්වත් හෝ රට බෙදන්නට බලාගෙන ඉන්න කල්ලි එකක්වත් හෝ එකදු බටහිර බලවේගයකුද හෝ ජනතා බලවේගයකින් බිහිවන “මහජන ශ්‍රී ලංකා සමූහාණ්ඩුවකට” කැමති නොවෙනු ඇත.
    යමෙක් ,යම් පක්ෂයක් හෝ යම් සංවිධානක් පරීක්ෂා කර බලන්නට හොඳම ලිට්මස් පරීක්ෂාව මේ මොහොතේ “මහජන ශ්‍රී ලංකා සමූහාණ්ඩුවක්” සදහා ඇති ආකල්පය හා දක්වන සහයෝගය පිලිබඳ පරීක්ෂාවයි !!!!!!

    • එක්නැලිගොඩ says:

      අනෙ පල නිකං බහුබූත දොඩවන්නේ නෑතුව.

    • Lapaya says:

      Sigiri mole pariksha kara ganin Angoda gihim.

    • නැවුම් මාවත says:

      උඹ හිතන්නෙ උඹේ ඔය මනස්ගාත වලින් මේ රටේ
      බුද්ධිමත් ජනතාවගේ මොල හෝදන්ඩ පුලුවන් කියලද?

  5. Sinhalayaka says:

    Balan Idpan my3 gotata dena game eka 2020. Thope c news padanguwath paw bn

    • Brahmana says:

      උඹ නම් යකෙක් වෙන්න පුලුවන්. ඒ වුනාට සිංහලයෙක් වෙන්ඩ බෑ.
      මොකද උඹට සිංහල බැරි හින්ද.

Main News