ඒකාබද්දයේ ජනාධිපති අපේක්‍ෂකයා ගැන කතා කිරීම තහනම්..

August 10, 2018 at 11:20 am | lanka C news
ඒකාබද්දයේ ජනාධිපති අපේක්‍ෂකයා ගැන කතා කිරීම තහනම්..

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන අපේක්‍ෂකයා කවුදැයි අදහස් පල කිරීමෙන් වැලකී සිටීමට ඒකාබද්ද විපක්‍සයේ පක්‍ෂ නායකයන් තීරණය කර ඇත.

මහින්ද රාජපක්ෂ මහතා විසින් ඔහු කවුදැයි නම් කරන තෙක් ඒ ගැන අදහස් පල නොකල යුතු යයි හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වන ලද ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් තීරණය කර ඇත.

ජනාධිපතිවරණයක් කැදවූ වහාම පක්ෂ නායකයන් සමඟද සාකච්ඡා කිරීමෙන් පසු සුදුසු අපේක්ෂකයා තමන් නම් කරන බවත් ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් සියල්ලන් එක්ව කටයුතු කල යුතු බවත් රාජපක්ෂ මහතා සදහන් කර තිබේ.

12,740 Viewers

10 Comments to “ඒකාබද්දයේ ජනාධිපති අපේක්‍ෂකයා ගැන කතා කිරීම තහනම්..”

  1. Damma says:

    The leadership quality of an experienced leader.

  2. රටට හිතවත් says:

    අන්න එහෙමයි රට කරවපු පළපුරුදු නායකයෝ, ගැටළුවක් ආපු වෙලාවට ක්‍රියා කරන්නේ! ඒකට දැන් රට වන කරන “නායකයෝ” සැට එක!

  3. chapa says:

    රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කලාට පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ නේද?බලපුහාම මේකෙ තියෙන්නෙත් තනි පුද්ගලයෙක් මත.

    • කොල්ලා says:

      Oya Pohottuwata chande nodena thaak kal eka oyage prashnayak neme.
      Kotinma kiwwoth oyata eka adaala ne.

    • HU says:

      මහින්ද වටා රොක්වෙලා ඉන්නේ තනි මිනිහෙක් ගේ පාලනයක් අවශ්‍යබව හොඳට තේරුන් ගත් පිරිස. ප්‍රජාතන්ත්‍රවාදය අපිට හරි යන මගුලක් නොවන බව ඔයාට දැන් තේරෙන්න කාලේ හරි.
      කොන්ද කෙලින් ඉන්න හරිහමන් කෙකෙක්ට මේක දෙන්න ඕන නිසා තමයි මහින්ද වටා මිනිස්සු රොක් වෙන්නේ. අපේ මිනිස්සු පොඩි කාලේ ඉඳල පුරුදු කාගේ හරි දැඩි පාලනයක් මත ජීවත් වෙන්න. නිදහස දුන්න ගමන් හත්පොලේ ගාගන්නවා. එහෙව් සමාජයකට ප්‍රජාතන්ත්‍රවාදය දෙන්නේ ඇමක් ලෙස මිසක් රටක් හදන්න නෙමෙයි

  4. Manel says:

    A good decision ! Some kind of discipline has to be there . Do not act like Yahapaalana monkeys.

  5. Chamath says:

    LOHAN RATWATTE

  6. David Milli-banda says:

    Very good…………. Time to get tough and maintain decipline and take control.
    There can not be many cooks.

    This was the mistake last time BUT not this time around. …. Excellent.
    No more rila jumping & depita kaattu weda.
    We haver had enough of Democracy !!!!!!!!!! It has let the Country down & brought suffering to people.

    KAWDA BOSS….. MAMAI BOSS……………… Mama aluth Mahinda.
    No sellam. Wedata bahimu bale athata gaththu gaman.

    Lets get ready to vote for the Pohottuwa and their candidates.

  7. SIRIMAL says:

    Well done Sir. Silence the bastards. You have displayed leadership. Welgama, Nanaya Kumari, Vasudeva, who are they. Let them all leave. You will still WIN.

  8. Jayantha says:

    Thank god those folks on ‘viyath maga’ and Gotababya supporters can shut up!!! Very good step taken by Mahinda.

Leave a Comment

Main News